ලන්කාවෙ ලයිසන්ස් නොමිලේ ...🔴💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,369
    5,467
    113
    අඩෝ ඉස්සර උනා නේද, ලන්කාවෙ ට්‍රයල් පෙන්නල ෆේල් වෙනවනෙ ගොඩක්ම ගෑනු අය, උන්ව එකතු කරල රු: 1000 ගානෙ එකතු කරල, ට්‍රයල් එකේ විභාග පරීක්ශකයට පගාවල් දෙනව.

    විභාග පරීක්ශක ඉතින් දවසේ ට්‍රයල් වලින් එකතු කරගත්ත පගාවල් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ශය පනිනව ඇති. එක ට්‍රයල් එකකට 5 දෙනෙක් විතර කොහොමත් ෆේල්.

    එහෙම පගාව දුන්නම අර ට්‍රයල් ෆේල් වෙච්ච එවුනුත් "පාස්".

    කොල්ලො ටික නම් පුරුදු වෙනව ටික කාලෙකින් කොහොමත්. ඒත් ගෑනු ඉතින් ගොඩක්ම (හැමෝම නෙමෙයි) හරියටම ඩ්‍රයිව් කරන්න බෑ, විශේශයෙන් ට්‍රයල් ෆේල් වෙච්ච එවුන්ට.
    මොකෝ ට්‍රයල් ෆේල් වෙන්නෙත් උන්ට ඒක බැරි නිසා. රිවස් කරන්න කිව්වම කොහෙ හරි කැලේකට රිවස් කරනව ට්‍රයල් එකේ.

    තාමත් ලයිසන්ස් ට්‍රයල් එක ෆේල් උනොත් රු:1000 ක් 2000 ක් දීල ලයිසන්ස් දෙනවද බන් ලන්කාවෙ? 💥

    අනතුරු කොච්චර වෙනව ඇතිද? දැන් ඔය පචයගෙ ආන්ඩුව ඕව හදලද තියෙන්නෙ?
     
    • Sad
    Reactions: DXB2021

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,857
    113
    Dan kohomath ba. Issarath ehema bari unta denne na colombo nam. 1000 dunnama shape karanne nawaththanakota hand brake gahanna amathaka una wage podi waradi witharai..

    Umbalage dotee gamee anatha pathi wala ehema elawanna bari unta denna aththe..
     
    • Like
    Reactions: Tramadol

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,369
    5,467
    113
    දැන් 5000යි. ඉස්සර 2500යි

    හිකෙනව නේ. තාමත් දෙනව කියන්නෙ. ඕක ඉතින් ලන්කා රජය දැනගෙන කරන්න ඉඩ දීල නෙ තියෙන්නෙ.

    ඒ කියන්නෙ පාරෙ අනතුරු වැඩියි වැඩියි මිනිස්සු මැරෙනව කියන ගමන්, අනිත් පැත්තෙන් රජයම ඒක වෙන්න ඉඩ දීල තියෙනව.

    දැන් ඉතින් පචයගෙ ආන්ඩුවනෙ, පොර ඔය කියන තරම් හොද නම් ඕව නවත්තන්න එපැයි.

    ඒ කියන්නෙ රජය උවමනාවෙන්ම මිනී මරනව 💮💥
     
    • Like
    Reactions: Brandy2020

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    ඉස්සරත් එලවන්න බැරි අයට 1000 ට ලයිසන් දුන්නෙ නෑ හැබැ‍යි. අපිත් ගත්තා. හැබැයි, යුතුකමක් වශයෙන් දාහක් දුන්නා.හරි කියුට් මනුස්සයා. හරිම සාධාරනයි.සතයක් වත් රස්සවෙන් පිට හොයන්නෙ නෑ. මීට අවුරුදු 15 කට විතර කලින් ඒ
    :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    හිකෙනව නේ. තාමත් දෙනව කියන්නෙ. ඕක ඉතින් ලන්කා රජය දැනගෙන කරන්න ඉඩ දීල නෙ තියෙන්නෙ.

    ඒ කියන්නෙ පාරෙ අනතුරු වැඩියි වැඩියි මිනිස්සු මැරෙනව කියන ගමන්, අනිත් පැත්තෙන් රජයම ඒක වෙන්න ඉඩ දීල තියෙනව.

    දැන් ඉතින් පචයගෙ ආන්ඩුවනෙ, පොර ඔය කියන තරම් හොද නම් ඕව නවත්තන්න එපැයි.

