ගුණ වැයුම නෙවෙයි යකෝ පෙන්නෙ නැද්ද ඌ හොරා කෑවා කියලයි මිනීමැරුවා කියලයි දාලා තියනවාමහින්ද ගුණ වැනුම![]()
![]()
තව එක පාරක් මහිය කටවුත්තර ගන්න ගෙනාවොත් එහෙම ජෙප්පෝ ඉවරෙටම ඉවරයි... බලපන්කෝ ගැම්ම....White elephants was how it was described by the JVP. E.g. Hambantota harbour and airport, EX way. But today they pay back. Even the lotus tower is generating income. Harbour city will be a smasher.PROs no-one can deny
Ended 30 year old civil war
Gdp per capita $1200 -----> $ 4000
Beautified Colombo and built infrastructure from ports, power-plants, highways and rural roads to electrifying the whole nation 100% ------> first glimpses of what a developed country looks like
Alleged CONS no-one can deny
Wasted money on "white elephants" or projects that didn't have a viable ROI with unsustainable loans.
Widespread abuse of power and deterioration of "rule of law"
Stole billions of $ s and stashed away in Uganda![]()
Are you new to elakiri? Haven’t seen my other posts related to the Uganda Money?White elephants was how it was described by the JVP. E.g. Hambantota harbour and airport, EX way. But today they pay back. Even the lotus tower is generating income. Harbour city will be a smasher.
Abuse of power, yes. Stole money, yes. But Uganda? If you say it's an undeniable fact why is the current government silent about it when asked? Their answer today is that they didn't say so. Undeniable facts are what you can prove, like Anura's promise of "thahaduwak giyath laksha dahayayi." Because everyone can see that it was a lie. Now that's undeniable.
I don't read political bash unless there's some substance. Anyway, my question is simple. Why's the government silent about it? Why do they deny saying so? Because the ultimate result should be the getting back of that money. A people's government like this, a government which came to power with the promise of recovering looted money and punishing the culprits, is silent and in denial. Why?Are you new to elakiri? Haven’t seen my other posts related to the Uganda Money?
Ane yako…. meke inna jebayyongen okama mama ahanewa dakela nadde?I don't read political bash unless there's some substance. Anyway, my question is simple. Why's the government silent about it? Why do they deny saying so? Because the ultimate result should be the getting back of that money. A people's government like this, a government which came to power with the promise of recovering looted money and punishing the culprits, is silent and in denial. Why?
Godak kiyawanna welawak na. Godak threads miss wenawa.Ane yako…. meke inna jebayyongen okama mama ahanewa dakela nadde?
Law පැත්තෙන් නම් අපි මාරාම විදියට වර්ධනය වුණා. මේක නැහැ කියන්න බැහැ. මරා හිටියා නන් ඒ දේ මලාට වෙන්නේ නැහැ. සමහරක් විට සම්බාධක් වැටෙන්නත් තිබ්බාDepends bn. Mage opinion eka nam Sira + Ranil apu eka relatively hodai. Economy tikak hodata aawa. Hoda hoda laws pass una(RTI ehema). Tax net widen kala.
චීන්නු තරහා කරගන්නේ නැතුව උන්ගේ ප්‍රජෙක්ට් ටිකක් කරන්න ගියානම් අපි මේ වෙනකොට සෑහෙන හොඳ තැනක. කොහෙවත් නැති යහපාලනයක් ගෙනත් ඒ තිබ්බ ආර්ථික වර්ධනය කා ගත්තා. ඉන්දියාවේ ඕනේ කමට. ඉන්දියාවට ළඟ පාත් රටවල් දියුණු වෙනවා පේන්න බැහෑ. උන් යන විදීහටම තමා යන්න ඕනේ. ලපයාව ගේන්නම් ඉන්දියාව පුදුම දැගලිලල්ක් දැගලුවානේ. හම්බන්තෝට ප්‍රොජෙක්ට් ටික ඉවර උනානම් අපි මේ වෙනකොට ලොකු තැනකට ඇවිත්. අනිත් මට ලංකාවට අපනයන ආදායම අනිවාර්යයෙන්ම ගෙන්න කියලා තිබ්බ නීතියත් වෙනස් කරලා ගියායින් පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ.


