2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    චීන්නු තරහා කරගන්නේ නැතුව උන්ගේ ප්‍රජෙක්ට් ටිකක් කරන්න ගියානම් අපි මේ වෙනකොට සෑහෙන හොඳ තැනක. කොහෙවත් නැති යහපාලනයක් ගෙනත් ඒ තිබ්බ ආර්ථික වර්ධනය කා ගත්තා. ඉන්දියාවේ ඕනේ කමට. ඉන්දියාවට ළඟ පාත් රටවල් දියුණු වෙනවා පේන්න බැහෑ. උන් යන විදීහටම තමා යන්න ඕනේ. ලපයාව ගේන්නම් ඉන්දියාව පුදුම දැගලිලල්ක් දැගලුවානේ. හම්බන්තෝට ප්‍රොජෙක්ට් ටික ඉවර උනානම් අපි මේ වෙනකොට ලොකු තැනකට ඇවිත්. අනිත් මට ලංකාවට අපනයන ආදායම අනිවාර්යයෙන්ම ගෙන්න කියලා තිබ්බ නීතියත් වෙනස් කරලා ගියායින් පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    මහින්ද ගුණ වැනුම ☝️ :-D
    ගුණ වැයුම නෙවෙයි යකෝ පෙන්නෙ නැද්ද ඌ හොරා කෑවා කියලයි මිනීමැරුවා කියලයි දාලා තියනවා 😒 මම කිව්වෙ ආර්ථික පැත්තෙන් විතරයි
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල

    විපක්ෂෙ සමගිය නැති කරන්න වැටෙන නූල්... :lol: :lol: තව එක පාරක් මහිය කටවුත්තර ගන්න ගෙනාවොත් එහෙම ජෙප්පෝ ඉවරෙටම ඉවරයි... බලපන්කෝ ගැම්ම....​

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,093
    113
    PROs no-one can deny

    Ended 30 year old civil war
    Gdp per capita $1200 -----> $ 4000
    Beautified Colombo and built infrastructure from ports, power-plants, highways and rural roads to electrifying the whole nation 100% ------> first glimpses of what a developed country looks like

    Alleged CONS no-one can deny

    Wasted money on "white elephants" or projects that didn't have a viable ROI with unsustainable loans.
    Widespread abuse of power and deterioration of "rule of law"
    Stole billions of $ s and stashed away in Uganda ;-)
    White elephants was how it was described by the JVP. E.g. Hambantota harbour and airport, EX way. But today they pay back. Even the lotus tower is generating income. Harbour city will be a smasher.

    Abuse of power, yes. Stole money, yes. But Uganda? If you say it's an undeniable fact why is the current government silent about it when asked? Their answer today is that they didn't say so. Undeniable facts are what you can prove, like Anura's promise of "thahaduwak giyath laksha dahayayi." Because everyone can see that it was a lie. Now that's undeniable.
     
    • Like
    Reactions: CohenLenstra

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Are you new to elakiri? Haven’t seen my other posts related to the Uganda Money?
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,093
    113
    Are you new to elakiri? Haven’t seen my other posts related to the Uganda Money?
    I don't read political bash unless there's some substance. Anyway, my question is simple. Why's the government silent about it? Why do they deny saying so? Because the ultimate result should be the getting back of that money. A people's government like this, a government which came to power with the promise of recovering looted money and punishing the culprits, is silent and in denial. Why?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    I don't read political bash unless there's some substance. Anyway, my question is simple. Why's the government silent about it? Why do they deny saying so? Because the ultimate result should be the getting back of that money. A people's government like this, a government which came to power with the promise of recovering looted money and punishing the culprits, is silent and in denial. Why?
    Ane yako…. meke inna jebayyongen okama mama ahanewa dakela nadde?
     
    • Sad
    Reactions: Mawathagama

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,200
    113
    colombo
    පාස්කු වදින්නේ නැහැ .

    මහා බණුකුව කූඩු වෙන්නේ නැහැ

    හැබැයි ඒකාධිපති පාලනයක් හන් කියන්නවත් බැරින්වෙයින්

    ගෝටා එන්නේ නැත වෙයි කොරෝනා කාලේ. එච්චර අනන්නේ නැතින්වෙයි

    හොරකම් කරන්න ආපුන්වුණුත් තාම හෝරක්ම කරන්නේ හොරකම් සල්ලි ඉතුරු වුණේ නැහැ
    ඉතින් මහින්ද හිටියා නම් මොනාහරි මඟුලක් කරලා ඇති ඇත්ත කතවා අපි දකින ආයෝජන හැම එකක් ම මහින්ද කාලේ 2005-2015 ආපු ඒවා. ඊට පස්සේ ඇත්ට්ටන ආයෝජනයක් කියලා මොනාද බාන් ආවේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,131
    113
    මාලඹේ
    එහෙනම් ලංකාව මිට වඩා සැහෙන තැනක තියෙයි බංකොලොත් වෙන්නෙත් නැ

    ගොඨාබය බංකොලොත් උනේ යහපාලන නය ගෙවලා

    රාජපක්ෂ අන්තිම කාලය මිනිසුන්ට එපා උනේ ආර්තිකයේ ප්‍රර්ශ්න නිසා නෙවෙයි මර්වින් සිල්වා වගේ මැරයෝ රගපු නිසා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,200
    113
    colombo
    Depends bn. Mage opinion eka nam Sira + Ranil apu eka relatively hodai. Economy tikak hodata aawa. Hoda hoda laws pass una(RTI ehema). Tax net widen kala.
    Law පැත්තෙන් නම් අපි මාරාම විදියට වර්ධනය වුණා. මේක නැහැ කියන්න බැහැ. මරා හිටියා නන් ඒ දේ මලාට වෙන්නේ නැහැ. සමහරක් විට සම්බාධක් වැටෙන්නත් තිබ්බා
     
