රට හදනවට වඩා දැන් තියන ලොකුම ප්‍රශ්නෙ උගත් බුද්ධිමත්කම පෙන්නන්න හිතාගෙන මාලිමාවට කතිරෙ ගහපු මිඩ්ල් ක්ලාස් එකට ආයෙ ලැජ්ජාව වහගෙන කොහොමද එළිබහින්නෙ කියන එක.
ඔතනදි ගොඩක් දුරට ඔය තුන් දෙනාටම ඡන්දෙ නොදී මිනිස්සු මේ පාර අළුත්ම එකෙක්ට ඡන්දෙ දෙන්න ඉඩ තියනවා. ගොඩක් දුරට ඌ දිලිත් ජයවීර වෙන්නත් පුළුවන්.
ඔතනදි ගොඩක් දුරට ඔය තුන් දෙනාටම ඡන්දෙ නොදී මිනිස්සු මේ පාර අළුත්ම එකෙක්ට ඡන්දෙ දෙන්න ඉඩ තියනවා. ගොඩක් දුරට ඌ දිලිත් ජයවීර වෙන්නත් පුළුවන්.
pachaya nam ai loweth dinanne na, 2028 wenakota uta hodatama hikenawa. kanchana, harsha wage ekek awoth un dinai