ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 3න් වතාවක් ඝාතනයට ඉලක්ක වී ඇත. අවසාන වතාවට එය සිදු වුයේ බ්‍රිතාන්‍ය රජු ඇමෙරිකාව බලා පියාසර කරමින් සිටියදීය. ඇමෙරිකාවේ ජනාධිපතිවරු 40 වතාවක් පමණ ඝාතනයට ඉලක්ක වී ඇති අතර, මේ ආකාරයේ අභියෝගයක් අනෙක් බටහිර රටවල් මෙතෙක් මුහුණ දී නැත.
මහා මොලකරු වෙන කවුරුවත් නොව බ්‍රිතාන්‍ය රජ පවුල මුලික වී නොර්වේ වැනි යුරෝපීය රජ පවුල් සහ පොහොසත් යුදෙව් පවුල් කිහිපයක මුල්‍යමය සහය ඇතිව ක්‍රියා වන පාර්ශවයකි. මොවුන් ප්‍රධාන ආගම් යටපත් කර නව ලිබරල් වාදයක් මත ලෝකය පාලනය කිරීම සදහා ක්‍රියා කරයි. ඇමෙරිකාවේ ඝාතනයට ඉලක්ක වන ජනාධිපතිවරු මෙයින් මිදී නිදහස් වීමට ක්‍රියා කල පුද්ගලයෝය.
Promethean Action නාලිකාව මොවුන්ගේ ක්‍රියාකාරකම් එලි කරමින් සිටි. මොවුන් මරණින් පසු නැවත ඉපදීම හා කම්ම එල විස්වාස නොකරන නිරාගාමී කණ්ඩායමකි. මොවුන් මරණින් පසු කිසිවක් එල විපාක නොවන බව තර්ක කරමින් ලෝකේ තියෙන පහත්ම ජඩ වැඩ වල නියත වෙයි. මොවුන් උපක්‍රමශීලිව ලන්ඩන් නගරය රටේ නීති රාමුවෙන් ඉවත් කර ඒ හරහා මත් ද්‍රව්‍ය පවා ජාවාරමේ යෙදෙන බව Promethean Action නාලිකාව පෙන්වා දෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මොවුන්ට එරෙහිව ක්‍රියා කරන්නේ කිතුනු ආගම මත පදනම් වූ යුරෝපිය ශිෂ්ටාචාරය බේරා ගැනීමටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මොවුන්ට එරෙහිව ප්‍රහාරය ආරම්භ කලේ එප්ස්ටීන්
ලිපි ගොනුව එලි කරමින්. මෙම පාර්ශව දෙකේ නියෝජිතයින් කවුද යන්න මෙතැන "
Rothschild" සහ "
Prince Andrew" පද යොදා සෙවූ පසු එලි වේ.
Promethean Action නාලිකාව සහ අරිය කමටහන හිමි
ජිනීවාහිදී සාක්ෂි සමග අනාවර්ණය කලේ එකම මහ මොළ කරුවයි. ලංකාවේ මොවුන් ක්‍රියා කල ආකාරය අරිය කමටහන හිමි දීරග ලෙස පැහැදිලි කර ඇත.
එම නිසා, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙන්පති සරත් ෆොන්සේකා ඝාතන ප්‍රයත්න දෙකේම මහා මොලකරු එකම පාර්ශවය විය යුතුයි. මොවුන් ඇමෙරිකාව සහ ලංකාව ඔවුන්ට උවමනා පරිදි මෙහෙවයි. ලංකාවේ බණ්ඩාරනායක සහ ප්‍රේමදාස ජානාධිපති වරුන්ගේ ඝාතන වලට වගකිව යුත්තේ මොවුන් විය යුතුය.
සෙන්පති සරත් ෆොන්සේකා ඝාතනය අසාර්ථක වීමෙන් පසු 1880 සිට ලංකාවේ මොවුන් ක්‍රියාත්මක කල වැඩපිළිවෙල අවසන් වීම ආරම්භ විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය අසාර්ථක වීමෙන් පසූ ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙල අවසන් වීම ආරම්භ විය.
මෙය කල්ප විනාසයි
2012 දී ආරම්භ වුන පෙරලිය ධර්මතාවයකින් සිදු වන දෙයකි. මෙම මාහා බද්ද කල්පයේ කාල සටහන බුදුවරු එලි කර ඇත. එය කාටවත් වෙනස් කල නොහැක. මාහා බද්ද කල්පය අවසන් වන්නේ 4 වෙනි බුදු වරයා ලංකාවේ පහල වුනාට පසුවය. ඉන් පසු නිවන් ගැනීමට සුදුසු කිසි කෙනෙක් ඉතිරි නොවේ.
යම් පුද්ගලයෙක් ද්වේශ සහගත සිතුවුලි වල රවුම් ගසන විට ලේ ධාතුවට තේජෝ රූප උරා ගනියි. මේ නිසා මූලු ශරීරයම රත් වේ. ඉන් පසු එම පුද්ගලයා කරුණා බර සිතුවුලි නිපදවීමෙන් ඊට ප්‍රතිවිරුද්ද ආපෝ ධාතු උරා ගනිමින් සිසිලසක් නිපදවයි. සිසිලසෙන් පිරි කරුනාව පැතිරවීමෙන් බුදු වරයෙක්ට එම පළාතේ සිටින සියලු දෙනාගේම සිත් සංසුන් කිරීමට සමත් වෙයි. මෙට
යමා මහා පෙළහර යනුවෙන් හැදින්වේ.