හැබැයි මට හිතෙනවා ආර්ථික වශයෙන් නම් මීටවඩා තැනක ඉදී කියලා.

නෑ බන්
අදටත් මම මහින්දගේ වැරද්දක් දකින් නෑ
හැබැයි පොරට බැරි උනා පොරගෙන් පල්ලේ තියෙන ලේයර් එකක්වත් කන්ට්‍රෝල් කර ගන්න පොරගේ පුතාලගේ ඉඳන්
මම ඒ කාලේ වැඩ කලේ ආණඩුවේ ප්ලේස් එකක
එතැන මට තිත්ත වෙලාම තිබ්බේ ඒ හැත්ත, සභපති ඉඳන් පල්ලේ ලෙවල් එකේ එවුන් වෙනකල් හිටපු එවුන් දාපු කැම්රි තේජස දැකලා
උන් මිනිස්සුන්ට මහින්දව එපා කෙරෙව්වා. කොටින්ම උන් හැසිරුනේ තව අවු 50කට වත් බලය වෙනස් නොවෙන ලෙවල් එකෙන්
ඒ හැත්තගෙ කැම්රි තේජස ඉස්සරහ උන්ගේ පක්ෂෙටම වෝට් කරපු එවුන්ත් ඇඹරිලා හිටියේ
උන් ඕවර් ගියා. 2015ත් බලේ ගත්තා නම් අම්මට සිරි වෙනවා බන්. එහෙනම් හිතා ගන්න බෑ
අඩු ගානේ බලේ තාවකාලිකයි කියලා මිනිස්සුන්ගේ ඔළු වලට ගියේ 2015 මෛත්‍රි ආව එකෙන්
හැබැයි 2015 මෛත්‍රි නැතිව ටිකක් ස්ට්‍රෝන්ග් චරිතයක් ආවා නම් රටේ වෙනසක් වෙන්න තිබ්බා
ඒ නැතත් මහින්ද 2010 - 15 තමන්ගේ අතේ පාලනේ තියා ගත්තා නම් ඊටත් වඩා වෙනසක් වෙන්න තිබ්බා
අඩු ගානේ පොර මැරෙන්න කලින් තමන් විහින් වරිගේ නහ ගත්තේ කියලා තේරුම් අරන් මැරුනොත් ඒකම ලොකු දෙයක්.
රනිලා 2015 - 2020 රටට වැදගත් දෙයක් කලේ නෑ. මෛත්‍රියා එක්ක බුල කෙල කෙල හිටියා
හැබැයි 2022 -24 කාලේ ඌ උගේ වැඩ පෙන්නුවා. ඒ වෙලේ සජියා හරි මේ මරි මෝඩ ජෙපි වාහේ හරි ආවා නම් අද වෙද්දි ලංකාව මැප් එකෙනුත් මැකිලා තියෙයි
මිලියන ගාණට සංචිත වැටිලා තියෙද්දි ටික ටික බිල්ඩ් අප් කරලා බිලියන 6කට ලං වෙන්න හදලා QR අයින් කරලා ගෑස් සප්ලයි එහෙම නෝමල් කරලා 370 ගාණට ගිය ඩොලර් එක 290න් පල්ලෙහට බස්සලා දුන්නු රටනේ මේ හැත්ත ආයේ වනසන්නේ
කාලකන්නි කොටා නම් සිරාම සාපයක්. ඒකටම හරියන මුඩුක්කු වේස්ස වේසාවියෝ ටිකකුත් සෙට් වෙලා ඉන්නවා. රට වලපල්ලට යන එක හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