රිච්මන්ඩ් මන්දිරයේ භෝජනාගාරය වර්ෂ 1916

Giant

Well-known member
  • Jan 24, 2016
    7,403
    9,005
    113
    Dodu tota nam.

    Oka holman guhawa.

    Man okata gihila mata sapa wedila kisima wagatuwak nehe.

    Maha mus pentui.

    Ekama atal eka thiyenne 5km witara durata pol watte aatin harak ranchu innawa balanna puluwan .
    mehema harak balanna puluwan kolabata lagama metana.
    එහෙම උට්ටක් නෑ බන්
    මමත් කළුතරනේ
    ඕකේ හොල්මන් හැදෙන්න ඕකේ කවුරුවත් මලේ නෑ
    ගෑණි ගියා වැඩ කරන එකෙක් එක්ක
    මුදලි මැරුනේ ක්වීන්ස් එකේ
    පරම්පරාව ගෙනියන්න කවුරුත් නැති නිසා අයිතිය පදනමට භාර උනා
    දැන් පදනමෙන් පවත්වගෙන යනවා
    මෙන්ටේන්ස් ටික වෙලාවට කරගෙන යන නිසා ඉස්සර තිබ්බ ගතිය තාම තියෙනවා
    එතැනට ගියාම අර පට්ට සෑඩ් වයිබ් එක දැනෙනවා සම්පුර්ණ ස්ටෝරිය දැන ගත්තට පස්සේ
    ඊට පස්සේ ලෙසටම මනෝවක් ගහතැකි පොර තොරන් බැදලා හත් දවස මගුල් කාපුව, රජ වංශෙන් ඇවිදපුවා, මිනිස්සු වැඩ කරපුවා, කතන්දරේ වෙනස් උන හැටි හැමදේම.


    මොක උනත් මට නම් පොර වැඩ්ඩෙක්.

    @Heshan Daminda මට නිකමට හිතුනා මුඩ්ලියර් උඹද කියලත්
    මේ ආත්මේ ගැණු ඇලජික් නිසා
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,643
    3,355
    113
    රේන්ද කියන්නේ අරක්කු වලට නේද?
    රේන්ද කිව්වේ 'බදු' එකතු කරන, 'ටෙන්ඩර්' (දෙන මිනිහ ට.)
    කතාවක් තියනවා "රේන්ද රාළ ගෙ බල්ලා මැරිච්ච දවසෙ මුළු ගම ම ආවලු , එහෙව් රේන්ද රාළ මැරිච්ච දවසෙ බල්ලෙක්වත් ආවෙ නැතිලු " කියල. ලොකු තේරුමක් තියන කියමනක් ඉස්සර මිනිස්සුන්ගෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    School yana kale giya mathakai 2007 school trip eken .
    Oya house eka hadanna materials godak genath thiyenne foreign countries walin .
    Richmond mudalita lamai nathi seen ekak ahala thiyenawa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    මෙන්ටේන්ස් ටික වෙලාවට කරගෙන යන නිසා
    බම්බුව තමයි. මම ගියා ගිය මාසේ. ඇතුලට යන්න බයයි මොනවහරි ඔලුවට කඩන් වැටෙයි කියලා. ඇතුලෙන් කම්බි දිරලා ස්ලැබ් ඔක්කොම පුපුරලා. බැල්කනි වල වහලවල් වල බෝ ගස් පැලවෙලා.
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    60
    47
    18
    Braavos
    ඉස්කොලේ කාලේ බලන්න එක්කන් ගිය මතකයි. අවුරුදු 25 විතර එහා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,667
    11
    3,247
    113
    එහෙම උට්ටක් නෑ බන්
    මමත් කළුතරනේ
    ඕකේ හොල්මන් හැදෙන්න ඕකේ කවුරුවත් මලේ නෑ
    ගෑණි ගියා වැඩ කරන එකෙක් එක්ක
    මුදලි මැරුනේ ක්වීන්ස් එකේ
    පරම්පරාව ගෙනියන්න කවුරුත් නැති නිසා අයිතිය පදනමට භාර උනා
    දැන් පදනමෙන් පවත්වගෙන යනවා
    මෙන්ටේන්ස් ටික වෙලාවට කරගෙන යන නිසා ඉස්සර තිබ්බ ගතිය තාම තියෙනවා
    එතැනට ගියාම අර පට්ට සෑඩ් වයිබ් එක දැනෙනවා සම්පුර්ණ ස්ටෝරිය දැන ගත්තට පස්සේ
    ඊට පස්සේ ලෙසටම මනෝවක් ගහතැකි පොර තොරන් බැදලා හත් දවස මගුල් කාපුව, රජ වංශෙන් ඇවිදපුවා, මිනිස්සු වැඩ කරපුවා, කතන්දරේ වෙනස් උන හැටි හැමදේම.