මේම බද්ද කල්පයේ පහළ වුන ශ්‍රේෂ්ඨම පුද්ගලයා ගොතම බුදුන්ය. උන් වහන්සේ හිරිවඩුන්න බෝධිය ඉදිරිපස බුද්ධත්වයට පත්වී රටේ පොදු ජනයා වෙනුවෙන් ඉදිපත් වුන පළමු වතාව මහියංගන්යේදී සිදු විය. උන් වහන්සේ ද්වේශයෙන් රත් වී සිටි යක්ක පිරිසට යමා මහා පෙළහර පා ඔවුන්ගේ ද්වෙශය සංසුන් කල සේක.
සමසත ජනතාවක බාල සිතුම් පැතුම් එම පරිසරයම කිලිටු කරන ආකාරය උපමාවකින් පෙන්වා දිය හැකියි. සමාජෙයේ විරුද්ධ මත ධරණ කණ්ඩායම් එක කාමරයක දමා දොරවල් වසා එකිනෙකා අතර තර්ක විතර්ක කිරීමට ඉඩ දෙයි. මෙතනදී ඇති වන මත වාද ගැටීම නිසා පරිසරය රත් වේ. ඉන්පසු සීග්‍ර ලෙස ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිසා Co2 වායුවෙන් පිරේ. එම කාමරයම පෙර සහ පසු උෂ්ණත්වය සහ වාතය මැනිමෙන් කෝපන හානියක් එම පරිසරය සිදුවී ඇති බව මැනිය හැක. මේ ආකාරයට ගෝලීය උෂ්ණත්වය වැඩි වීමද මෙයට හේතුවයි.
මේ ආකාරයට් පෘතග්ජන ලෝක සත්වයාගේ ක්‍රියාවලි නිසා පරිසරය කිලිටි වේ. කිලිට් වන පරිසරය පිරිසිඳු වීම ස්වභාවිකව සුලං, ගංගා වතුර ගැලීම් හරහා සිදු වේ. මීට අමතරව, මෙත්තා, කරුණා , මුදිතා පතුරවන පිරිස් යලි පරිසරය පිරිසිඳු කරයි.
මහා බද්ද කල්පය අවසන් වන්නේ බ්‍රහ්ම විහරණ පතුරවන පිරිස අවම වන නිසාය. අවසානයේදී නිවන් ගැනීමට සුදුසු කිසි කෙනෙක් ඉතිරි නොවේ. බ්‍රහම විවරණ පරිසරයට නිකුත් කර පරිසරයට සිසිලස එකතු වීම අවම වන නිසා කල්ප විනාසය සිද්ද වේ. පිරිසිඳු සිතුවිලි පතුරවන පුද්ගලයන් පරිසරයේ සමබරතාවයක් ඇති කරයි. මේ සදහා මානවයාගේ පැවැත්ම සදහා ආගම් අවශ්‍ය වෙයි.
මෙම ප්රස්ථාරයෙන් නිරූපනය වෙන්නේ ගෝලීය උෂ්ණත්වය චක්‍රාකාරව බද්ද කල්ප හරහා ගලා යන ආකාරය වී හැකියි. මෙතැන අවසාන චක්‍ර 4 පෙන්නුම් කරයි. එක බද්ද කල්පයක් වසර 100,000 පමණ වුවද, එයින් ජිවත් විය හැකි කාල පරාසය වසර 15,000 පමණක් වේ. ඉතිරි කොටස් අධික උෂ්ණත්වයෙන් අවසන් වන සහ අධික සීතලෙන් පටන් ගැනෙන කාල පරාසයි. මේ බද්ද කල්පය වසර 11,000 පමණ බුදුවරු 3 දෙනෙක් බිහි කර පහු කර ඇවිත් ඇති බව පෙනේ. එම නිසා තව වසර 4,000 පමණ කාලයකට පසු කල්පය අවසන් වීය හැකියි. අග්ගඤ්ඤ සූත්‍රයේ කියවෙන්නේ 4 වන බද්ද කල්පය ආරම්භ වූ ආකාරයයි.
නමුත් 4 වන බද්ද කල්පය අනෙක් බද්ද කල්ප හා සසදන විට වෙනස් රටාවක් පෙන්වයි. මෙහි Co2 සහ උෂ්ණත්වය ඉක්මනින්ම ඉහල ගිය බව පෙනේ. එම නිසා පාරසරික සමබරතාවය කලින්ම අවසන් වී යන බව පෙනේ.
මෙම වෙනස්වන රටාව ආරම්භ වන්නේ 1880 දී මහා මොලකරු ලංකාවට අයිති බුදු දහම විකුර්ති කර ඉන්දියාවට පැටවිමෙන් පසුවයි. මොවුන් පරිසරයේ සමබරතාවය අවම කර ගෝලීය උෂ්ණත්වය සීග්‍රයෙන් වැඩි කිරීමට දායක වී ඇත.
කල්ප විනාසයක් වී නිර්මල ධහම යලි මතු වුයේ නැතිනම් මෙම බද්ද කල්පය අවසාන සම්මා සම්බුදු වරයා පහල වන්නට පෙර නිමා වෙන්න ඉඩ තිබුනි. ලංකාවට ආවේනික නියම බුදු ධහම වැලඳගත් පිරිස මේ ලෝකේ පරිසර සමබරතාවය සදහා මහත් සේ දායක වන බව මෙයින් පැහැදිලි වන තව කරුණකි.
අවසාන වශයෙන්, මම ධහමට හැර කාලගුණ විෂය පිලිබඳ ආදුනයෙකි. එමනිසා මගේ අතින් වැරදි වැටහීම් සිදුවිය හැකියි.