පිහිනුම් දන්න අය එන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    මම freestyle පීනන කොට, දකුණු අත එන්නේ side එකෙන්
    (මම ක්‍රිකට් සෙල්ලම් කරද්දී පැය ගණන් net වල බෝල් කරනවා ඒක දිගට ඒ නිසා ඒ action එක පයිත්තියන් වෙලා වගේ)

    මේක කොහොමද හදාගන්නේ?

     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    uba breath karanne na neda
    ඒක මම ඕනෑකමින් ම කරන්නේ.. මගේ මොකක්ද එකක් (ශ්වස නාලය හරි මොකක් හරි - මට බැලුම් පුම්බන්න එහෙම බෑ )උපතින්ම හීනි.. ඉතින් ඒක හදාගන්න එක්ක සහ endurance වැඩි කරගන්න හිතලා එහෙම කරන්නේ

    ඔය වගේ දෙගුණයක් වගේ ගිහින් හුස්ම ගන්නවා
     
    • Wow
    • Like
    Reactions: BanX and Yudewwa

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,210
    15,731
    113
    මැරෙන්නද හදන්නේ
    ඔය දකුණු අත උස්සද්දි ඔළුව හරවලා හුස්මක් ගනිං
    ඔළුව මුදුන ඔච්චර උස්සන්න එපා
     
    • Like
    Reactions: tinto brass

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    මැරෙන්නද හදන්නේ
    ඔය දකුණු අත උස්සද්දි ඔළුව හරවලා හුස්මක් ගනිං
    ඔළුව මුදුන ඔච්චර උස්සන්න එපා
    අපි තාම පුරුදු වෙන ගමන්නේ මහත්තයා :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,357
    66,777
    113
    Body is like,yaku eka sport ekak kiyapan hariyata karanna one.kelinda aletada :LOL:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,890
    4,084
    113
    ඕක හදා ගන්න හොදට ට්‍රේනින් කරන්න වේවි. පොඩි මේසයක් උඩ ගහල පුරුදු කරගනින් අත ඉස්සෙල්ල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,663
    10,608
    113
    35
    Spain
    සර්ෆ් බෝඩ් එකක් අරන් පුරුදු වෙන්න බැරිද? මන් පිහිනුම් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. කුක්කෙක් වතුරට දැම්ම වගේ තමයි පීනන්නෙ
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    Body is like,yaku eka sport ekak kiyapan hariyata karanna one.kelinda aletada :LOL:
    මට සල්ලිකාරයෙක් වෙලා , football team එකකට සල්ලි දීල සෙල්ලම් කරන්න ඕන ... තාම කරගන්න බැරි උන එකම දේ ඒක
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,621
    6,695
    113
    Galaha
    අතේ ගහන්නෙ වමෙන්ද දකුනෙන්ද?
    පැත්ත මාරු කරල බලහන් හරියනව. :sneaky:
     
    • Love
    Reactions: Ldy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,357
    66,777
    113
    hoda coach kenek ganna one ban,mata podi kale toku ana ana gilla gilla train kare.ubata itin hariyama hadannan one nan coach gawa train wenna one
     
    • Like
    Reactions: Ldy