    ඒ කියන්නෙ රජය උවමනාවෙන්ම මිනී මරනව 💮💥
    තනි තිරණය ගන්න දුන්නහම ඕක නවත්තන්න බැහැ. CCTV දාලා, permenant trial place එකක් set කළා නම් panel decision වගේ , උන්ට කරන්න දෙයක් නැහැ.

    ඉස්සරත් එලවන්න බැරි අයට 1000 ට ලයිසන් දුන්නෙ නෑ හැබැ‍යි. අපිත් ගත්තා. හැබැයි, යුතුකමක් වශයෙන් දාහක් දුන්නා.හරි කියුට් මනුස්සයා. හරිම සාධාරනයි.සතයක් වත් රස්සවෙන් පිට හොයන්නෙ නෑ. මීට අවුරුදු 15 කට විතර කලින් ඒ
    :(
    අපි නොදුන්නට Learners එකෙන් දෙනවා.
    ------ Post added on May 17, 2026 at 10:43 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,369
    5,467
    113
    ඉස්සරත් එලවන්න බැරි අයට 1000 ට ලයිසන් දුන්නෙ නෑ හැබැ‍යි. අපිත් ගත්තා. හැබැයි, යුතුකමක් වශයෙන් දාහක් දුන්නා.හරි කියුට් මනුස්සයා. හරිම සාධාරනයි.සතයක් වත් රස්සවෙන් පිට හොයන්නෙ නෑ. මීට අවුරුදු 15 කට විතර කලින් ඒ
    :(

    අඩෝ උබ කිව්ව කරුනු ඔක්කොම අනිත් පැත්ත හැරෙව්වම ඇත්ත කතාවම එලියට එනව.

    ඒ කියන්නෙ උබත් 1000 ක් ගෙවල අරන් නේ 😅
     
    • Haha
    Reactions: jamiezue

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    Godak awulnam fail karanawa mama hithanne. Eth hariayata trial balanne nahane lankawe . pass wena hama kenekgenma ganak denawa examinerta.

    Uabala dakala thiyenawa uk wage ratawala balana hati
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,369
    5,467
    113
    Godak awulnam fail karanawa mama hithanne. Eth hariayata trial balanne nahane lankawe . pass wena hama kenekgenma ganak denawa examinerta.

    Uabala dakala thiyenawa uk wage ratawala balana hati

    ඔව් ගොඩක් අවුල් නම් කොහොමත් ෆේල්. ඒත් පොඩි පොඩි දේවල් වලටත් ෆේල් කරවනව.
    උදා: බයිසිකල් වල හෙල්මට් එකේ පටිය දාල නැත්තන් ඒත් ෆේල්. , වාහන වල කදු උඩට රිවස් වලදි ක්ලච් එක බැලන්ස් නැති වෙලා වාහනේ හිට්ටොත් ඒත් ෆේල්.

    ගොඩක්ම ඉතින් පගාවල් සෙට් කරගන්න වෙන්න ඕනෙ එහෙම කරන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    desh26

    Junior member
  • Jan 1, 2026
    61
    82
    18
    මං licesn ගත්තේ 2018 එතකොට Learners එකේ අපිට පුරුදු කරන පොර ට්‍රයල් පෙන්නලා ඉවර උනාම ශේප් එකේ 1000 ගානේ එකතු කරා fail උන උන්ගෙන්. උන්ගේ තර්කෙ තමා ඔය fail උන උන් අඩුම මාසයක් වගේ වත් පුරුදු වෙන්න ඇවිල්ලා නේ trail දාන්නේ උන්ට සාමාන්‍ය practice එකක් තියනවානේ ඒ හින්දා ටික දවසක් යද්දී උන් නිකන්ම පුරුදු වෙනවා කියලා. හැබැයි trial fail වෙන හේතුව ලොකු case එකක් නම් දෙන්නේ නැ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,952
    25,158
    113
    Fantasy
    රටකට ගියා(නම්) හිටපන්කො එහෙට වෙලා .
    මෙහෙ කුනු හොය හොය ඉන්නේ. අපිටවත් නෑනේ මෙච්චර කැසිල්ලක්.
    අවදානෙද ඕනේ. නැත්තම් රට අවඥාවට ලක් කරන්නද ඕනේ
     
    • Like
    Reactions: wpril5

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,563
    1
    10,817
    113
    dan nan kohomada dan na. 2018 gaddi nan leaners eken ganak dunna. okkoma pass api ekka karapu
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,624
    5,151
    113
    අඩෝ ඉස්සර උනා නේද, ලන්කාවෙ ට්‍රයල් පෙන්නල ෆේල් වෙනවනෙ ගොඩක්ම ගෑනු අය, උන්ව එකතු කරල රු: 1000 ගානෙ එකතු කරල, ට්‍රයල් එකේ විභාග පරීක්ශකයට පගාවල් දෙනව.

