https://www.jkoa.com/products/mobiles_and_accessories/phonesJohnkells
mewada?
Pita lasheta aduwen thiyena A54 munge laksha 2k neh
https://www.jkoa.com/products/mobiles_and_accessories/phonesJohnkells
ඕක තමා කියන්නෙ. Authorized පට්ට්ම තියෙන උන්ගෙ මාර ගනන්.https://www.jkoa.com/products/mobiles_and_accessories/phones
mewada?
Pita lasheta aduwen thiyena A54 munge laksha 2k neh
Etant wanchawane itinඕක තමා කියන්නෙ. Authorized පට්ට්ම තියෙන උන්ගෙ මාර ගනන්.
ali express eke 45w charger eka 5000 wage ganna puluwan bn.S23U 45W charger එකම 15000/- කුකුලෝ. S10+ එකට ආව charger එකම use කරනව![]()
Reddak kiyanawa, high end oled display ekak tiyena phone ekak definietly authorized agent kenek gen ganna gaana wadi unath, display wala green/pink/white lines or full white yanna chance eka tiyenawa oled displays. Oled supply karanne hama brand ekatama mainly Samsung and LG so oka luck eka anuwa moketh enawa. Authorized agent warranty ekka gattot oka free exchange karala denawa usually even after within a year warranty expire welath (phone eke physical damages i.e., dents, cracks etc. tibboth denne na). Mage kalin S20+ eke display eka samsung eken 3 times free of charge change karala dunna green lines awilla after software updates, last time 1 year after warranty.ඉස්සර ගොඩක් දෙනා මාසේ බඩු ගන්න පුරුදු වෙලා හිටියෙ ලඟම තියෙන කඩෙන්. සුපර් මාකට් දැම්මට පස්සෙ මාසෙම බඩු ඒකේ පටවන් එන්න ගත්තා. හිතවත් අයට විතරක් පොඩි ගානක් අඩු කරල දෙන ගමේ කඩේට බඩේ පාර වැදුනා.
උබලා ලැප්ටොප් ටැබ් ෆෝන් වගේ පොඩි පොඩි දේවල් ගන්න මෙහෙ ඉන්න කළු කඩකාරයො ලඟට තාමත් යනව නම් උබලගෙයි, අර ගමේ කඩෙන් ගිනි ගනන් මුදලට තියන හාල් ජාතියක් එලවළුවක් අරන් එන මිනිස්සුන්ගෙයි වෙනසක් නෑ.
අඩුම ගානේ වෙන රටකින් ගෙන්නගන්න ට්‍රයි එකක් දීපන්. ඒවා යාළුවොන්ගෙ මාර්ගෙන්, යාළුවොන්ගෙ යාළුවොන්ගෙ මාර්ගෙන්, පොඩි ගානක් වැඩියෙන් අරගෙන බිස්නස් එකට කරන අයගෙ මාර්ගෙන් කරගන්න බලපන්.
වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ලබල තියෙන අත්දැකීම් එක්ක මට නම් මෙහෙ උන්ව එපාම වෙලා තියෙන්නෙ. අනිත් එක තමයි මොන සීල් ගහල තිබ්බත් පොඩ්ඩක්වත් ශුවර් නෑ. 2005න් පස්සෙ මෙහෙ ගේම් කාරයො වැඩි වෙන්න ගත්තා. 2010 වගේ වෙනකොට වැඩිම උනා. උන් එක්ක ගේම ඉල්ලගෙන ඇගේ ලේ රත් කරගන්නෙ නැතුව රිස්ක් එකක් අරන් ට්‍රයි කරල බලපන් ආස හිතෙයි.Reddak kiyanawa, high end oled display ekak tiyena phone ekak definietly authorized agent kenek gen ganna gaana wadi unath, display wala green/pink/white lines or full white yanna chance eka tiyenawa oled displays. Oled supply karanne hama brand ekatama mainly Samsung and LG so oka luck eka anuwa moketh enawa. Authorized agent warranty ekka gattot oka free exchange karala denawa usually even after within a year warranty expire welath (phone eke physical damages i.e., dents, cracks etc. tibboth denne na). Mage kalin S20+ eke display eka samsung eken 3 times free of charge change karala dunna green lines awilla after software updates, last time 1 year after warranty.
