Clothing Brand Startup in LK

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    මචන් Clothing Brand එකක් වෙබ්සයිට් එකක් හෙම හදල කරගෙන යන එක හොදයිද බන්? බිස්නස් තියෙනවද් දැන් ඔය එහෙම කරගෙන යන ඒවට?

    හැමෝම දැන් ලේසියට heatpress machine එකක් අරගෙන කොහෙන්හරි අඩුවට ප්‍රින්ට් කරල දෙන DTF ටිකක් අරහෙන ඒක t shirt එකේ ගහල mockup එකක් FB එකේ දාල කරන එකනෙ කරන්නෙ.

    පට්ට Saturated වෙලා තියෙන බිස්නස් එකක්. හැබැයි එකෙක්ගෙවත් හරියට එක තීම් එකකට යන එකක් පේන්න නෑ. තොගේට ගහහෙන යන සීන් එකක් තියෙන්නෙ.

    නිකමට හිතුන Menswear try කරල බලන්න, Polo Type, premium oversize,pants වගේ.

    ඒ උනාට අත තියන්න හිතෙන්නෙ නෑ, වියදම් කරාට ඒකවත් recover වෙයි ද කියල 😬😬

    මේක දන්න උන් ඉන්නවද ? Heatpress machine එකක් අරන් DTF කරන එක නම් දෙයක් නෑ, එතනින් එහාට ගිහින් කරොත් මේකෙ market behaviour එක ගැන idea එකක් තියෙනවද? අපිම Design / Artwork කරල යනවනම් සැලකිය යුතු cost එකක් ගන්න වෙන නිසා.

    Marketing / Promotion වලට මොන වගේ % එකක් තියන්න වෙයි ද බ්ජට් එකෙන්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,010
    66,433
    113
    Patta matketing karnna wenawa,insta famous unta deela promote karanna,etc.Fb ads nan daily run karanna wenawa
     
    • Love
    Reactions: great ace

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,348
    7,035
    113
    clothing brand එකක් පටන් ගන්නවා නම් කෙල්ලො ටාගට් කරපන්.
     
    • Love
    Reactions: great ace

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    online ගැන නම් දන්නේ නැහැ .හැබය් හොඳ ෂොප් 1ක් අල්ල ගන්න පුලුවන්නම් හොඳ බිස්නස් .මම ඉන්නෙත් ඒ ෆීල්ඩ් එකේ .මම office blouse 250ක් වගේ මැහුවා .ෂොප් වලට දාන්න ගියාම හෙන අඩුවට ඉල්ලන්නේ .සල්ලි දෙන්නේ විකුන්නොත් .ඉතුරු උනොත් අපි ගන්න ඕන බඩු ටික .ලොකු ෂොප් කරන්නේ පිටින් ගන්නවට වඩා උන්ම රෙදි ගෙන්නලා ෆැක්ටරි දාල දිසය්න් කරලා මස්සනවා .kandy /nolimit /cool planet cib /sprin and summer /riclook ඔය ඔක්කොම ඒ වැඩේ කරන්නේ .තව කෑලි 50-60 මගේ ළඟ තියෙනවා ඉතිරි වෙලා වැඩත් එක්ක අලුතින් මොකුත් කරන්න බැරි උනා
     
    • Love
    Reactions: great ace

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,041
    2,510
    113
    Polo Type regular fit 3 pack walin patan ganin. habai aduma crocodile quality eka oni adu price tag ekakata. fancy colors epa.
     
    • Love
    Reactions: great ace

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    මචන් Clothing Brand එකක් වෙබ්සයිට් එකක් හෙම හදල කරගෙන යන එක හොදයිද බන්? බිස්නස් තියෙනවද් දැන් ඔය එහෙම කරගෙන යන ඒවට?

    හැමෝම දැන් ලේසියට heatpress machine එකක් අරගෙන කොහෙන්හරි අඩුවට ප්‍රින්ට් කරල දෙන DTF ටිකක් අරහෙන ඒක t shirt එකේ ගහල mockup එකක් FB එකේ දාල කරන එකනෙ කරන්නෙ.

