අලුත් කුල ක්‍රමය

virantha

Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    මට යම් රටක පුරවැසිබාවය ලැබුන ඕක පොඩ්ඩක් වටේ ආරංචි වෙලා. දැන් බන් පාරට ගියත් ඔකොම උන් මම හෙන වැදගත් busy මනුස්සයෙක් විදියට සලකන්නේ.
    ග්‍රාමසේවක පවා මහත්තයාගේ කාලේ නාස්ති කරන්න බැනේ කියල ප්‍රාදේශීය ලේකම් එකෙන් කරගන්න වැඩත් උම ගිහින් කරලා දෙනවා. මට ඇති busy එකක් නැහැ බන් අනික ලොකු සල්ලියකුත් නැහැ. එහෙත් අමාරුවෙන් run එක දෙන්නෙ. මම ලංකාවට සල්ලි එවන්නෙත් නැහැ.
    හැබය් මිනිස්සු සලකන විදියට මට හිතෙනවා ඉස්සරහට රට ඉන්න උන්ට සහ ලංකාවේ ඉන්න උන්ට සමාජ සැලකිල්ලෙ ලොකු වෙනසක් එය් වගේ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,797
    113

    Imagine if it's the other way around..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,700
    4,730
    113
    T-shirt ටිකක් අරගෙන ඒවායේ ඉස්සරහ හා පිටිපස්සේ ප'මනන්ට් මාකර් එකකින් අදාළ රටේ නම එක්ක සිටිසන් කියල ගහන්න. ඒ T-shirt එක ඇදල ගිහින් බලන්න. හැම තැනකදීම උපරිම සැලකිල්ල ලැබෙනවා. කෙල්ලෝ එනවා සට සට ගාල. දකින දකින මිනිහ හොදට මුහුණ බලල හිනා වෙනවා. ගැම්මෙන් යන්න පුළුවන් ඔයාට. :cool:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,189
    15,710
    113
    තෝ වියලි කලාපයේ ගංකබරයෙක් වෙන්න ඇති

    මධ්‍ය මහ විද්‍යාලෙක ඉගෙනගෙන
    ගමෙන්ම ගොඩ ගියපු එකම එකා 😆
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,349
    66,768
    113
    oya wagema tama ubata kela wenakan balan inne oya okoma,oya ubata adarekata newe,poddak kela una gaman kalin normal eke hityath wada return eka denawa ubata.
     
    • Wow
    Reactions: Hrithik_Roshan

    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    පොඩි කාලේ අවදානයට ලක්උනේ නැද්ද ඉතින්?

    මේකේ එහෙම කවුරුවත් නෑ අවධානය දෙන්න

    පරක්කු උනාද නැගිටින්න සීතල ට ?

    T-shirt ටිකක් අරගෙන ඒවායේ ඉස්සරහ හා පිටිපස්සේ ප'මනන්ට් මාකර් එකකින් අදාළ රටේ නම එක්ක සිටිසන් කියල ගහන්න. ඒ T-shirt එක ඇදල ගිහින් බලන්න. හැම තැනකදීම උපරිම සැලකිල්ල ලැබෙනවා. කෙල්ලෝ එනවා සට සට ගාල. දකින දකින මිනිහ හොදට මුහුණ බලල හිනා වෙනවා. ගැම්මෙන් යන්න පුළුවන් ඔයාට. :cool:

    තෝ වියලි කලාපයේ ගංකබරයෙක් වෙන්න ඇති

    මධ්‍ය මහ විද්‍යාලෙක ඉගෙනගෙන
    ගමෙන්ම ගොඩ ගියපු එකම එකා 😆
    හිත රිදුන නම් sorry. උඹලටත් කවද හරි රටකට යාගන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,678
    113
    Galaha
    හිත රිදුන නම් sorry. උඹලටත් කවද හරි රටකට යාගන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා.
    ඉස්තූතියි...!
    minions GIF
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    Imagine if it's the other way around..
    Yeah true, I'll be very angry.

    eka thama sallikarayekta jiwath wenna lankawa hodai kiynne. Puka dena un one tharam enawa
    ඔව් බන්, සල්ලිත් නැතුව මෙහෙමනම්
    ------ Post added on May 14, 2026 at 12:00 PM

    oya wagema tama ubata kela wenakan balan inne oya okoma,oya ubata adarekata newe,poddak kela una gaman kalin normal eke hityath wada return eka denawa ubata.
    මට එහෙම ලොකු සල්ලියක් නැහැ බන්, ලංකාවේ උන් සලකන්නේ අදාල රටේ පුරවැසියෙක් කියන එකට
    මට කෙල උනත් මෙහෙ උන් දන්නෙත් නැහැ. එනිසා හොඳය් ඉතින්
    ------ Post added on May 14, 2026 at 12:01 PM

    yanna ona namuth ya ganna bari un ithin puka denawa thama ban..
    එහෙම තම, ලංකාවත් තැනක තිබ්බ නම් මෙහෙම නැමෙන්න ඕන නැහැනේ
    ------ Post added on May 14, 2026 at 12:06 PM
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,746
    8,530
    113
    In Your Heart
    Ape area aka ganan gan na.lankawe fail ponnayek kiyala card gahanne.lankawe goda giya nam selakili witharai.

    US,Canada,Ausi,Italy citizen gaththa un dan oni tharam.

    2015 walata kalin oya ratawala citizen kiyanne patta place .. dan ganan gan na.
     
    • Wow
    Reactions: Peace for All

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,283
    6,450
    113
    එහෙම තමයි සමහර මිනිස්සු, අනුන්ගෙ දියුණුව දැකල සතුටුවෙනව. එහෙම අයව අමතක කරන්න එපා.
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    rata yana eka hena wedagath deyakda ban ithin? meke idala happila balapanko
    ඔව් ඒවගේ මිනිස්සු හිතන්නේ බන්. රට යන්න පුළුවන් නම් මෙහෙ මොකටද චාටෙර් කන්නේ අඩු කුලේ යාගන්න බැරි උන් එක්ක උන් එක්ක ඔට්ටු වේවි.
    SMV / Perceived importance eka wadi wela ekiyanne.
    ඔව් බන් මිනිස්සු හිතන හැටි
    Ape area aka ganan gan na.lankawe fail ponnayek kiyala card gahanne.lankawe goda giya nam selakili witharai.
    එහෙම හිතමු