Thahaduwakin 1/20 k wage dingak da giye?අපි දන්න ගොඩක් අයට ගෙවලා. මටත් 25000යි 50000යි ලැබුනා
Thahaduwakin 1/20 k wage dingak da giye?අපි දන්න ගොඩක් අයට ගෙවලා. මටත් 25000යි 50000යි ලැබුනා
මම මුලින් හිතුවෙ උඹේ යාළුවා කියලා.මේවගේ එකක් දැම්මාම අරින්නද එපාද කියලා හිතාගන්න බෑ![]()
![]()
පොඩි හුලගටත් තහඩු යනවා දර මඩුවේ!Thahaduwakin 1/20 k wage dingak da giye?![]()
මැරුනොත් ලක්ෂයයි දෙන්නෙඌ ආයෝජනයක් නේ කරලා තියෙන්නේ. අලුතෙන් ගත්ත ඉඩමත් ගියාම තව ලොකු වන්දියක් ලැබෙයි කියල හිතන්න ඇති.
ithuru salli walin punnakku araganna kiyapan utaදිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා.
මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට.
මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක.
කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්.
ඊලග පාරත් නොයයි කියලා හරියටම කියන්නෙ කොහොමද.
රස්සාවට ත්රීවීල් දුවන එකෙක්ට වෙන තැනිතලා පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් ගහලා ආතල් එකේ ඉන්න තිbබා.
ආණ්ඩුවේ වන්දි විතරක් නොදී හරි නම් මේවා හොයලා බලන්න ඕන.
Hehehe unge ewunta දීල
Thahaduwak laksha 10k? Niyama gasa kamak wage ekaමගේ යාළුවෙකුත් ඔය වගේම ගොන් වැඩක් කෙරුවා. දිට්වා එකෙන් උගේ වහලේ තිබ්බ තහඩු දෙකක් ගියා. තහඩුවකට ලක්ෂ දහය ගානේ ලක්ෂ විස්සක් හම්බුනා වන්දි. ඒ සල්ලි වලින් ගෙදරට උළු දාගන්නේ නැතිව මුළු වහළම ගලවලා අලුතෙන් තහඩු ම දැම්මා.
ගාසා කමක් වෙන්නේ කොහොමද අපේ ජනපති තුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලාThahaduwak laksha 10k? Niyama gasa kamak wage eka