Donita 38 wage athiAge Eka kiyak wage ethida
Donita 38 wage athiAge Eka kiyak wage ethida
මගේ ආගමේ එහෙම එපා කියල නෑ. මැරුණ එකෙකුට බල්ලා කිව්වොත් දිව්‍යලෝකෙට ගිහින් සැප විඳින්න පුළුවන් කියල කියවෙන්නෙඋඹේ අාගම අනුව මැරුණ කෙනෙක්ට බල්ලා කියල අපහාස කරන්න පුළුවන් ද? ඒ මැරුණ ඵකාගේ ගෑණිට ගහන උන් ගැන හොයන්න පුළුවන්ද? ඵහෙනම් ඵච්චරයි..වෙන උන්ගේ ලොජික් වැඩක් නෑනේ..![]()
මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්මැරිච්ච කෙනෙක්ට බන්නින්න එපා කියන්න හේතුව, ඒ කෙනාට බැනුම් වලට පිළිතුරක් දෙන්න බැරි හින්දා
මැරුණම නඩුත් ඉවර වෙන්නේ. සාක්ෂි තියෙනවා කියලා continue කරන්න පුළුවන් නෙ එහෙම බලද්දිමගේ ආගමේ එහෙම එපා කියල නෑ. මැරුණ එකෙකුට බල්ලා කිව්වොත් දිව්‍යලෝකෙට ගිහින් සැප විඳින්න පුළුවන් කියල කියවෙන්නෙ
මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්
මම කතා කරේ මැරුණ එකෙකුට බල්ලා කියන එක ගැන. මැරුණ එකා තරහ වෙයි වගේ දෙයක් වෙයිද?මැරුණම නඩුත් ඉවර වෙන්නේ. සාක්ෂි තියෙනවා කියලා continue කරන්න පුළුවන් නෙ එහෙම බලද්දි
මම කතා කරේ මැරුණ උන්ට මොකුත් ලේබල් නොකර අයින් වෙන එක ගැන.මම කතා කරේ මැරුණ එකෙකුට බල්ලා කියන එක ගැන. මැරුණ එකා තරහ වෙයි වගේ දෙයක් වෙයිද?
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද?මම කතා කරේ මැරුණ උන්ට මොකුත් ලේබල් නොකර අයින් වෙන එක ගැන.
ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද?
ඔව් ජීවත් වෙලා ඉන්නකොටම ඒව confirm වෙලා නඩු අහලා තීන්දු දීලා ස්ථිර කරලා තියෙන්නේ.ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද?
ඌ කරන වැඩ අනුව තමා ඒවා තීරණය වෙන්නේඊයෙ මැරයා, අද උපාසක
ඊයෙ ස්වාමින්වහන්සෙ, අද චීවරදාරි
හෙළයොන්ට දිව එහෙට මෙහෙට වනන එක easy game!
අඩෝ ජංගි හොරා.දැන් වෙන්නේ ඒක තමා කරන අලුගුත්තේරු වැඩ ඔක්කොම කරලා මැරුණට පස්සේ එකා උපාසකය වෙනවා මැරුන එකා සක්කිලියෙක් නම් ඌ සක්කිලියම තමා ආය් ඒක වෙනස් වෙන්නේ නැහැ .
40 or 41Age Eka kiyak wage ethida
ඌට පන පිටින් ඉන්නකොට කිව්වේ කුපාඩි වේස බල්ලා කියලා. ඒ නිසා මැරුනම බල්ලා කිව්වට කමක් නෑඑතකොට පණ පිටින් ඉද්දි බල්ලා කිව්වට කමක් නැද්ද?![]()
මෙහෙම හිතපං, උඹට කෙනෙක් බනිනවා කියලා කියමුකෝ. බන්නින්න හේතුවක් ඇති. උඹ ඒ බැනුමට ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්. In case උඹ පණපිටින් නැත්තන් උඹට එකට පිළිතුරක් දෙන්න බැ. උඹේ පෞලේ අයට ඒවා ඇහෙන කොට එයාලගේ හිත රිදෙනවා.මොනවගේ උත්තරයක් ද දෙන්න පුළුවන්