LC විවෘත කළ Company

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    වාහන ආනයන බද්ද 50%කින් ඉහළ දැමීමට පෙර දින වාහන 4000ක් සඳහා LC විවෘත කළ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වූවත්, Anil Jayantha Fernando පවසන්නේ එදින විවෘත කර ඇත්තේ වාහන 1,782ක් සඳහා පමණක් බවයි. ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71ක් ලෙස සඳහන් වේ. Hayleys Mobility, DIMO, AMW සහ United Motors වැනි ප්‍රධාන සමාගම් විසින් මෙම LC විවෘත කර ඇති අතර, 4000ක් යන සංඛ්‍යාව සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ආනයනකරු සහ සමාගම වාහන ගණන

    • Hayleys Mobility 833
    • United Motors Lanka PLC 205
    • Diesel & Motor Engineering PLC (DIMO) 180
    • Associated Motorways (AMW) 165
    • Micro Cars Limited 120
    • Carmart (Private) Limited 90
    • Prestige Automobile (Pvt) Ltd 65
    • Ideal Motors (Pvt) Ltd 50
    • Senok Automobile (Pvt) Ltd 28
    • John Keells CG Auto (JKCG) 12
    • පුද්ගලික නම්වලට (Individual / Private imports) 34
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    මේ වෙන දේවල් වලට තනිකර වග කියන්න ඕන අඟුරු කුමාර දිශානයක බදු කොටා කම්බ හොරායි, EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩු රැවුල් පොන්නලාල් තක්කඩියයි. තක්කඩි අඟුරු කොටාව කලින්ම පන පිටින් හම ගහලා ගිනි තියලා, එන එන හැම ඕඩර් එකටම, ලියුමටම හොයන්නේ බලන්නේ නැතුව කන අත්සන විතරක් ගහන්න දන්නවා කියන මහ බන්කු අධිපති පොන්නලාල් හිවලා ගේ කන් අඩි දෙක පැලෙන්න කනට ගහලා උගේ පොන්න උඩු රැවුල හිට්ලර් ගේ කට් එක කපලා ඌගේ ඇට දෙකට ඈතට ඇදලා ලෑල්ලකට තියලා පරාල ඇන දෙකක් ගහලා වයර් දෙකක් අමුනලා ප්ලග් සොකට් එකකට සෙට් කරලා සුවිච් එක ඔන් කරලා දවසක් විතර තියන්න ඔනේ තක්කඩි කැරියට ඌ අම්මාගෙන් බීපු කිරි මතක්වෙන්න. :angry: :angry: :frown::frown::frown:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,962
    113
    ආනයනකරු සහ සමාගම වාහන ගණන

    • Hayleys Mobility 833
    දම්මික පෙරේරාගේ Vallibel One PLC එකේ Group General Manager කෙනෙක් වන Harshani Randiligama අනුර කුමාරගේ personal secretary/ National Executive Member NPP/ NPP economic council member මුදිත නානායක්කාර ගේ wife නේද ? :lol: 🤌
     
    Last edited:

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    668
    363
    63
    Colombo
    Mata hithenneme Dammika lokkata AKD lokka mechchara support ekak denne, hama dema senne porata election campaign eken ain wenna, illana karana ona jawaramak karanna support eka denawa baleta awama kiyala kiwa kiyala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    දම්මික පෙරේරාගේ Vallibel One PLC එකේ Group General Manager කෙනෙක් වන Harshani Randiligama අනුර කුමාරගේ personal secretary/ National Executive Member NPP/ NPP economic council member මුදිත නානායක්කාර ගේ wife නේද ? :lol: 🤌
    රවී සෙනෙවිරත්නගේ බාප්පා තමයි පල්ලේගම හේමරත්න ළමා දුෂකයා, නව පොලිස්පති අනුරාධපුර ඉද්දී drinking partner
     
    • Haha
    Reactions: monson

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Mata hithenneme Dammika lokkata AKD lokka mechchara support ekak denne, hama dema senne porata election campaign eken ain wenna, illana karana ona jawaramak karanna support eka denawa baleta awama kiyala kiwa kiyala
    නෑ කාලෙක ඉඳලම ධම්මික පක්ෂ සේරටම fund කරා. ඌගේ factory වල union හදලා කප්පම් සල්ලි ගන්න ලෑස්තිවෙනකොට ධම්මික වැඩේ ගොඩින් බේරගෙන ඩීල් එකක් දාගෙන තියෙනවා ජෙප්පො එක්ක. එදා ඉඳලා උන් එක්ක ෆිට්, සහ ප්‍රධාන පක්ෂ දෙකට අමතරව ජෙප්පන්ටත් fund කරන්න පටන් අරං.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,163
    113
    අදාළ නෑ නේ
    Mn dan. Sealion 6 masa 6 use karanawa kisi awlak na.
    Service date ganna amarui patta crowd eakak innawa.
    ela ela. man ada gihin baluwa
    sealion 6 eka witharai stock thiyenne list price ekata ganna puluwan ekakata.
    anith ewa aluthin order karana nisa price eka wadi wela ena kathaawak kiyanne. list price ekata wada price wadi wenawa dan gannakota