ඩොලරය රුපියලට සාපේක්ෂව පුදුම සහගත ලෙස රුපියල් 20ක වටිනාකමකින් කඩා වැටෙයි! 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    අනුර කුමාර වැඩ පෙන්නයි! 😱



    NYw5rb7.png
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ටිල්වින් සහෝදරයා ජාත්‍යන්තර සම්බන්දතා භාවිතා කරලා 🫡
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    195
    295
    63
    ඩොලර් එක රුපියල් 1000ට ගියත් අපි මාලිමාවට!
    එලවපු නාකියි ගලවපු වල් පැලයි ආයේ සුද්ද කරපු පාත්තියේ හිටවන්නෙ නැහැ!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    රට ඉන්න සහෝදරයන්ට කියල සල්ලි දාගෙනද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    ඩොලර් එක රුපියල් 1000ට ගියත් අපි මාලිමාවට!
    එලවපු නාකියි ගලවපු වල් පැලයි ආයේ සුද්ද කරපු පාත්තියේ හිටවන්නෙ නැහැ!

    උබ ඔහොම කිව්වට අන්න මල් පැල එලවපු වල් පැල හොයනවා . . 🤌 😂
    උබ මොනව කරන්න ද ???

    fVcN178.jpeg
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    195
    295
    63
    උබ ඔහොම කිව්වට අන්න මල් පැල එලවපු වල් පැල හොයනවා . . 🤌 😂
    උබ මොනව කරන්න ද ???
    ඔය ගෙන්නලා උන්ගෙන් ගන්න තියෙන දෙයක් අරන් උකට පයින් ගහලා එලවන්න යන්නේ
    NPP එකේ උපායශීලීත්වය අනිත් උන් තවම දන්නෙ නැහැ
     
    • Haha
    Reactions: KDH and dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    උබත් උදේම ගිහින් චන්දෙ දැම්මා නේද ?
    ආ අපි වෙන්න ඇති චන්දේ දුන්නේ. දීපු උන්ටම ගිහිං කියපං
    dan apahu adu wenava neda... boru evva danna epa

    ඉතින් අඩුවෙලා තමා. ඊයේ 346 අද 326 ඩොලර් එක කඩන් වැටිලා... 🤔
     
    • Love
    Reactions: Sanundil