අඩෝ ඉස්සර උනා නේද, ලන්කාවෙ ට්‍රයල් පෙන්නල ෆේල් වෙනවනෙ ගොඩක්ම ගෑනු අය, උන්ව එකතු කරල රු: 1000 ගානෙ එකතු කරල, ට්‍රයල් එකේ විභාග පරීක්ශකයට පගාවල් දෙනව.
විභාග පරීක්ශක ඉතින් දවසේ ට්‍රයල් වලින් එකතු කරගත්ත පගාවල් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ශය පනිනව ඇති. එක ට්‍රයල් එකකට 5 දෙනෙක් විතර කොහොමත් ෆේල්.
එහෙම පගාව දුන්නම අර ට්‍රයල් ෆේල් වෙච්ච එවුනුත් "පාස්".
කොල්ලො ටික නම් පුරුදු වෙනව ටික කාලෙකින් කොහොමත්. ඒත් ගෑනු ඉතින් ගොඩක්ම (හැමෝම නෙමෙයි) හරියටම ඩ්‍රයිව් කරන්න බෑ, විශේශයෙන් ට්‍රයල් ෆේල් වෙච්ච එවුන්ට.
මොකෝ ට්‍රයල් ෆේල් වෙන්නෙත් උන්ට ඒක බැරි නිසා. රිවස් කරන්න කිව්වම කොහෙ හරි කැලේකට රිවස් කරනව ට්‍රයල් එකේ.
තාමත් ලයිසන්ස් ට්‍රයල් එක ෆේල් උනොත් රු:1000 ක් 2000 ක් දීල ලයිසන්ස් දෙනවද බන් ලන්කාවෙ?
අනතුරු කොච්චර වෙනව ඇතිද? දැන් ඔය පචයගෙ ආන්ඩුව ඕව හදලද තියෙන්නෙ?