Tax gewanna job karanna wela thiyenne dan.
DJLEOx78 Well-known member Jun 10, 2012 7,313 2,603 113 Colombo May 20, 2026 #21 Tax gewanna job karanna wela thiyenne dan.
geeko Well-known member Mar 18, 2013 7,454 4,461 113 May 20, 2026 #22 mahadana_muththa said: ඔව් . ඉස්සරහට නිල් රිටර්න් එකත් අත්‍යවශ්‍ය කරයිද දන්නේ නැහැ යන විදියට. Click to expand... individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්‍ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ
mahadana_muththa said: ඔව් . ඉස්සරහට නිල් රිටර්න් එකත් අත්‍යවශ්‍ය කරයිද දන්නේ නැහැ යන විදියට. Click to expand... individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්‍ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ
mahadana_muththa Well-known member Jan 5, 2020 2,043 2,530 113 May 21, 2026 #24 geeko said: individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්‍ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ Click to expand... දන්නා ව්දියට නම් දැන් ඕන නැහැ. හැබැයි ඉතින් පොඩි බිස්නස් එකක් ගත්තොත් ලක්ෂ ගණන් අකවුන්ට් වලට සල්ලි වැටෙනවා නම් දාන්න වෙයි එහෙම වැටුනට ආදායම 18ට අඩුයි කියල. මන් දන්න කෙනෙක්ට රෙඩ් නෝටිස් ආවා. එයාල ඊට පස්සේ නිල් රිටර්න් දැම්ම.
geeko said: individual tax වලට නිල් රිටර්න් එක අත්‍යාවශ්‍ය නැද්ද? corporate tax වලටනම් අත්‍යවශ්‍යයිනේ Click to expand... දන්නා ව්දියට නම් දැන් ඕන නැහැ. හැබැයි ඉතින් පොඩි බිස්නස් එකක් ගත්තොත් ලක්ෂ ගණන් අකවුන්ට් වලට සල්ලි වැටෙනවා නම් දාන්න වෙයි එහෙම වැටුනට ආදායම 18ට අඩුයි කියල. මන් දන්න කෙනෙක්ට රෙඩ් නෝටිස් ආවා. එයාල ඊට පස්සේ නිල් රිටර්න් දැම්ම.