ehemadaපුද්ගලික දේපල වාහන ඉඩම් ටික රජයට පවර අරං ට්‍රාන්ස්ෆෝමරයක්.දෙකක් ගිනි තියල බුද්ධාගම නැත්තටම නැති කරල දායි කියල හිතුවට කවදාවත් ඩොලර් එකට කෙලියී කියල හිතුනෙ නෑ අපේ හාමුදුරුවනේ..
හා හා'ed සෙට් එක තාම ඉන්නවා ද ?මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
මුට රෙද්දක් ඇදගෙන එලියට බහින්න පුලුවන් ද ජෙප්පෝ නාන නැමටහප්පා කෝ මූ![]()
කෝ උබ හුත්තිගෙ පුතා නැගිටපන්, වරෙන් එලියට
මුන්ට හෙට අනිද්දට අඩන්න තමා වෙන්නේ
දාහට නෙවෙයි දේදාහට විතර යයි වගේ මේ යන විදියට![]()
එහෙමද හුත්තෝ?අනිවාර්යයෙන් ඔබතුමා හරි.බිස්නස් කාරයන්ට තැනක් එනවා.
මතකනේ අඩුම මිලට ඩිලිට් pcr ,antigen kit ගෙනත් ගිනිගානට වික්කා.නිරෝදායන මඩ්‍යස්තාන කියලා දිලිත් ගේ හෝටල් වලට මිනිස්සු පටවලා ගාන කපා ගත්තා විල්මා එකෙන් බාලවිස තියෙන පොල්තෙල් ගෙනත් වැඩි ගානට විකුනලා ලාබ තියා ගත්තා ටොන් එක සත පනහට බදු අඩු කරලා යාලුවන්ට සහන දුන්නා.ඒ උනාට සීනිවෙලද පොලේ මිල නම් අඩු උනේ නෑ.ව්‍යාපාරික යාලුවන්ට නම් හොදට සහන දුන්නා. දම්මික 200ට තිබුන ටයිල් කැටේ 3000කලා.කරලා ලාබ හොයා ගත්තා. බදු වන්චාව සුදුලූනු බදු වන්චාව ඒ වගේ කොච්චර සහන දුන්නද.පොහොට්ටුවද සජිත්ද රනිල්ද ඔක්කොමලා ආවත් චන්දෙට වියදන් කරන ගජ මිතුරන්ට නම් අනිවාර්යයෙන් සහන ලැබෙනවා.සාමානය ජනතාවට හෙන ගැහුවත් ව්‍යාපාරික ප්‍රජාවට නම් කල්ල මරේ.ඔබගේ අදහස සමග මා එකගයි.නමුත් ජෙප්පො ආවොත් ඔය නැටුම් නටන්න හම්බ වෙන්නේ නෑ.