මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
ගහලා පන්නන්නේ නැතුව.
මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
මට ඊයේ පොලක බඩු දාන මනුස්සයෙක් කීවෙ මගෙ අම්මෝ මහත්තයො... මේ ඉන්න තැනිනුත් පහලට කීව... ජෙප්ප ආවොත්....මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන
එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්Athal denna epa bn.
0 thibila 355 ta USD eka genawa JVP ekada?
එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා
JVP එක IMF යනවා ද?kohomada owa wenne???
poddak pahadili karanko???
JVP එක IMF යනවා ද?
JVP එක World Bank Loans ගානවා ද?
![]()
JVP එක IMF යනවා ද?
JVP එක World Bank Loans ගානවා ද?
![]()
![]()
NEWS
IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.
රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .
https://mawurata.lk/archives/15484
දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..