දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    ඌ ආයෝජනයක් නේ කරලා තියෙන්නේ. අලුතෙන් ගත්ත ඉඩමත් ගියාම තව ලොකු වන්දියක් ලැබෙයි කියල හිතන්න ඇති.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    219
    333
    63
    Thahaduwakin 1/20 k wage dingak da giye? 🤣
    පොඩි හුලගටත් තහඩු යනවා දර මඩුවේ!
    මගේ කරුමෙට මම තහඩු වලට ඇන දැම්මානෙ ඒක නිසා දිට්වා වලදි ගියේ නැහැනේ.
    මම වහලෙට නැගලා ගේමක් ගහන්න කලින් ග්‍රාමයා ඇවිත් ෆොටෝ ගහන් ගියානෙ.

    ඌ ආයෝජනයක් නේ කරලා තියෙන්නේ. අලුතෙන් ගත්ත ඉඩමත් ගියාම තව ලොකු වන්දියක් ලැබෙයි කියල හිතන්න ඇති.
    මැරුනොත් ලක්ෂයයි දෙන්නෙ
    ------ Post added on May 22, 2026 at 12:33 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,911
    113
    එකමත් එක රටක
    ආයෝජන නේ යකෝ .
    දැන් ඊලගට ඒක නාය ගියාම ඌ ට තව චෙක් එකක් හම්බෙනව .

    ඒ සල්ලි වලින් නාය ගියේ නැති තව ඒ පැත්තේ ඉඩමක් ගන්නවා !!
     
    • Wow
    Reactions: Sanundil

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා.
    මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට.
    මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක.

    කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්.
    ඊලග පාරත් නොයයි කියලා හරියටම කියන්නෙ කොහොමද.
    රස්සාවට ත්‍රීවීල් දුවන එකෙක්ට වෙන තැනිතලා පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් ගහලා ආතල් එකේ ඉන්න තිbබා.
    ආණ්ඩුවේ වන්දි විතරක් නොදී හරි නම් මේවා හොයලා බලන්න ඕන.
    ithuru salli walin punnakku araganna kiyapan uta
     
    • Haha
    Reactions: Sanundil

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    මගේ යාළුවෙකුත් ඔය වගේම ගොන් වැඩක් කෙරුවා. දිට්වා එකෙන් උගේ වහලේ තිබ්බ තහඩු දෙකක් ගියා. තහඩුවකට ලක්ෂ දහය ගානේ ලක්ෂ විස්සක් හම්බුනා වන්දි. ඒ සල්ලි වලින් ගෙදරට උළු දාගන්නේ නැතිව මුළු වහළම ගලවලා අලුතෙන් තහඩු ම දැම්මා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,474
    11,099
    113
    මගේ යාළුවෙකුත් ඔය වගේම ගොන් වැඩක් කෙරුවා. දිට්වා එකෙන් උගේ වහලේ තිබ්බ තහඩු දෙකක් ගියා. තහඩුවකට ලක්ෂ දහය ගානේ ලක්ෂ විස්සක් හම්බුනා වන්දි. ඒ සල්ලි වලින් ගෙදරට උළු දාගන්නේ නැතිව මුළු වහළම ගලවලා අලුතෙන් තහඩු ම දැම්මා.
    Thahaduwak laksha 10k? Niyama gasa kamak wage eka
     
    • Wow
    Reactions: Sanundil

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,862
    113
    17 ta aran uge ekai okai dekama naaya giyama aye 73 X 2 = 146 laks gaththama kohomda?
    owage pathi wala idam gewal aduwata aran daala thiyanna ona.. patta investment eka.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    Thahaduwak laksha 10k? Niyama gasa kamak wage eka
    ගාසා කමක් වෙන්නේ කොහොමද අපේ ජනපති තුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Sri Lanka Mr GIF