    පට්ට Saturated වෙලා තියෙන බිස්නස් එකක්. හැබැයි එකෙක්ගෙවත් හරියට එක තීම් එකකට යන එකක් පේන්න නෑ. තොගේට ගහහෙන යන සීන් එකක් තියෙන්නෙ.

    නිකමට හිතුන Menswear try කරල බලන්න, Polo Type, premium oversize,pants වගේ.

    ඒ උනාට අත තියන්න හිතෙන්නෙ නෑ, වියදම් කරාට ඒකවත් recover වෙයි ද කියල 😬😬

    මේක දන්න උන් ඉන්නවද ? Heatpress machine එකක් අරන් DTF කරන එක නම් දෙයක් නෑ, එතනින් එහාට ගිහින් කරොත් මේකෙ market behaviour එක ගැන idea එකක් තියෙනවද? අපිම Design / Artwork කරල යනවනම් සැලකිය යුතු cost එකක් ගන්න වෙන නිසා.

    Marketing / Promotion වලට මොන වගේ % එකක් තියන්න වෙයි ද බ්ජට් එකෙන්?
    korea/china වගේ රටවල් වල තියෙන කෙල්ලන්ගෙ ට්‍රෙන්ඩින් ෆැශන් අරන් තමා කරන්න වෙන්නෙ. අනික ගනන් අඩු වෙන්න ඕනා සහ ඇහැට කනට පේන මොඩල් කෙනෙක් හොයාගන්න වෙයි. මුල් කාලේ profit share මොඩල් එකකට පලයන් මොඩල් එක්ක
     
    • Love
    Reactions: great ace

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,968
    3,984
    113
    Sri Lanka
    Brand එකක් හදනව නම් අනිවාරෙන්ම .LK Domain එක තියෙනවද බලන්න. පස්සෙ නැත්නම් ඔක්කොම කරල ඉවර වෙලා domain එක ගද්දි ඒක නැති උනොත් විනාසයි.
    https://domainsearch.lk
    Available ද කියල බලල Brand Name එක තෝරගන්න...
     
    • Love
    Reactions: great ace

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    Mage client kenekta api 2021 wage sports wear site ekak kara eh kale Carnage wath patan aran tibbe na buwata mul tike Hoda business ekak tibba koko mintpay walin passe thel case Eka awama material ganna baruwa orders karaganna bari una passe ehemama business Eka nathi una. Buwatath unanduwak tibbe na. Hariyata kara nan ada carnage level ekatama Enna tibba. Sportswear nan godakma karanne yarn clothing (paper street) unta kiyala ithin ape designs hadaganna puluwan
     
    • Love
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    Good Luck 👊 👊
    Ela Machan 🤟🤟

    Patta matketing karnna wenawa,insta famous unta deela promote karanna,etc.Fb ads nan daily run karanna wenawa
    ඔව් මචන්, මම ඒක තමයි කිව්වෙ මාකට් එක පට්ට Saturated වෙලා තියෙන්නෙ කියල, ලේසි නෑ නමක් හදාගන්න එක 😌😌 බලමු, තාම හොයන ගමන් නෙහ්.

    Ela Machan 🤟

    clothing brand එකක් පටන් ගන්නවා නම් කෙල්ලො ටාගට් කරපන්.
    කෙල්ලොන්ට ඕන තරම් තියෙන නිස මම හිතුවෙ Menswear පැත්තට යන්න, උබ කියන එකත් හරි, ගොඩක් Sales තියෙන්නෙ කෙල්ලන්ගෙ ඇදුම් වලට තමයි 😌😌

    hoda influencer markerting parak dala cinematic reels try karannna cute kellek dala
    ඔව්, Costly, තාම researsh කරනව මචන් 🤟🤟

