පූස් තඩියා කකුල කනවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,653
    5,326
    113
    Adu thembili ekek,
    https://www.reddit.com/r/OneOrangeBraincell/
    Oke balapan okunge weda 😂
    ඔවු ඔවු
    මම කොහෙ හරි කියෙවුවා ඔය තැඹිලි පාට එන්නෙ එක ජානෙකින් කියලා
    ඒ කියන්නෙ මේ වගේ ෆුලේ තැඹිලිපාට එවුන්ගෙ පැටන් එක ලෝකෙ කොහේ හිටියත් එක වගේ කියලා
    හැම එකාගෙම ඔලුවෙ M අකුර තියනවා

    මේකා නං කාල කාල දවසෙම බුදි
    දවසෙ පැය 24න් 22ක් විතර නිදි මම හිතන්නෙ
    ඇහැරන් ඉන්න පැය 2න් එක පැයක් කන දේවල් කනවා අනෙක් පැය කකුල කනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,108
    1
    59,230
    113
    Mother Earth
    මේ ඉන්නෙ කැරියා

    BjqkmUF.png
    NW46cCs.png
    wuG4R1M.png


    කැරි පකයෙක් වගේ. ඔරේන්ජ් කැට්ලා ටිකක් දරුණුයි. මේ ඉන්නෙ අපේ ගෙදට්ට එන එකා. ඇවිත් කාලා නාදාගන්නවා. මගේ ඇඳ උඩත් සමහර වෙලාවට නිදි. මළම පොන්නයෙක් තමයි. 🤷‍♂️
    aJcHIO.jpg
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කාපු වෙලාවෙම අල්ලලා ලොක් කරන්න පුලුවන් පෙට්ටියක ඇතුලට දාලා වහල තියන්න පැය බාගයක් විතර. කකුල කන හැම වෙලෙම ඔහොම කරන්න. එතකොට ටික දවසක් යනකොට ඌ තෙරුම් ගන්නවා කකුල කැවොත් පෙට්ටියට දානවා කියලා. ඌ පෙට්ටියෙ හිරවෙලා ඉන්න අකමැති නිසා කකුල කන එක නවති.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    It could be bored of being inside the house, with you..

    Where I live Cats cannot roam the streets for their safety and to protect wild life..

    Put a leash around and take it to a park and spend some time to see if its bad behavior changes..
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    අනේ බන්, තම්බිලිපාට (පොල්සම්බෝල ) පුසෙක් හද්දගෙන උන සිල් සමාදන් වෙන පුසෙක් ගේ විදියට ඉන්න එක බලාපොරොත්තු වෙන්නේ බැනේ .

    https://www.google.com/search?q=why...L-n5Tr6jq9G8bec-gzd6nQpV5RiPtnw:1779437423958

    මේක බලහන්කො
     
    • Like
    Reactions: infernocus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,621
    3,705
    113
    කාපු වෙලාවෙම අල්ලලා ලොක් කරන්න පුලුවන් පෙට්ටියක ඇතුලට දාලා වහල තියන්න පැය බාගයක් විතර. කකුල කන හැම වෙලෙම ඔහොම කරන්න. එතකොට ටික දවසක් යනකොට ඌ තෙරුම් ගන්නවා කකුල කැවොත් පෙට්ටියට දානවා කියලා. ඌ පෙට්ටියෙ හිරවෙලා ඉන්න අකමැති නිසා කකුල කන එක නවති.
    Pissuda yako
     
    • Like
    Reactions: infernocus