AC එකට කෙලවෙලා වගේ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,865
    5,416
    113
    දම්රෝ ඉන්වර්ටර් AC එකක් තියෙන්නෙ. හැමදාම දානවා. අද දාපුවාම ඇතුලෙ යුනිට් එකෙන් AC එන්නෙ නෑ. එලියෙ යුනිට් එකේ ෆෑන් එක ටික වෙලාවක් කැරකිලා නතරවෙනවා. ඩිස්ප්ලේ එකේ එරර්ස් මොනවත් පෙන්නන්නෙ නෑ. මොනා වෙලාද දන්නෑ.. සෙහ්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,241
    45,127
    113
    අාපෝ දම්රෝ..අායේ නම් පාර වැරදිලාවත් යන්නේ නෑ..ඕකුන්ගේ සර්විස් දැන් මෙලෝ වැඩක් නෑ..
     
    • Sad
    Reactions: saja

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    mageth dan unit 12+ (per day) yanawa. unta kiyanna oni mokakda case eka kiyala danne nehe :baffled: wenada uparima 5-6 per day
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    Service center call karala kiyapan..warreny period eken passe unath mata Panasonic inverter ac eke brandnew pcb eka genath dunna....( Local repair shop wala ganna thibbe na )
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    අාපෝ දම්රෝ..අායේ නම් පාර වැරදිලාවත් යන්නේ නෑ..ඕකුන්ගේ සර්විස් දැන් මෙලෝ වැඩක් නෑ..
    එහෙම නම් නැහැ. පට්ට service එකක් දෙන්නෙ
     
    • Haha
    Reactions: Bitter Truth

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උන්ට කෝල් එකක් දුන්න නම් ඉවරනෙ. උන් එනවනෙ දවසෙන් දෙකෙන්. සමහර වෙලාවට කිව්ව දවසෙමත් එනවා. වොරන්ටි ඉවර උනත් ප්‍රශ්නයක් නෑ. අඩුම අඩු ගණන් ගන්නෙ. :yes:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    උන්ට කෝල් එකක් දුන්න නම් ඉවරනෙ. උන් එනවනෙ දවසෙන් දෙකෙන්. සමහර වෙලාවට කිව්ව දවසෙමත් එනවා. වොරන්ටි ඉවර උනත් ප්‍රශ්නයක් නෑ. අඩුම අඩු ගණන් ගන්නෙ. :yes:

    බඩා මාමි ආයෙ කිරියේ කුකුල්ලු සෙට්කරන් ලේලන්ඩ් එකේ ටිප් එකක් යන්න අදහසක් නැතෙයි?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,570
    24,586
    113
    Fantasy
    බඩා මාමි ආයෙ කිරියේ කුකුල්ලු සෙට්කරන් ලේලන්ඩ් එකේ ටිප් එකක් යන්න අදහසක් නැතෙයි?
    අම්මෝ බඩා යන ගමන් බස් එකේ පාකින් බ්‍රේක් ගහනවා