නන්දලාල් ගෙදර යයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,723
    8,677
    113
    35
    Spain
    ඌ ගියොත් අමාරුවේ වැටෙනවා. අපි සමහර වෙලාවට තරහා ගිහින් බැන්නට ඔය මනුස්සයා රට අමාරුවේ වැටුණු වෙලේ ගොඩ දාගන්න උදවු කළා. කරුමේ කියන්නේ දැන් ඉන්න ජෙප්පන්ට එහෙම මනුස්සයෙක් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    ඌ ගියොත් අමාරුවේ වැටෙනවා. අපි සමහර වෙලාවට තරහා ගිහින් බැන්නට ඔය මනුස්සයා රට අමාරුවේ වැටුණු වෙලේ ගොඩ දාගන්න උදවු කළා. කරුමේ කියන්නේ දැන් ඉන්න ජෙප්පන්ට එහෙම මනුස්සයෙක් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.
    පොර තමා වැඩ කාරයා එත් පොර මේ යනවිදියට කැමති නැහැලු ගොඩක් වෙලාවට රිසයින් එක දෙයි ලගදිම

    කොහොමත් මේ වෙලාවෙම හිමිට මාරු වෙන එක හොදයි නැත්නම් මුගේ නමත් ඉවර කරනවා ජෙප්පො
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,322
    3,179
    113
    නාගානන්ද දැන් සති දෙකක ඉඳන් බෙරිහන් දෙනව නන්දලාලයයේ passport එක impound කරන්න කියල.
    නාගානන්දය පිස්ස වගේ කෑගැහුවට උ මේ ජෙප්පෝ ගැන කියපු ඔක්කොම හරියටම හරි බන්. උ දන්නවා මුන් නියම සර්පයෝ කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    හැකරගේ අමට උකන්න ඕන උට්ටිගේ පුටා
    විදේශ නය ගෙවිම් අංශය මහා බැංකුවට අයිති නැහැ එක අනුර ආපු ගමන්ම මහා බැන්කුවෙන් ගලවලෙ මුදල් අමාත්‍යන්ශය යටතට ගත්තා හැකර්ට සල්ලි දාන්න ලෙසි වෙන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,916
    113
    මිනීමරු ජෙප්පන්ගෙන් පලිය අරන්ම යයිද ? :lol:

    CB governer නන්දලාල් වීරසිංහ ගේ බාප්පව මිනීමරු JVP කාරයෝ (දැන් NPP වෙස්මූණ දාගත්) පපුවට උලකින් ඇනලා මැරුවා.

    On the 31st of July 1987, Hon. Jinadasa Weerasinghe, the United National Party MP for Tangalle, was brutally assassinated by JVP terrorists :(


    image_d3d46221a9.jpg

    A Brave Leader, Gone Too Soon!​


    On the 31st of July 1987, Hon. Jinadasa Weerasinghe, the United National Party MP for Tangalle, was brutally assassinated by armed anti-regime terrorists. Revered for his bravery and righteousness, Weerasinghe’s murder was a cowardly attempt to protest the government, which had signed the controversial 1987 Indo-Sri Lankan Peace Accord just days earlier, on July 26th. This accord sparked a series of violent incidents across the island, led by agitated followers of the Janatha Vimukthi Peramuna (JVP), who resorted to violence to express their dissent.

    oncerned about the destruction in the south, MP Weerasinghe, a leader who always sprang to his feet when his people were in danger, left Colombo to ensure his constituency was safe. Despite advice from the Premier to fly to the South due to the severity of the situation, his humility led him to drive his Mercedes Benz along the dusty Colombo-Rathnapura-Embilipitiya Road. At that time, politicians did not travel with armed guards, nor did they surround themselves with henchmen. They were true representatives of the public, dedicated to serving their people directly.

    Intent on ensuring his constituency’s safety, MP Weerasinghe did not notice the terrorists by the roadside or the ditches they had dug near the Barawakumbuka-Welangahawela bridge. When a few from the gang called out ‘Apey Manthrithuma,’ he got out of his car, expecting to help ‘his people’ as he always did. What followed was a horrific and gruesome murder. He was shot multiple times and attacked with sharp objects. Travelling with him was his younger son, my uncle, who was also severely injured by the merciless communist terrorists.

    Despite their plans to burn them inside the car being foiled by the timely arrival of the police, my grandfather succumbed to his injuries while my uncle survived. This tragic assassination ended the life of the most influential political leader from the South at the time and marked the beginning of a wave of violence that swept across the island, making crime a norm for the next few years. As I write this, tears stream down my face, for no human being should endure such an ordeal for being a genuine politician, a people’s leader, and most importantly, for no fault of his own.

    - https://www.dailymirror.lk/the_weekend_online/A-Brave-Leader-Gone-Too-Soon/426-288680

    https://en.wikipedia.org/wiki/Jinadasa_Weerasinghe
    https://www.latimes.com/archives/la-xpm-1987-07-31-mn-341-story.html
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    නාගානන්ද දැන් සති දෙකක ඉඳන් බෙරිහන් දෙනව නන්දලාලයයේ passport එක impound කරන්න කියල.
    නාගානන්දය පිස්ස වගේ කෑගැහුවට උ මේ ජෙප්පෝ ගැන කියපු ඔක්කොම හරියටම හරි බන්. උ දන්නවා මුන් නියම සර්පයෝ කියල.
    Law pathen u hari. Economy nam chora. Miniha kiyanawa sea bed eke thiyana cobalt reserve vikunala debt gewanna puluwanlu.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,795
    3,200
    113
    Malabe
    විදේශ නය ගෙවිම් අංශය මහා බැංකුවට අයිති නැහැ එක අනුර ආපු ගමන්ම මහා බැන්කුවෙන් ගලවලෙ මුදල් අමාත්‍යන්ශය යටතට ගත්තා හැකර්ට සල්ලි දාන්න ලෙසි වෙන්න
    Anura karapu nisa nevei, ehema thamai Ranil hadapu system ekey thibuney. Ae transition eka complete karanna kaaleyak deela thibuna. Kohomath Nandalalva 'heelay' kaley Ranil vitharai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    Anura karapu nisa nevei, ehema thamai Ranil hadapu system ekey thibuney. Ae transition eka complete karanna kaaleyak deela thibuna. Kohomath Nandalalva 'heelay' kaley Ranil vitharai.
    නන්දලාල් ගේ මොනවද පං හිලැ කරන්න තියෙකිනේ