    online ගැන නම් දන්නේ නැහැ .හැබය් හොඳ ෂොප් 1ක් අල්ල ගන්න පුලුවන්නම් හොඳ බිස්නස් .මම ඉන්නෙත් ඒ ෆීල්ඩ් එකේ .මම office blouse 250ක් වගේ මැහුවා .ෂොප් වලට දාන්න ගියාම හෙන අඩුවට ඉල්ලන්නේ .සල්ලි දෙන්නේ විකුන්නොත් .ඉතුරු උනොත් අපි ගන්න ඕන බඩු ටික .ලොකු ෂොප් කරන්නේ පිටින් ගන්නවට වඩා උන්ම රෙදි ගෙන්නලා ෆැක්ටරි දාල දිසය්න් කරලා මස්සනවා .kandy /nolimit /cool planet cib /sprin and summer /riclook ඔය ඔක්කොම ඒ වැඩේ කරන්නේ .තව කෑලි 50-60 මගේ ළඟ තියෙනවා ඉතිරි වෙලා වැඩත් එක්ක අලුතින් මොකුත් කරන්න බැරි උනා
    සිරාවටම, මටත් doubt තියෙන්නෙ ඕක තමයි, වැඩේ පටන් ගන්න කලොන් දහ සැරයක් විතර බලනව.

    Polo Type regular fit 3 pack walin patan ganin. habai aduma crocodile quality eka oni adu price tag ekakata. fancy colors epa.
    මාත් හිතුවෙ මචන් POLO වගෙ හොද වෙයි කියල. බලමු.

    korea/china වගේ රටවල් වල තියෙන කෙල්ලන්ගෙ ට්‍රෙන්ඩින් ෆැශන් අරන් තමා කරන්න වෙන්නෙ. අනික ගනන් අඩු වෙන්න ඕනා සහ ඇහැට කනට පේන මොඩල් කෙනෙක් හොයාගන්න වෙයි. මුල් කාලේ profit share මොඩල් එකකට පලයන් මොඩල් එක්ක
    ඔව් වැඩිය වියදම් නොකර ඕනෙ කරන දෙයක් කරන්න, අවුල් උනොත් absorb කරගන්න පුලුවන් ගානක් වෙන්න ඕනෙ.

    Brand එකක් හදනව නම් අනිවාරෙන්ම .LK Domain එක තියෙනවද බලන්න. පස්සෙ නැත්නම් ඔක්කොම කරල ඉවර වෙලා domain එක ගද්දි ඒක නැති උනොත් විනාසයි.
    https://domainsearch.lk
    Available ද කියල බලල Brand Name එක තෝරගන්න...
    Thanks machan 🤟

    Thanks Machan 🤟

    Mage client kenekta api 2021 wage sports wear site ekak kara eh kale Carnage wath patan aran tibbe na buwata mul tike Hoda business ekak tibba koko mintpay walin passe thel case Eka awama material ganna baruwa orders karaganna bari una passe ehemama business Eka nathi una. Buwatath unanduwak tibbe na. Hariyata kara nan ada carnage level ekatama Enna tibba. Sportswear nan godakma karanne yarn clothing (paper street) unta kiyala ithin ape designs hadaganna puluwan
    ඔව් මම ගාර්මන්ට්ස් කීපයකටම msg දැම්ම මච්න්, බලමු උන්ගෙ packages කොහොමද කියල 🤟🤟

    Target a niche
    Aniwa 🤟

    Kochchara brands thibbath quality adumak ganna thanak nahane bn. Wisheshayen basics :yes:
    ඔව් ඒක නම් ඇත්ත, හැමෝම කාලයක් යද්දි material quality එක බස්සනව 😑😑

    godak quality dunoth aye ganne nane ban.adum gewenneth epaye
    😬😬
     
    • Love
    Reactions: sajith.xp.pk

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    අනිවාර්යයෙන් model කෙනෙක් ඕන. ඒක ඇදල videos දාන්න ඕන. එහෙම පුළුවන් නං ගොඩ යන්න ලේසි වෙයි. නිකන්ම website එකේ ඇදුමෙ විතරක් photos දාන එක දැන් out dated
     
    AI models