උබ ඔහොම කිව්වට අන්න මල් පැල එලවපු වල් පැල හොයනවා . .ඩොලර් එක රුපියල් 1000ට ගියත් අපි මාලිමාවට!
එලවපු නාකියි ගලවපු වල් පැලයි ආයේ සුද්ද කරපු පාත්තියේ හිටවන්නෙ නැහැ!
ඔය ගෙන්නලා උන්ගෙන් ගන්න තියෙන දෙයක් අරන් උකට පයින් ගහලා එලවන්න යන්නේඋබ ඔහොම කිව්වට අන්න මල් පැල එලවපු වල් පැල හොයනවා . .![]()
උබ මොනව කරන්න ද ???
උබත් උදේම ගිහින් චන්දෙ දැම්මා නේද ?
ආ අපි වෙන්න ඇති චන්දේ දුන්නේ. දීපු උන්ටම ගිහිං කියපං
dan apahu adu wenava neda... boru evva danna epa
කෝ බං බැංකු වල තාම 340 නේ?ඉතින් අඩුවෙලා තමා. ඊයේ 346 අද 326 ඩොලර් එක කඩන් වැටිලා...![]()