ඔව්වා ගැන බලන්න රනිල්ගෙයි මහින්දගෙයි ආයතන තියනවනෙ. වැඩක් නෑ... පල් හොරු. මේ සැරේවත් ඕක වෙනස් කරගන්න බලමුPhone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.
මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.
ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.
Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges.
මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ.
අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා.
ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.
එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???
Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.
මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.
උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න
e gena ekath ara loku shop wala ganatama fake warranty ekka wikunanakota ugen ganne mokatada ban. lankawe electronic badu walata denne patta fake warranty. low quality chiniz accembling product genahalla aspa ganan walata wikunanawa. manufacture fault awahama kohoma hari eka customerge age gahala un warranty siddiyen berenawa. (hodama udaharana Abans, Softlogic wage company) loku podi kiyala ekak na okkoma horu. abans company TV wala wage first installment eka widihatama ganne unge product cost eka. ethanin ehata okkoma over profit. installment walata poliya na kiyanawa. hariyata ganan hadala baluwoth poliyak nadda kiyala hoyaganna puluwan.podi minissu baduwak ganna giyahama owa hithan na. asawata gannawa unge baila ahala.ඉස්සර ගොඩක් දෙනා මාසේ බඩු ගන්න පුරුදු වෙලා හිටියෙ ලඟම තියෙන කඩෙන්. සුපර් මාකට් දැම්මට පස්සෙ මාසෙම බඩු ඒකේ පටවන් එන්න ගත්තා. හිතවත් අයට විතරක් පොඩි ගානක් අඩු කරල දෙන ගමේ කඩේට බඩේ පාර වැදුනා.
උබලා ලැප්ටොප් ටැබ් ෆෝන් වගේ පොඩි පොඩි දේවල් ගන්න මෙහෙ ඉන්න කළු කඩකාරයො ලඟට තාමත් යනව නම් උබලගෙයි, අර ගමේ කඩෙන් ගිනි ගනන් මුදලට තියන හාල් ජාතියක් එලවළුවක් අරන් එන මිනිස්සුන්ගෙයි වෙනසක් නෑ.
අඩුම ගානේ වෙන රටකින් ගෙන්නගන්න ට්‍රයි එකක් දීපන්. ඒවා යාළුවොන්ගෙ මාර්ගෙන්, යාළුවොන්ගෙ යාළුවොන්ගෙ මාර්ගෙන්, පොඩි ගානක් වැඩියෙන් අරගෙන බිස්නස් එකට කරන අයගෙ මාර්ගෙන් කරගන්න බලපන්.
මේක හොද නැද්ද ඔර්ජිනල් වලට වඩා?තොග බඩු කරන මට්ට ගුබ්බෑයමකින් ෆෝන් චාජර් එකක් ගන්න ගියා.... ගාණ කියන්නේ නෑ.... ඇඹරෙනවා.... බලකොට එකෙක් ඩරාස් එකේ මොඩෙල් එක සර්ච් කරනවා.... දෙන්න පුලුවන් උපරිම ගාණට ඩුප්ලිකේට් දෙන්නේ. ඔරිගිනල් නම් නැති තරම් ඇක්සසරීස්....
Apple phone උනත් copies කියලද කියන්නේ. Or only accessories? Phone copies නම් වෙන්න බෑනෙ මචං. මේවට update අරවා මේවා සේරම වැඩනෙ. අනිත් එක. පිටරටත් අඩුවෙන් මුන් කොහොමද apple products sell කරන්නේmehemai, mama dakapu godak chinese duplicate apple accessories, earbuds, keybaord, pencil, display, battery apple eken original widiyata detect karanawa.. serial number pawa pennanwa. ekiyanne apple system eka game karanna puluwan.. eka kotharam durata puluwanda kiyanna mama danne naha..
ewagema godak apple device lankawe auto warranty enable wenne naha, Singapore apple store call karala mehen gaththa bill eka pennuwama eke date ekata thama apple customer care eken warranty hadala denne.. ekiyanne boru bill ekak pennala apple warranty da gannath puluwan..
meeta amatharwa pitarata carrier walin, company walin phone ussanna puluwan..
ehema nahthan gena rateth tax wancha karala, lankaweth tax wancha karala international muslim brotherhood eka use karala cost adu kara gannath puluwan athi..
oya wage loke nathi jalthara godakin ekak or keepayak wenna puluwan..
