මම freestyle පීනන කොට, දකුණු අත එන්නේ side එකෙන්
(මම ක්‍රිකට් සෙල්ලම් කරද්දී පැය ගණන් net වල බෝල් කරනවා ඒක දිගට ඒ නිසා ඒ action එක පයිත්තියන් වෙලා වගේ)
මේක කොහොමද හදාගන්නේ?