නෑ මචං. බොට්ල් කළාට පස්සේ ඒජ් වෙන්නේ නෑOwa glass bottle eke quality ekata age wenne na neda
සොරි බ්‍රෝ. Duty free එකෙත් නෑ ඔය ගානට15i max
බ්‍රෑන්ඩ් එක අනුව තමා මචං අඩු වැඩි වෙන්නේ. ගසන උං ඉන්නවා.arakku ochchara gananda bn dan.
Duty free eken mam gatta march wala 2 bottles 70$ une..සොරි බ්‍රෝ. Duty free එකෙත් නෑ ඔය ගානට
බ්‍රෑන්ඩ් එක අනුව තමා මචං අඩු වැඩි වෙන්නේ. ගසන උං ඉන්නවා.
පහුගිය දවසක ගිය තැනක අංකල්ලා 3 ක් ආවා Blue Label එකක් අරං. වයස හැටියට ගසාගන්නත් බෑ. තුං කාලක් විතර ගහලා සර්ව් කරපු මල්ලිට කොටෙත් දීලා ගියා.
හැබැයි ඒවගේ උං මෙහෙම දෙන බෝතල් හොය හොය වාත වෙන්නේ නෑ. හිතුනා, ගත්තා, ගැහුවා.
------ Post added on May 19, 2026 at 5:09 PM
එල මචංDuty free eken mam gatta march wala 2 bottles 70$ une..
කැම්‍රි වැඩ මහට්ටයෝ

ඔව් වදිනවාමුහුදු තැපෑලෙන් වදින්නේ, බොන්න නම් එපා පුරුදු නැත්නම් 100ml. වඩා
ලග නමලා ඉතින් ගැහුවම උබට ගැට්ටටම වදිනවා උබට කාලයක් තිස්සෙ නමල ගහන නිසාMeka beela thiyenawa. Langa namuwama thamai wadune. Anik unta wadune na ung kalin patan aran hitiye
Singapore duty-free eke 3 pack eka 125SGDසොරි බ්‍රෝ. Duty free එකෙත් නෑ ඔය ගානට