පාකිස්තානේ රුපියල ට කෙලවේ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ආහ් වැරදුනා . .. උන්ගේ රුපියලට කිසි හෙනයක් වෙලා නෑ පහුගිය මාසෙම . තිබ්බ තැනම තියනව
    හුන්ඩුවේ රුපියල ට කෙලවෙ ලෙස title එක වෙනස් වෙන්න ඕනේ .

    edOFksL.png

    100%ක් තෙල් මැදපෙරදිගෙන් ගන්න , ජපානේ Yen එක ඩොලර් එකට සාපේක්ෂව වැඩි වෙලා

    032BPps.png

    කලාපයේ රටවල් වලට සාපේක්ෂව හුන්ඩුවේ රුපියල ට වෙච්ච දේ ..

    zVMWnVe.png

    OYgkMfi.png

    XRMJETN.png

    2UKfejI.png

    cic2w2l.png

    OZmY5Mz.png

    O6RS3vT.jpeg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,826
    113
    ඒකනේ ජෙප්පෝ ඉන්දියාව දෙස බලන්න කියන්නේ😅😅
     
    • Haha
    Reactions: KDH

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    සමහර තැන් තියෙනවා උගත්කමට වඩා අත්දැකීම් වැදගත් වෙන..මුන්ට ඔය දෙකම නෑ..කැරි කොටා ට දෙන් නැතුව රනිලට දෙන්න තිබ්බේ අපරාදේ😢😢😢 මොනා උනත් ඌ මීට වඩා අමාරු කාලේ ඔක්කොම ලස්සනට බැලන්ස් කරන් යන ගමන් හිටියේ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    696
    1
    1,246
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හිගන්නො වගේ හැමදාම රුපියලක් ගාගෙන එන්නෙපා බන් ෆට්ට බෝරින් දැන් දැකලම. :lol: :lol:

    පුලුවන්න්ම් පොඩියට හරි අගුරු ගෝ ගමක් දාල වැඩ පටන් ගනින්. කිරිය පුරා ත්රෙඩ් දාගෙන හෙලුවෙන් දිව්වත් මුන්ව එලවන්න බෑ. :lol: :lol:

    උබලගෙ කැම්පේන් පට්ට දුර්වලයි ඕයි ඒ අතින්. ලොල් :lol: :lol:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,415
    2,091
    113
    43
    Wakanda
    හිගන්නො වගේ හැමදාම රුපියලක් ගාගෙන එන්නෙපා බන් ෆට්ට බෝරින් දැන් දැකලම. :lol: :lol:

    පුලුවන්න්ම් පොඩියට හරි අගුරු ගෝ ගමක් දාල වැඩ පටන් ගනින්. කිරිය පුරා ත්රෙඩ් දාගෙන හෙලුවෙන් දිව්වත් මුන්ව එලවන්න බෑ. :lol: :lol:

    උබලගෙ කැම්පේන් පට්ට දුර්වලයි ඕයි ඒ අතින්. ලොල් :lol: :lol:

    මොන කැම්පේන්ද බං. මේකෙ මේ මිලියන ගනන්වලින් මාසෙ ආදායම කීවට මුන් මයිනගෙ ආන්ඩුවෙන් කම්කරු ලිපිකරු මුරකරු රස්සාවල් ගත්ත උන්.
    බලුවර්ග උන්ගෙ විස්තර ලොකු වාහන ගැන හොදට දන්නෙ මුන් ඊට කලින් ඇමතිලගෙ ඩ්රයිවර්ල, වතු බලාගත්ත උන්, සමහර උන් බල්ලො නාවපු උන්. කෝටිපති අරුන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
    මේකෙ ලැගන් වහල්කමට ගුපියො වගේ පෙන්නගෙන මයිනට පිනට පුකදෙනව.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    ආහ් වැරදුනා . .. උන්ගේ රුපියලට කිසි හෙනයක් වෙලා නෑ පහුගිය මාසෙම . තිබ්බ තැනම තියනව
    හුන්ඩුවේ රුපියල ට කෙලවෙ ලෙස title එක වෙනස් වෙන්න ඕනේ .

    edOFksL.png

    100%ක් තෙල් මැදපෙරදිගෙන් ගන්න , ජපානේ Yen එක ඩොලර් එකට සාපේක්ෂව වැඩි වෙලා

    032BPps.png

    කලාපයේ රටවල් වලට සාපේක්ෂව හුන්ඩුවේ රුපියල ට වෙච්ච දේ ..

    zVMWnVe.png

    OYgkMfi.png

    XRMJETN.png

    2UKfejI.png

    cic2w2l.png

    OZmY5Mz.png

    O6RS3vT.jpeg

    මේක ලංකාවට විතරක් නෙවෙයි south Asia region එක හැමෝටම බලපානවා.

    image-2026-05-22-090616614.png

    Paksitan state bank එක use කරන්නේ Manage flot system එකක්, නමුත් ලංකාවේ මහා බැංකුව use කරන්නේ Market driven Flexible exchange rate system එකක්.

    reserves අතේ නැතිව ගෝටත් කලින් ඔහොම artificially peg කරන් exchange rate forcefully lock කර ගෙන ඉදලා LKR බේර ගන්න ගියා. :baffled:

    image-2026-05-22-081230937.png

    image-2026-05-22-082923367.png

    Stability & Long term ගත්තම මේක තමයි හොද.

    image-2026-05-22-084745116.png

    2023 දී මහා බැංකුව ස්වාධින කරාට පස්සේ ලංකාවේ foreign exchange operations වලට intervene කරන්න පුළුවන් දැන් මහා බැංකුවට විතරයි. අනිත් කාරණය IMF agreements.

    image-2026-05-22-085233077.png