    විභාග පරීක්ශක ඉතින් දවසේ ට්‍රයල් වලින් එකතු කරගත්ත පගාවල් ඉතින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ශය පනිනව ඇති. එක ට්‍රයල් එකකට 5 දෙනෙක් විතර කොහොමත් ෆේල්.

    එහෙම පගාව දුන්නම අර ට්‍රයල් ෆේල් වෙච්ච එවුනුත් "පාස්".

    කොල්ලො ටික නම් පුරුදු වෙනව ටික කාලෙකින් කොහොමත්. ඒත් ගෑනු ඉතින් ගොඩක්ම (හැමෝම නෙමෙයි) හරියටම ඩ්‍රයිව් කරන්න බෑ, විශේශයෙන් ට්‍රයල් ෆේල් වෙච්ච එවුන්ට.
    මොකෝ ට්‍රයල් ෆේල් වෙන්නෙත් උන්ට ඒක බැරි නිසා. රිවස් කරන්න කිව්වම කොහෙ හරි කැලේකට රිවස් කරනව ට්‍රයල් එකේ.

    තාමත් ලයිසන්ස් ට්‍රයල් එක ෆේල් උනොත් රු:1000 ක් 2000 ක් දීල ලයිසන්ස් දෙනවද බන් ලන්කාවෙ? 💥

    අනතුරු කොච්චර වෙනව ඇතිද? දැන් ඔය පචයගෙ ආන්ඩුව ඕව හදලද තියෙන්නෙ?
    පචයා ඕවා ඔක්කොම ගානට හදලා තියෙන්නේ.

    වැඩ ටික ගානට යටිං යනවා.

    හන්දි ගානේ ටයර් සෑ වල පනපිටිං මිනිස්සු පුච්චපු උන්ට ඕවා මහ කජ්ජක්ද..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,634
    6,715
    113
    Galaha
    මම ලයිසන් ගත්තු දවසෙ අක්ක කෙනෙක් හිටිය. එයා කියනව ගෙදරදි මනුස්සයගෙ වාහනේ එහෙම රිවස් කරනව කියල. වාහනේ එහෙ මෙහෙ වැදිලත් තියේලු මනුස්සය එනකොට වාහනේ ඇතුලට දාල දන්නෙ නෑ වගේ ඉන්නව කීවා. කොහොම හරි එයාගෙ ට්‍රයල් එක පෙන්නන වෙලාවේ වාහනේ හොඳට ගියා ගිහින් අයින් කරල නවත්තන්න කීවම මේකි අයිනට අරගෙන බ්‍රේක් එක වෙනුවට ගෑස් එක පෑගුනා වාහනේ ඉස්සරහට පැනල ඇවතුනේ. ඒකි ෆේල්. අන්තිමට නහයෙන් අඩනව අන්තිම ටිකනෙ වැරදුනේ කියලා. ඇත්තට වාහනේ පදිනකොට කහ ඉරක එහෙම පැන්නනම් ඉස්සරහ මිනිස්සුත් යට කරන් යන්නෙ. :LOL:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Dan kohomath ba. Issarath ehema bari unta denne na colombo nam. 1000 dunnama shape karanne nawaththanakota hand brake gahanna amathaka una wage podi waradi witharai..

    Umbalage dotee gamee anatha pathi wala ehema elawanna bari unta denna aththe..
    ලබ්බ තමයි .. fingerprint eka witarak tiyala license eka nikanma gannath puluwan.

    Ubata dunne na uba danne na kiyanne, anith unta denne na, anith unta contacts na kiyana eka newey ban
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,857
    113
    ලබ්බ තමයි .. fingerprint eka witarak tiyala license eka nikanma gannath puluwan.

    Ubata dunne na uba danne na kiyanne, anith unta denne na, anith unta contacts na kiyana eka newey ban
    Issara exam noliyath license ganna puluwan witharak nemei expire nowena lifetime parana license ekath back date karala denawa wayasa ok nam..

    Owa haduwa wage nemei bari wela hari minihek yata wela usawi giyama license eka horeng gaththa ekak kiyala leak unoth criminal chargers watenne.. mini marumak..
    Illan puke ara ganna ona nathi nisai minissu trial pennala ganne..

    Mole pawichchi karapan, umbata wutharak nemei godak unta owa kara ganna puluwan... owa karanne harak..
     
    Last edited: