පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපිට රට බංකොළොත් කරන්න තව චාන්ස් එකක් දෙන්න. 😭😭

    prempdr-fc-mobile.gif

    බයියන්ගෙ හීන 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    අනේ අපිට රට බංකොළොත් කරන්න තව චාන්ස් එකක් දෙන්න. 😭😭

    prempdr-fc-mobile.gif

    බයියන්ගෙ හීන 🤣🤣
    ඩිසල් 720 ට ගියපු ගමං නිකම්ම බංකොලෙත් වෙනවා පොන්ස්
    උබ ඉතින් අමු ගවයා නේ😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,392
    113
    පෘථිවිය
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏
    අනේ මේ
    තව අවුරුදු 10ක් වත් ඉන්න ඕන
    මිනිස්සුන්ට දැනෙන්න ඕන
    රැඩිකල්, කැරලි ගහපු , උද්ගෝෂණ කරපු කට්ටිය තමයි හොඳ
    එයාල රට හදයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,736
    20,253
    113
    හස්තිශෛලපුර
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏

    Kawda rata karanne? Nuugath Namolayada? Buuru sajiyada?
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,174
    113
    උඹලට අවරුදු 76 ක් රටට කෙලලා හුරන් කාල අපේ පුකෙත් ඇරලා යනකම් බලන් ඉන්න පුළුවන් .සෙට් එකට කෙල වෙනකොට පුකේ අමාරුව නේද .බලහන් හිටපන් අවරුදු 20 කට වත් වෙනස් වෙන්නේ නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏
    Jeppo kelawa gaththe bimmattam wala unge indala top level ekata boruw ahanna yama. Hondatama karanne bimmattam wala jeppo kottasha saba wala maha eka thamai pra saba wala sabapathi, un karana waradi bara awi walata report weddi un ahanne ara kottasha sabawe maha ekage kima onna ohomai jeppo adagena nanne. Aththa thiththai, eth aththai
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,516
    113
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏
    මුන් 5 ඉවර වෙනකන් අතාරින්නෙ නෑ, අතාරින්නත් හොඳ නෑ. රට කෙලවෙලා ඇඹරිලා යන්න දෙන්න ඕනා. නැත්තන් පොඩි බ්‍රේක් එකක් අරන් ආයි එයි "ඕවත් වැඩද? මෙහෙමයි ඕක කරන්නෙ" ගගා 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    අනේ අපිට රට බංකොළොත් කරන්න තව චාන්ස් එකක් දෙන්න. 😭😭

    prempdr-fc-mobile.gif

    බයියන්ගෙ හීන 🤣🤣
    උබ ලපකොටාට තාම කඩේ යනව කියන්නෙ උබ එසේ මෙසේ මෝඩයෙක් වෙන්න බෑ. 🤷‍♂️
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,362
    1
    5,267
    113
    දැන් විසුරුවන්න හොද නැ ... එන උන්ට තමයි 2028 ඉදන් ණය ගෙවන්න ඩොලර් 17 ,000 වත් සංචිත නැති උනහම දෙවෙනි පාරටත් රට බංකොලොත් බව ප්‍රකාශ කරන්න වෙන්නෙ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    දැන් විසුරුවන්න හොද නැ ... එන උන්ට තමයි 2028 ඉදන් ණය ගෙවන්න ඩොලර් 17 ,000 වත් සංචිත නැති උනහම දෙවෙනි පාරටත් රට බංකොලොත් බව ප්‍රකාශ කරන්න වෙන්නෙ
    ඔව්.
    2028 වෙනකම් මුන්ට යන්න දෙන්න ඕන.

    මේ පකයෝ ටික ඔක්කොම වැලිකඩ දක්කන්න පුළුවන් විදියට සෑම සාක්ෂියක්ම හදාගෙන යවන්න ඕන.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,404
    2,088
    113
    43
    Wakanda
    පිස්සුද හුත්තො එතකොට නාමල්ට ඔය තියෙන ආසන තුනත් නැතිවෙනව පාර්ලිමේන්තුවෙ.
    නාකි මහින්ද මහත්තයගෙ පපුව පැලිල මැරෙයි 😭
     
    • Haha
    Reactions: super077

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,174
    113
    පිස්සුද හුත්තො එතකොට නාමල්ට ඔය තියෙන ආසන තුනත් නැතිවෙනව පාර්ලිමේන්තුවෙ.
    නාකි මහින්ද මහත්තයගෙ පපුව පැලිල මැරෙයි 😭
    කොහොමත් අද හෙටම නාමලයගේ 3 ගලවනවා
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,404
    2,088
    113
    43
    Wakanda
    කොහොමත් අද හෙටම නාමලයගේ 3 ගලවනවා
    ඌට කොන්ඩෙ රැවුල ඩයි කරනව තියා මූන හෝදන්නවත් වෙලා නැද්ද කොහෙද බලපන් ඉන්න විදිය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    අනේ මේ
    තව අවුරුදු 10ක් වත් ඉන්න ඕන
    මිනිස්සුන්ට දැනෙන්න ඕන
    රැඩිකල්, කැරලි ගහපු , උද්ගෝෂණ කරපු කට්ටිය තමයි හොඳ
    එයාල රට හදයි
    අවුරුදු 10 ක් ඔනේ නැහැ ඩිසල් 720 ට වැඩි කරපු ගමන් අනිත් සියලුම දේ ගනන් යනවා
    ආයෙත් උද්දමනය එක ගැම්මට උඩ යනවා
    උබලට රට අත ඇරලා තමා යන්න වෙන්නේ😬

    මුන් 5 ඉවර වෙනකන් අතාරින්නෙ නෑ, අතාරින්නත් හොඳ නෑ. රට කෙලවෙලා ඇඹරිලා යන්න දෙන්න ඕනා. නැත්තන් පොඩි බ්‍රේක් එකක් අරන් ආයි එයි "ඕවත් වැඩද? මෙහෙමයි ඕක කරන්නෙ" ගගා 🤭 🤭
    මුන් දැන් දන්නවා ඉස්සරහට වෙන්න යනදේ මුන්ට එක Manage කරගන්න බැරි නිසා විපක්ශයේ දක්ශ අය ආන්ඩුවට එනවා කියලා කියන්නේ
    මහා දවල් මහා බැන්කුව කැඩුවේ ගල් අගුරු වලින් පලුවන් තරම් ගහන්නේ මුන් යන්න උනොත් කියලා උබට හිතේන්නේ නැද්ද

    ------ Post added on May 14, 2026 at 11:21 AM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    උඹලට අවරුදු 76 ක් රටට කෙලලා හුරන් කාල අපේ පුකෙත් ඇරලා යනකම් බලන් ඉන්න පුළුවන් .සෙට් එකට කෙල වෙනකොට පුකේ අමාරුව නේද .බලහන් හිටපන් අවරුදු 20 කට වත් වෙනස් වෙන්නේ නැහැ
    වැඩ කරන හැටි දන්නේ නැත්නම් ජෙප්පන්ගෙන් අහල ඉගෙනගන්න