750i 450i kondeta raulata 300 hithunoth massage ekak dagannawa 250k dilaවැඩ වගේකට අතුරුගිරියෙ saloon එකකට ගියා අද, ගෝවින්න මාවත කියල පාරක් ඇතුලෙ තිබුනෙ place එක. උදේ 10 වගේ ගියෙ, යනකොටත් 12 විතර ඇවිත් හිටිය.
වැඩේ යනකන් එතන ඇවිත් හිටිය කොල්ලෙක් එක්ක කතා කලා. නෝමල් හෙයා වොශ් කරල කටින් වලටයි රැවුල අඩු කරන්නයි 5000 ගන්නවලු.මට යන්නෙ 600
උබලත් ඔය වගේ ගානක් වියදම් කරනවද කොන්ඩෙට?![]()
මට යන්නෙ 600 

