මාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.income එකක් ගන්න නම් shorts වැඩක් නෑ නේද . චැනල් එක grow කරගන්න affiliate marketing වගේ වැඩ වලට නම් හොදවෙයි .
මේක ඇත්ත අපේ මල්ලි කරනව , ඌ gen Z එක එක ඒවා හදල ග්‍රෝ කර්නව එහෙම , මට තේරෙන්නෙ නෑ ඒක කොහොමද ඌ කරන්නෙ කියල ඒ හදන ඒව ගොඩක් වෙනස් අපි හිතනවට වඩා , ජෙන් z උන්ගෙ ඔලුවෙ තියනව ඒ පැටර්න් එක. පින්ටරෙස්ට් එකක් සුපිරියටම අප් කරල තියනව හිතාගන්ඩ බෑ කොහොමද කියලමාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.
USA shorts views වලට ලංකාවෙ long form වලට ගෙවන ගානට ලංවෙන්න ගෙවනව කියනව.
මාත් මෙච්චරකල් Shorts කරේ නෑ ඔය හේතුව හින්ද. ඒත් සමහරු shorts ම කරල හම්බ කරන උනුත් ඉන්නව බන්.
USA shorts views වලට ලංකාවෙ long form වලට ගෙවන ගානට ලංවෙන්න ගෙවනව කියනව.
236M, 123M ඔයවගේ වයිරල් යන්න ඕනි නේද ගානක් ලැබෙන්නAI වලින් හදන youtube shorts තාම monetize කරන්න පුලුවන්ද?
Automate කරල හදන AI Slop නෙමේ value එකක් තියෙන වීඩියෝ. හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන් AI generated.
RPM කීයක් වගේ හම්බෙනවද?
niche eka mokaddaමේක ඇත්ත අපේ මල්ලි කරනව , ඌ gen Z එක එක ඒවා හදල ග්‍රෝ කර්නව එහෙම , මට තේරෙන්නෙ නෑ ඒක කොහොමද ඌ කරන්නෙ කියල ඒ හදන ඒව ගොඩක් වෙනස් අපි හිතනවට වඩා , ජෙන් z උන්ගෙ ඔලුවෙ තියනව ඒ පැටර්න් එක. පින්ටරෙස්ට් එකක් සුපිරියටම අප් කරල තියනව හිතාගන්ඩ බෑ කොහොමද කියල
ඔච්චරම ඕනෙ නෑ බන් දාන ඔක්කොම 1M වගේ යනවනන් ෂේප්.236M, 123M ඔයවගේ වයිරල් යන්න ඕනි නේද ගානක් ලැබෙන්න
MMA / Super Heroes / Artniche eka mokadda