    මොක උනත් මට නම් පොර වැඩ්ඩෙක්.

    @Heshan Daminda මට නිකමට හිතුනා මුඩ්ලියර් උඹද කියලත්
    මේ ආත්මේ ගැණු ඇලජික් නිසා
    මුදලියර් ඌ තමයි . ආරාමේ ඉන්නෙ මුදලිනී. :P

    මට නම් ගේට්ටුවෙන් ඇතුල් වෙලා පොඩි කන්ද වගේ ටික යනකොටම මහ අමුතු ෆීලින් එකක් ආවා.

    ඒකාලේ ඕක ගැන විස්තර කරන වයසක පොර කියන බයිලා අහලා ඒක ඩබල් උනා.

    පොර කියන ටෙක් ඒකාලේ කොමන් ටෙක්.

    ඔය කූලින් සිස්ටම් එක එහෙම අපේ ආතලගෙ ගෙදර තිබ්බා.

    ලංකාවේ ගොඩක් මිනිස්සු කිසිම දැනුමක් නැති අය නිසා මුගෙ ස්ටෝරි ලයින් එකට අහු වෙනවා.

    හොදට අහගෙන හිටියොත් තේරෙනවා එයා කරන්නෙ බොරුවක් කියලා.

    ඔය ගෙදර තිබුන ගොඩක් දේවල් අපේ ආතලගෙ ගෙදර තිබ්බා. ලංකාවේ උන් ඕවට කේස් අදිනවා කියලා අපේ තාත්ති ඒගේ රෙපෙයාර් කරන එක අත ඇරලා දැම්මා. අපිට ඕන විදිහට අපේ ප්‍රොපට් පාවිච්චි කරන්න බැරි නම් ඒවට වියදම් කරලා වැඩක් නෑ කියලා තාත්ති කියන්නෙ.

    ඔය ගෙයි තියනවා මල් පෙති හයක හෝ අටක මල් එහෙම හදලා ඒකම අපේ ආතලගෙ ගෙදර හදලා තියනවා ඒ විදිහටම ඊට කලින් 😂

    මනුස්සයෙක් වශයෙන් ගත්තම මුකේශ් අම්බානිට වඩා පවර් එකක් තියන මනුස්සයෙක් තමයි .

    සල්ලි අතින් ගත්තම ලංකාවේ එයාට සම කරන්න කිසිම කෙනෙක් ඉදලා නෑ.
    ඒකාලෙ ලෝකේ හිටපු අංක එකේ පුද්ගලයෙක් ඉතිං . එලෝන් මස්ක් , සකර්බර්ග් වගේ.

    හැබැයි පොරගෙ තියන ලෝබ කම නිසා කියනවා කලුතර ඔය ගේ හැදුවෙ. සල්ලි ඉතුරු කරගන්න. ගොඩක් ගේ හදන්න ඕන දේවල් ගෙනල්ලා තියෙන්නෙ අපේ ආතලා කියන විදිහට හොර පාරෙන් බෝට්ටු වල ගග දිගේ. ඒකයි ඔහොම තැනක ඔය ගේ හදලා තියෙන්නෙ කියනවා. ඔය මනුස්සයා ඔය ගෙදර ඉන්නවට වඩා කොලඹ තමයි ඉදලා තියෙන්නෙ. ඕවා වැඩක් නෑ.
    ඒ මනුස්සයා ජීවත් උනේ එයාට ආස විදිහට . ඒක එයාගෙ අයිතියක්.
    මට ඔය වත්තට ගියාම අමුතු ෆීලින් එකක් එනවා ඇත්තෙ මගෙ aura එකට ඒක මැච් වෙන්නෙ නැතුව ඇති. එක එක්කෙනාගෙ aura එක විවිධාකාරයි .

    any way ඔය මිනිහා රෝල් මොඩ්ල් කරන්න නම් පට්ට. උගෙ ඒ වීක්නස් ටික මග ඇරලා ගමනක් ගියොත් ඉතිං ආයි රජෙක් තමයි.