Me langadi mage ASUS RTX lap eka almost 2 years (well 1.3 years wage use kare, 7 months total wage warranty tibbe 6-7 times) use karalath anthimata 80% refund ekak gatta gema adala mehe shop eka through Asus eken, agent Singer dan. Anthimata baladdi fauly mother board ekak. During warranty period replace kare natte eke chassis eka witharai
motherboard replacement athin karanna giya nam 250-300,000 min yanawa
Daily use karana deyak ganna kota defa agent warranty dena local reputed place ekakin ganna, local place eka personally anduranawa nam thawath lesi. Luck by chance balala gattot kela wenna chance ekak tiyenawa. International warranty baila adalama na me amuthu ate, local agent warranty nattam rip.
Edit - Laptop gannawa nam Abans warranty dena (Acer ehema, not sure abt HP but back then Abans used to handle HP as well) kisima product line ekak allannawath epa. Asus karanne singer dan afaik, singer hondai and langadi asus mehe country office ekak open karapu kathawak ahuna but not sure. Technocity shape but follow up karaddi hariyata balanna un polu thiyanawa parts maaru karanawa (mage yaluwek ge lap ekaka 144hz display eka 60hz display ekak horen daala tibba ram issue ekakata warranty dunnama). Overall Singer tamai decent and customer friendly ma.
And me patha haallama damme () kawru hari dakala me wage deeken berei kyala hithala. Laptop eke warranty issue eke supiri parippuwak kaawa but purchase karapu local shop eka superb support ekak dunna, first time unuth me wage issue ekak face karapu kiwwa. Hand carried gattot rip tamai in a situation like this.
ඔව් අපි ගොඩේ ඉදලා කොටින්ම ලොකු ගානක් දිලා මුඩුක්කු වලින් ගන්නේ නැහැ ගන්නවා නම් ගන්නේ හොදම තැනකින් මුඩුක්කු අස්සේ රිංගලා මෙතන ඇවිත් අඩනවා මුන්umbala agent gen ganne nathuwa jalthara hambayonge gubbayam wala ringala passe methana awith andanawa..
මුස්ලිම් එවුන් මාරම ගේමක් දෙන් නේ ආපු Customer ට මොනවා හරි විකුන්න . කොහොම හරි Customer අල්ලා ගන්නවාOya kari thambiyange business trick ekak ban. Mama danna kathawak kiyannam
Kalutara paththey town ekey tiyenawa curtain kada 3k. 3ma thambi ekata ekak during tiyenne. management wenas wage. But aththa kathaawa 3ma ekama ownerge kadey. Unta wenama whatsapp group ekak tiyenawa.
Dan hitapanko ekek aawa kiyala curtain ganna, ganan wadi kiyala u yanna giyoth mun dannawa u yanne munge kada 3n ituru 2ta kiyala. mun kelinma whatsapp ekey aapu eka hada ruwa daala kiyanawa mu aawoth menna mey gaanata wage wahapan kiyala![]()
![]()
![]()
උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්නPhone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.
මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.
ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.
Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges.
මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ.
අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා.
ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.
එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???
Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.
මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.
උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න
mama issara podi kaley ammath ekka badu ganna giyama amma itin redi kada asse ringanawa. Math itin passen yanawa. godak welawta itin ammala karanne balala balala ganna eka.මුස්ලිම් එවුන් මාරම ගේමක් දෙන් නේ ආපු Customer ට මොනවා හරි විකුන්න . කොහොම හරි Customer අල්ලා ගන්නවා
ඒකට සිංහල එවුන් තියෙන Customer ත් කඩා ගන්නවා![]()
පැහැදිලිවම ඔතැන තියෙන්නෙ සිංහලයාගේ කම්මැලි කම සහ උද්ධච්ච කම බන්mama issara podi kaley ammath ekka badu ganna giyama amma itin redi kada asse ringanawa. Math itin passen yanawa. godak welawta itin ammala karanne balala balala ganna eka.
Thambi gaawata giyama un mulu kadema adala hari penannawa. gaththe natththath "kamak ne nona, anith ewa balala enna" kiyala kiyanawa.
Sinhala huththala gaawata gihin dekak witara balala thunweni eka balanna giyama --> "Nona gannawanam witarak balanna, naththan adinna epa" kiyala kiyanawa. yako kana palenna gahanna hitenawa huththige puthalata.
Yaya kariyanta karakena putuwai, tie coat andan rassawa karanna tiyena aasawa tama tiyenn.eපැහැදිලිවම ඔතැන තියෙන්නෙ සිංහලයාගේ කම්මැලි කම සහ උද්ධච්ච කම බන්![]()