මුන්ගෙන් තමා යාළුවා ගත්තේ. ගිය සතියෙ එක මිලක් අද තව 5000ක් අඩුයිඇපල් ගන්නවනම් මුන්ගෙන් ගනින්
ඇපල් කෙයා වොරන්ටි
ඔය රෙද්දෙ අටමගලවල් වල රිංගන්නෙ නැතුව
View attachment 229989
මුන්ගෙන් තමා යාළුවා ගත්තේ. ගිය සතියෙ එක මිලක් අද තව 5000ක් අඩුයිඇපල් ගන්නවනම් මුන්ගෙන් ගනින්
ඇපල් කෙයා වොරන්ටි
ඔය රෙද්දෙ අටමගලවල් වල රිංගන්නෙ නැතුව
View attachment 229989
JohnkellsSamsung ගන්න හරි තැනක් කියපන්
හාපෝ දහදාහට පහලොස්දාහට මැරෙන උන් apple නොගෙන හිටියනං හොඳ නැද්ද.
As long as you're buying brand new sealed box apple product, I dont give a flying
Apple warranty is global and they never ask purchase receipt. I have experience with UK/Germany and Singapore apple stores.
I got those gray market imported iPhone 13pro and got screen issue after 11 months.
Took it to Srilankan Apple agent and they check it through apple diagnostics software and said it'll take 2-3 months to repair but asked for receipt. I said I got it as a gift. They told me they can't repair without receipt.
I explain to them apple warrety policy and they allow repairs as long as its genuine and owner is genuine (not reported stolen). I told them if they refused I'll email apple and explain the situation. After few min of talking to manager they said they can accept the phone for repair but take time. Seems like nice way to send away customers coming for services.
In the end I took it to UK Oxford Street store and no questions asked about receipt except I have to log in and remove old phone from cloud. I got a replacement phone within 48hrs. Old phone is purchased from USA according to Apple service center guy.
My advice is check if phone is genuine through apple warranty site and if it is don't worry about gray market imports.
Keep your sales receipt and proof of cover in a safe place
Please keep your product’s sales receipt and, if applicable, AppleCare Proof of Cover document in a safe place. You may be asked to provide a copy of these if there is any question about your product’s eligibility for service cover under the warranty or AppleCare service contract. When seeking service, Apple may request for you to submit the original sales receipt of your product to verify eligibility for warranty service, even if you have already registered your product. Your warranty is the same whether or not you register.
They never ask it. Well at least from me. I Used UK/ German /Singapore apple stores and they never asked my receipt. They only want to make sure I'm the genuine owner.As long as you are the original customer.
This is incorrect. Apple have the right to request proof of purchase.
https://support.apple.com/en-gb/102865
In countries where grey market imports are not a considerable problem they don't request the receipt for the most part but in Sri Lanka where that is indeed a problem they can decide to do so.
They never ask it. Well at least from me. I Used UK/ German /Singapore apple stores and they never asked my receipt. They only want to make sure I'm the genuine owner.
මේක Sure ප්ලේස් එකක් ද? Happy Customers ලා නම් පිරිලා FB එකේ. මෙයාලා ගාවත් තියෙන්නෙ. ZP/A and AA/A වර්ශන් දෙක.ඇපල් ගන්නවනම් මුන්ගෙන් ගනින්
ඇපල් කෙයා වොරන්ටි
ඔය රෙද්දෙ අටමගලවල් වල රිංගන්නෙ නැතුව
View attachment 229989
ඕව බං අනිවා පාරිභෝගික සේවා එකේ ලොක්කොත් එක්ක හවුල් වෙලා කරන ජාවාරම්..උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න