අපේ පාරට උඩින් වතුර දාලා.
බස් විතරයි යන්නෙ.
byd ගත්ත අයට යන්න විදිහක් නැතුව පෝලිමේ ඉන්නවා.
එක අතකට පව්. අනිත් අතට හොද වැඩේ.
හෙන ආතල් දුන්නෙ වාහන අරං අපිට තෙල් එපා කියලා.
කවුරු උනත් හිතලේ පාරෙ ඉන්න ඕනේ නෑනෙ.
ඉක්මනින් වතුර බහින්න කියලා ප්‍රාර්ථනා කරන්න ළමයි.