ගෙවල් ළඟ නේද බන්ජීවිතේටම එක පාරයි ගිහිල්ල තියෙන්නේ ඒකත් අවුරුදු 25කට විතර කලින්. දැන් මතකත් නෑ.
ow, 5km wage durinගෙවල් ළඟ නේද බන්
එහෙම උට්ටක් නෑ බන්Dodu tota nam.
Oka holman guhawa.
Man okata gihila mata sapa wedila kisima wagatuwak nehe.
Maha mus pentui.
Ekama atal eka thiyenne 5km witara durata pol watte aatin harak ranchu innawa balanna puluwan .
mehema harak balanna puluwan kolabata lagama metana.
රේන්ද කිව්වේ 'බදු' එකතු කරන, 'ටෙන්ඩර්' (දෙන මිනිහ ට.)රේන්ද කියන්නේ අරක්කු වලට නේද?
බම්බුව තමයි. මම ගියා ගිය මාසේ. ඇතුලට යන්න බයයි මොනවහරි ඔලුවට කඩන් වැටෙයි කියලා. ඇතුලෙන් කම්බි දිරලා ස්ලැබ් ඔක්කොම පුපුරලා. බැල්කනි වල වහලවල් වල බෝ ගස් පැලවෙලා.මෙන්ටේන්ස් ටික වෙලාවට කරගෙන යන නිසා
මුදලියර් ඌ තමයි . ආරාමේ ඉන්නෙ මුදලිනී.එහෙම උට්ටක් නෑ බන්
මමත් කළුතරනේ
ඕකේ හොල්මන් හැදෙන්න ඕකේ කවුරුවත් මලේ නෑ
ගෑණි ගියා වැඩ කරන එකෙක් එක්ක
මුදලි මැරුනේ ක්වීන්ස් එකේ
පරම්පරාව ගෙනියන්න කවුරුත් නැති නිසා අයිතිය පදනමට භාර උනා
දැන් පදනමෙන් පවත්වගෙන යනවා
මෙන්ටේන්ස් ටික වෙලාවට කරගෙන යන නිසා ඉස්සර තිබ්බ ගතිය තාම තියෙනවා
එතැනට ගියාම අර පට්ට සෑඩ් වයිබ් එක දැනෙනවා සම්පුර්ණ ස්ටෝරිය දැන ගත්තට පස්සේ
ඊට පස්සේ ලෙසටම මනෝවක් ගහතැකි පොර තොරන් බැදලා හත් දවස මගුල් කාපුව, රජ වංශෙන් ඇවිදපුවා, මිනිස්සු වැඩ කරපුවා, කතන්දරේ වෙනස් උන හැටි හැමදේම.
මොක උනත් මට නම් පොර වැඩ්ඩෙක්.
@Heshan Daminda මට නිකමට හිතුනා මුඩ්ලියර් උඹද කියලත්
මේ ආත්මේ ගැණු ඇලජික් නිසා
මෙන්න මේ ලොකේෂන් එක නේද.....
Isuru uyaneආත්මා ලියනගේ කොහොමත් අපේ ගෙවල් කිට්ටුවනේ ඉන්නේ.
ඔය හිටියේ මට බැන බැන ගෘප් එකේ ඊයෙත්Kale marila kiyanne attada bn???