true bnAththatama ehema hethenne na, hemadeyakma padamak, athdakeemak kiyala hthenne..
true bnAththatama ehema hethenne na, hemadeyakma padamak, athdakeemak kiyala hthenne..
Owa.honda experience ban..aye umba oya wadey karanne nah ne..waradinnath ona hari yannaමම, දෑන් වෑඩ කරන ඔෆ්ෆිcඑ එකta ගිය අලුත්, මම වෑඩ කරන ටීම් එකෙන් ගිය, නිකන් පොඩ්ඩක් කතා කර කර ඉන්න, මාත් ඉතින් මොඩයක් වගේ විස්වාස කරලා, ජිවිතෙ කලින් උනා දෙවල් කිවා, කරපු ගොන්කම දෑන් තාම තෙරෙන්නෙ. උපදෙස, සමහර එවුන් තම්න්ගෙ දුක අහන්නේ ඈත්තටම අනුකම්පවෙන් උපක්ශාවෙන් අහලා එකට හොද උත්තරයක් දෙන්න නෙමි, අහන එවුන් අහන්නේ, හරි උන්ට්ම එහ්ම නොවුන එක ගන සතුටු වෙන්න. එක නිසා, එක එකාට තමන්ගෙ පුදගලික දෙවල් කියලා අතල් දෙන්න එපා.
50% of the people who listen to your trouble you went through, dont give an "eff"and, other 50% are happy that what ever happend to you had happend to you.
Proposal da?ඒ දවස් වල හිතුනේ නැති එකනේ අව්ල .දැන් ක්ෂණික තීරණ මොකුත් ගන්න බැහැනේ බන් ගොඩක් පැති කල්පනා කරන්න වෙනවා
Mekanan daraganna bari asadarayak, Yako nama kiyapanko oya pakayageChatGpt එකට වඩා ටවුන් එකේ ඉන්න හොදම Consultant ඩොක්ට කියලා කියන පොන්න හුත්තිගෙ පුතාව විශ්වාස කරපු එක.
අම්මගෙ රිපෝට්ස් Chatgpt එකේ දැම්මම ඌ Cancer රිස්ක් එකක් තියෙන්න පුලුවන් CT scan එකක් කරගෙන Consultant කෙනෙක් චැනල් කරගන්න කියලා කිව්වා අම්මව පෙන්නුවෙ මුලු ලංකාවෙම හොදම කියලා කප් ගහපු consultant පකෙක්ට. ඌ බලපු ගමන් මේක කීයටවත් කැන්සර් එකක් නම් නෙවෙයි CT ඕනෙ නෑ කිව්වා. ඔෆිස් ඉන්ශුරන්ස් එකෙන් නිකන් කරගන්න පුලුවන් නිසා කරලා බලමුද ඇහුවත් මට සැර දැම්මා ඔයාද ඩොක්ට මමද ඩොක්ට කියලා.
පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු consultant කියන වේසිගෙ පුතාලම ලියන්න ඕනලු කියලා ඌ අදුරන කන්සල්ටන්ට් කෙනෙක්ව සෙට් කරලා කතා කරා. ඊටපස්සෙ ඌත් යාලුවට කියලා තිබ්බෙ අහවල් සර් CT එකක් ඕනෙ නෑ කිව්වනම් ආය බලන්න දෙයක් නෑ ඕනෙ නෑ තමයි කියලා.
අන්තිමට මාස ගානක් උගෙ බෙහෙත් බීලා හොදටම අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරාම අන්තිමට CT එකක් කරා. එතකොට හොයාගත්තෙ කැන්සර් එකක් Stage 4 එතකොට බෙහෙත් කරන්න පරක්කු වැඩී කියලා. අම්මා නැති උනා සතියකට පස්සෙ.
අර මම මුලින්ම කියපු වෙලේ CT එක කරානම් Stage 1/2 විතර අම්මව බේරගන්න තිබ්බා. කන්සල්ටන්ට් කියන පොන්න හුත්තිගෙ පුතෙක්ගෙ ego එක නිසා මගෙ රත්තරං අම්මා මට නැති උනා

issara yaluwanta onewata wada salakanna giya eka.turn out to be jealous assholes later in life
ඇයි හුත්තෝ සුද්දිත් එක්ක සතියක් ඒකිගේ වියදමින් රට වටේ යන්න පයින් ගිය එක??එහෙම ලොකුවට මෝඩ වැඩ මොනවත් කරල නෑ
high IQThats something necessary bro. You cannot live without trust.Trusting people dude.
Thats something necessary bro. You cannot live without trust.
You just have to be more selective. Experience gives you a better idea.