කොටියක් දාන්න යන්නෙ Stocks වලට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    මන්නාරම් ද්‍රෝනියේ තෙල් තියනවා , එක කනිනවා කියලා ප්‍රසිද්ධ වේදීකාවේ කිව්ව ටොම් පචය

    වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ගේනවා කියලා එසෙම්බ්ලි ප්ලාන්ට් එකක් ගෙනාව ටොම් පචය
    නාමල් ගේ ලැම්බොගිනි නවය
    බල්ලෙ ගේ කරේ පවුම් නවයේ රත්තරන් චේන් එක
    උගන්ඩාවේ ඩොලර්


    මොඩ ජෙප්පෙ කෙදිරි ගානවා😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,837
    49,136
    113
    සේදවත්ත
    නාමල් ගේ ලැම්බොගිනි නවය
    බල්ලෙ ගේ කරේ පවුම් නවයේ රත්තරන් චේන් එක
    උගන්ඩාවේ ඩොලර්


    මොඩ ජෙප්පෙ කෙදිරි ගානවා😂
    මේවා කිව්වේ උබලගේ රනිල් සගේ ගෝලයෝ . උගන්ඩාවේ සල්ලි නම් කොෆී ශොප් එකත් එක්ක ආයෝජනය උනා, උන්ගේ විදේස වත්කම් ඉහල ගිය විදියටම තමා තාජුදීන් මලෙත් 😋
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    දැන් prop trading කරන්නෙ නැද්ද?
    2x leverage කරන්න උබට කැ* සල්ලියක්නෙ ඇත්තෙ 😎
    tama karanawa, ibkr account eka investing walata kiyala open kare, but 20% ,30% per year ganna neme hadanne eketh, 100% wage try karanne
    then I will create a IBKR too.

    mewa gena course ekaka kala nam lankawe unta oita wada hewwahaki..risk ekakuth ne :lol:
    trade karanna ugannanna puluwan but profit hoyanna ugannana be imo
    podi ganan daala wedak nehe neda oke stock prices loku nisa? minimum usdt keeyak wage onada?
    ibkr wala ona ganan danna puluwan, mage screenshot eke tiyenne i put 4$ on apple :lol:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,693
    8,111
    113
    මන් nebius ගත්ත test කර්න්න වගෙ එකනම් යනව නැගල, ඔක්කොම දානව high risk high reward ai companies වලට .

    0oVMb05.jpeg
    me wage loku funds follow karana eka hariyanne nedda(unge entry, exits) hariyatama welawata denaganna one habai.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    me wage loku funds follow karana eka hariyanne nedda(unge entry, exits) hariyatama welawata denaganna one habai.

    even if u copy them 100%, unge returns too low, podi capital ekak tiyana unta hariyanne, last 10 years even s&p500 beat berkshire
     
    • Wow
    • Like
    Reactions: Yeezus and SK29

    Sailor90

    Well-known member
  • May 12, 2021
    294
    546
    93
    මන් nebius ගත්ත test කර්න්න වගෙ එකනම් යනව නැගල, ඔක්කොම දානව high risk high reward ai companies වලට .

    0oVMb05.jpeg
    Hello! What indicators / methods do you use for day trading mostly?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,693
    8,111
    113
    even if u copy them 100%, unge returns too low, podi capital ekak tiyana unta hariyanne, last 10 years even s&p500 beat berkshire
    yes. if your capital is small, you can move your money between stocks easily.
    haven't you tried Colombo stock market?