2005?
2006?
2007?
2008?
2009?
2010?
2011?
2006?
2007?
2008?
2009?
2010?
2011?
මහින්ද කොටින්ට සල්ලි දුන්න හැටි ටිරාන් අලස් කියයි මේක කියපු අනිත් කෙනා ශ්‍රීපති එයා අමුතු විදිහට පාරක මැරිලා ගියා
2005 ආවානම් ඒ වෙලාවේ එන්නෙ සිරි අයියානේ. මයිනා ලබ්බෙන්ද ගහන්නේ කියලා අහද්දි තියන ලබ්බෙන් හරි යුද්ධ කරමු කියලා ඒ වෙලාවේ කිව්වේ jvp තමයි. Jvp නම් කවදාවත් හිටියේ යුධ මානසිතත්වේ. පොනිලා හා ගූපිලොල්ලෝ තමයි ඒ වෙලාවේ යුද්දයට විරුද්දව හිටියේ.
අමෝ අමෝ , බැසිල් ගේ ගේ ගැන , රවී විද්‍යාලංකාර ගැන , නීතිපති ගේ වැඩ ගැන අදිකරණයේ පුදුම විදියට ඔප්පු කරපු රටක් නෙහ මේක.යූ ටියුබ් වීඩියෝ එකක් නම් මටත් දැම්ම හැකි බන් 2004දි අනුර කුමාර ප්‍රභාකරන්ගේ කටට ගත්ත හැටි කියලා. ගොන් කතා නෙවෙයි. සාක්ශි ඇතුව ඔප්පු කරලා හිරේ දාපුවා විතරක් විශ්වාස කරන්න ඉගෙන ගනින්.