කවුරු හරි කියපල්ලකෝ ලංකාවේ ලොකුම හොරකම මොකද්ද කියලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,325
    72,508
    113
    මාලඹේ
    IMG-3996.jpg
    ඔවා ඔක්කොම පරාදයි මේ ගැහිලි වලට😂
    ගල් අගුරු වලින් ම බිලියන 19😬
    අදත් Sri Lankan එකෙන් ඩොලර් මිලියන ගානක් හැකර් කෙනෙකුට ගෙවලා😂😂

     
    • Wow
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    IMG-3996.jpg
    ඔවා ඔක්කොම පරාදයි මේ ගැහිලි වලට😂
    ගල් අගුරු වලින් ම බිලියන 19😬
    අදත් Sri Lankan එකෙන් ඩොලර් මිලියන ගානක් හැකර් කෙනෙකුට ගෙවලා😂😂

    අපිට බැරිද හැකර් කෙනෙක් වෙලා සල්ලි ගන්න ? පාටමාලා එහෙම තියෙනවද
     
    • Like
    Reactions: PoweruseR

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,983
    6,889
    113
    Nawala
    68 ලක්ෂයක් වන මැටි ගවයන්ගේ හදවත් හොරකන් කිරීම
     
    Last edited: