Youtube Shorts Monetization

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,416
    22,930
    113
    AI වලින් හදන youtube shorts තාම monetize කරන්න පුලුවන්ද?
    Automate කරල හදන AI Slop නෙමේ value එකක් තියෙන වීඩියෝ. හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන් AI generated.
    RPM කීයක් වගේ හම්බෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,416
    22,930
    113
    income එකක් ගන්න නම් shorts වැඩක් නෑ නේද . චැනල් එක grow කරගන්න affiliate marketing වගේ වැඩ වලට නම් හොදවෙයි .
    මාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.
    USA shorts views වලට ලංකාවෙ long form වලට ගෙවන ගානට ලංවෙන්න ගෙවනව කියනව.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    524
    635
    93
    මාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.
    USA shorts views වලට ලංකාවෙ long form වලට ගෙවන ගානට ලංවෙන්න ගෙවනව කියනව.
    මේක ඇත්ත අපේ මල්ලි කරනව , ඌ gen Z එක එක ඒවා හදල ග්‍රෝ කර්නව එහෙම , මට තේරෙන්නෙ නෑ ඒක කොහොමද ඌ කරන්නෙ කියල ඒ හදන ඒව ගොඩක් වෙනස් අපි හිතනවට වඩා , ජෙන් z උන්ගෙ ඔලුවෙ තියනව ඒ පැටර්න් එක. පින්ටරෙස්ට් එකක් සුපිරියටම අප් කරල තියනව හිතාගන්ඩ බෑ කොහොමද කියල
     
    • Like
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,827
    113
    එකමත් එක රටක
    මාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.
    USA shorts views වලට ලංකාවෙ long form වලට ගෙවන ගානට ලංවෙන්න ගෙවනව කියනව.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    AI වලින් හදන youtube shorts තාම monetize කරන්න පුලුවන්ද?
    Automate කරල හදන AI Slop නෙමේ value එකක් තියෙන වීඩියෝ. හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන් AI generated.
    RPM කීයක් වගේ හම්බෙනවද?
    236M, 123M ඔයවගේ වයිරල් යන්න ඕනි නේද ගානක් ලැබෙන්න
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,944
    9,714
    113
    මේක ඇත්ත අපේ මල්ලි කරනව , ඌ gen Z එක එක ඒවා හදල ග්‍රෝ කර්නව එහෙම , මට තේරෙන්නෙ නෑ ඒක කොහොමද ඌ කරන්නෙ කියල ඒ හදන ඒව ගොඩක් වෙනස් අපි හිතනවට වඩා , ජෙන් z උන්ගෙ ඔලුවෙ තියනව ඒ පැටර්න් එක. පින්ටරෙස්ට් එකක් සුපිරියටම අප් කරල තියනව හිතාගන්ඩ බෑ කොහොමද කියල
    niche eka mokadda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,416
    22,930
    113

    ඔය ගාන ෂේප් බන්. ඔයිට වඩා RPM එකක් තියෙන උන් මම දන්නව.
    ඔතන පොයින්ට් එක shorts වල views කොහොමත් ලොකු ගනන් එනව long form වලට වඩා.
    අනික shorts කරන උන් දවසට videos 2-3 ක් දානවා.

    236M, 123M ඔයවගේ වයිරල් යන්න ඕනි නේද ගානක් ලැබෙන්න
    ඔච්චරම ඕනෙ නෑ බන් දාන ඔක්කොම 1M වගේ යනවනන් ෂේප්.