Viva elite car vs suzuki swift center antana

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Viva elite premium VS Suzuki swift center antana jeep model

    මේ car දෙකෙන් මොකද්ද හොද ? Swift වල petrol කරන්නේ නෑ කියනවා.
    Elite එක ගැස්සෙනවා කියනව.

    45lak දෙකම
     
    • Like
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    Elite එක මරු වාහනේ.
    Balance එක සුපිරි.
    හිතේ නිදහසේ පදින්න පුළුවන්.
     
    • Like
    Reactions: LPMAC

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,809
    8,836
    113
    35
    Spain
    Gassenawa kiyane ai boru kathada ? Premium eke mokdda wenaskam
    අපේ අක්ක කෙනෙක් ඔය සෙන්ටර් ඇන්ටෙනා මොඩල් එක අරගෙන ආපහු විකුණලා දැම්ම. එක කොම්ෆොටබල් නැහැ කියල . හැබැයි ලස්සණ වාහනේ.
     
    • Like
    Reactions: LPMAC

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,174
    6,298
    113
    viva එකට වඩා පෙනුම, සුවපහසුව, උස, බලය හා කොලිටිය අතින් swift එක ඉදිරියෙන්.
     
    • Like
    Reactions: LPMAC

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    Center antenna එක ගන්නවට වඩා Chevrolet Cruze එක ගන්න එක හොඳයි දෙකම එකම වාහනේ Chevrolet එක අඩුවට ගන්න පුළුවන් Elite එක පැදලා නෑ ඒත් පිටිපස්සේ ගිහින් තියෙනවා එක ගමනෙන්ම එපා උනා comfortable නෑ
     
    • Like
    Reactions: LPMAC