    • Like
    Reactions: හෙනයා

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,295
    113
    kandy
    චීන්නු තරහා කරගන්නේ නැතුව උන්ගේ ප්‍රජෙක්ට් ටිකක් කරන්න ගියානම් අපි මේ වෙනකොට සෑහෙන හොඳ තැනක. කොහෙවත් නැති යහපාලනයක් ගෙනත් ඒ තිබ්බ ආර්ථික වර්ධනය කා ගත්තා. ඉන්දියාවේ ඕනේ කමට. ඉන්දියාවට ළඟ පාත් රටවල් දියුණු වෙනවා පේන්න බැහෑ. උන් යන විදීහටම තමා යන්න ඕනේ. ලපයාව ගේන්නම් ඉන්දියාව පුදුම දැගලිලල්ක් දැගලුවානේ. හම්බන්තෝට ප්‍රොජෙක්ට් ටික ඉවර උනානම් අපි මේ වෙනකොට ලොකු තැනකට ඇවිත්. අනිත් මට ලංකාවට අපනයන ආදායම අනිවාර්යයෙන්ම ගෙන්න කියලා තිබ්බ නීතියත් වෙනස් කරලා ගියායින් පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ.
    :yes::nerd:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,831
    113
    නෑ බන්
    අදටත් මම මහින්දගේ වැරද්දක් දකින් නෑ
    හැබැයි පොරට බැරි උනා පොරගෙන් පල්ලේ තියෙන ලේයර් එකක්වත් කන්ට්‍රෝල් කර ගන්න පොරගේ පුතාලගේ ඉඳන්
    මම ඒ කාලේ වැඩ කලේ ආණඩුවේ ප්ලේස් එකක
    එතැන මට තිත්ත වෙලාම තිබ්බේ ඒ හැත්ත, සභපති ඉඳන් පල්ලේ ලෙවල් එකේ එවුන් වෙනකල් හිටපු එවුන් දාපු කැම්රි තේජස දැකලා
    උන් මිනිස්සුන්ට මහින්දව එපා කෙරෙව්වා. කොටින්ම උන් හැසිරුනේ තව අවු 50කට වත් බලය වෙනස් නොවෙන ලෙවල් එකෙන්
    ඒ හැත්තගෙ කැම්රි තේජස ඉස්සරහ උන්ගේ පක්ෂෙටම වෝට් කරපු එවුන්ත් ඇඹරිලා හිටියේ
    උන් ඕවර් ගියා. 2015ත් බලේ ගත්තා නම් අම්මට සිරි වෙනවා බන්. එහෙනම් හිතා ගන්න බෑ
    අඩු ගානේ බලේ තාවකාලිකයි කියලා මිනිස්සුන්ගේ ඔළු වලට ගියේ 2015 මෛත්‍රි ආව එකෙන්
    හැබැයි 2015 මෛත්‍රි නැතිව ටිකක් ස්ට්‍රෝන්ග් චරිතයක් ආවා නම් රටේ වෙනසක් වෙන්න තිබ්බා

    ඒ නැතත් මහින්ද 2010 - 15 තමන්ගේ අතේ පාලනේ තියා ගත්තා නම් ඊටත් වඩා වෙනසක් වෙන්න තිබ්බා
    අඩු ගානේ පොර මැරෙන්න කලින් තමන් විහින් වරිගේ නහ ගත්තේ කියලා තේරුම් අරන් මැරුනොත් ඒකම ලොකු දෙයක්.
    රනිලා 2015 - 2020 රටට වැදගත් දෙයක් කලේ නෑ. මෛත්‍රියා එක්ක බුල කෙල කෙල හිටියා
    හැබැයි 2022 -24 කාලේ ඌ උගේ වැඩ පෙන්නුවා. ඒ වෙලේ සජියා හරි මේ මරි මෝඩ ජෙපි වාහේ හරි ආවා නම් අද වෙද්දි ලංකාව මැප් එකෙනුත් මැකිලා තියෙයි

    මිලියන ගාණට සංචිත වැටිලා තියෙද්දි ටික ටික බිල්ඩ් අප් කරලා බිලියන 6කට ලං වෙන්න හදලා QR අයින් කරලා ගෑස් සප්ලයි එහෙම නෝමල් කරලා 370 ගාණට ගිය ඩොලර් එක 290න් පල්ලෙහට බස්සලා දුන්නු රටනේ මේ හැත්ත ආයේ වනසන්නේ

    කාලකන්නි කොටා නම් සිරාම සාපයක්. ඒකටම හරියන මුඩුක්කු වේස්ස වේසාවියෝ ටිකකුත් සෙට් වෙලා ඉන්නවා. රට වලපල්ලට යන එක හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,569
    24,584
    113
    Fantasy

    රත්නපුර පැත්තෙද ගෙවල්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,372
    1,608
    113
    OP brah if you can briefly compare the economic policies of the two governments, your thread will make more sense..

    IMHO regardless of who comes to power, the economic policies are same as we are heavily governed by the IMF as it's a small GDP..

    Interestingly SL and Serbia's GDP supposed to be same but living standards supposed to be different cuz of population gap between the 2 countries..

    For such small GDP and less reserves a catastrophy like COVID could be a lot to bear..

    Also SL took lots of loans and we know the rest of the story..

    SL's reserves are measured in billions but Aus measure them in trillions and Aus is the only country in the southern hemisphere to have a high GDP..

    All these point out to a familiar story that SL's living standards won't change drastically..

    Only thing we should hope for is economic stability via a stable government.. - another riot would be just too much to bear..