දැන් කාලෙ Saloon වලට පට්ට Business එකක් නේද තියෙන්නෙ?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වැඩ වගේකට අතුරුගිරියෙ saloon එකකට ගියා අද, ගෝවින්න මාවත කියල පාරක් ඇතුලෙ තිබුනෙ place එක. උදේ 10 වගේ ගියෙ, යනකොටත් 12 විතර ඇවිත් හිටිය.
    වැඩේ යනකන් එතන ඇවිත් හිටිය කොල්ලෙක් එක්ක කතා කලා. නෝමල් හෙයා වොශ් කරල කටින් වලටයි රැවුල අඩු කරන්නයි 5000 ගන්නවලු. :shocked: මට යන්නෙ 600 :D

    උබලත් ඔය වගේ ගානක් වියදම් කරනවද කොන්ඩෙට? :D
    750i 450i kondeta raulata 300 hithunoth massage ekak dagannawa 250k dila
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    වැඩේ තියෙන්නෙ බන් ඔය සරල කට් නෝමල් උන් ගැහුවට ටිකක් stylish ඒවා උන්ට ගහන්න තේරෙන්නෙ නෑ. උන් බෑ කියන්නෙ නෑ කියන ඕන එකක් ගහනව. පස්සෙ පෙනුම හිතුව විදිහට නැත්තෙ ඇයි කියල රිසර්ච් කරල බලද්දි තමයි තේරෙන්නෙ techniques follow කරල නෑ කියල.

    කෙල්ලොන්ගෙ ඒවට නන් පට්ටම ගනන්. කෙල්ලෙක්ගෙ කොන්ඩෙකට කලර් එකක් දාන්න දැන් 40000 ක් විතර ගන්නව. මාස 3-4 යි තියෙන්නෙත් ෆේඩ් නොවී.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    කොරෝනා කාලෙ වයිෆිට කියල කොන්ඩෙ කප්පවගත්තා. සැලුන් එකකට අවුරුදු හයකින් ගිහින් නෑ දැං..
    මම තනියම කපා ගන්නවා. :lol:
     
    • Haha
    Reactions: Udee KJ

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    කොරෝනා කාලෙ වයිෆිට කියල කොන්ඩෙ කප්පවගත්තා. සැලුන් එකකට අවුරුදු හයකින් ගිහින් නෑ දැං..
    ai dan konde wawenne nadda? :rolleyes:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    උබලා හිතන තරම් පොපිට් නෑ ඔය බිස්නස් එකේ.

    උඩම ඉන්න කීප දෙනෙක් හම්බ කරනවා තමයි. මේක හැම ෆීල්ඩ් එකටම පොදුයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    තොපි හදන්නේ සැලුන් එකටත් බද්දක් ගස්සවන්න ද? මාත් මේ සේරම දමල ගහලා සැලුන් එකක් දාන්න ඉන්නෙ බන් රෙද්ද. :angry:
    කොණ් ඩේ කපන්න 500,රැවුලට 350 සාමාන්‍ය තැනක.
    දවසට කොන්ඩ 10ක් කැපුවොත් 5000.
    රැවුල් 10ක් කැපුවොත් 3500යි.
    දවසකට මීට වඩා කපන්න පුලුවන්නේ. මේ 20 දෙනාගේ කපලා ගේමක් නැතුව දවසට 8500ක් හොයන්න පුලුවන්.

    දවස් 25 ක් වැඩ කරොත් 8500 * 25 =
    212500යි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    අඩේ ඔව් බන්. දන්නා අය්ය කෙනෙක් 2012 විතර luxury type එකේ saloon එකක් දැම්ම. බල්ලෙක්වත් නැ ඒ කාලේ. දැන් සතියකට කලින් විතර booking දාන්න ඕන. කොන්ඩේ රැවුල කපල මසාජ් එක 4500යි. හැබැයි 300ට කපන සැලුමට වඩා වැඩිපුර තියෙන්නේ AC එකයි සැප පුටුවයි විතරයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    තාම වයිෆි තමයි කොන්ඩෙ කපන්නෙ
    1779344437060.png
     
    • Love
    Reactions: windows_ubuntu