හයියෝ අපරාදේ. මම හිතුවේ නෑ මෙහෙම අවසානයක් වේවි කියල. හපෝ බලන්නේ නම් නෑ ඉතුරුව.හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින්
ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
one of the best shows ever