හාමුලගෙ වහල්ලු ටික අද සද්ද නැ, ආතල් දවස් දෙකෙන් ඉවරයි 
යුද්දෙ යුද්දෙ කියල උබලගෙ උන් වගෙ උඩ බලන් ඉන්නෙ නැ අපෙ දක්ශ ආන්ඩුව ගෙමක් ගහල පාලනය කරා, තොපෙ හාමුල වගෙ රටටම් කෙල වෙනකම් උඩ බලන් ඉන්නෙ නැ අපිඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
රනිල්ගෙන් අහල කරෙහේතුව කියපන් දැන් .
අනුර වැඩ පෙන්නලා ද ?
ලෝක යුද්දේ ඉවර වෙලා ද ?
තෙල් මිල පහල ගිහින් ද ?
ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.ඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
සියට 17ක් ගත්ත මොල කාරය නාකි හිවලගෙ වහල්ලු නෙද උබල, මරු මොල කාරයො , 3% ටිබ්බ එකෙක්ට පැරදුන හාමුඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.
ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.
දැන් ඊලග සතියේ ආයිත් වැඩි උනොත් උබ මොකද කියන්නේ ?යුද්දෙ යුද්දෙ කියල උබලගෙ උන් වගෙ උඩ බලන් ඉන්නෙ නැ අපෙ දක්ශ ආන්ඩුව ගෙමක් ගහල පාලනය කරා, තොපෙ හාමුල වගෙ රටටම් කෙල වෙනකම් උඩ බලන් ඉන්නෙ නැ අපි
https://www.reuters.com/world/middle-east/us-senate-advances-measure-curbing-trumps-iran-war-powers-2026-05-19/?හේතුව කියපන් දැන් .
අනුර වැඩ පෙන්නලා ද ?
ලෝක යුද්දේ ඉවර වෙලා ද ?
තෙල් මිල පහල ගිහින් ද ?
ඌ පැරදුනේ නැහැ බන්. උඹල හරක් කියල ඔප්පු කළා. ඒ මදිද? ඡන්දේ ඉල්ලනකම් උඹල හිතාගෙන හිටියේ උඹලගේ මහා උන් පුදුමාකාර දක්‍ෂ වැඩර්ල කියල නේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ, විපක්ෂයෙන් හිඟා කනවා අනේ ඇවිත් අපි බේරා ගන්න කියල. ඉතින් උඹ වගේ වහල්ලුට තේරෙන්නේ නැහැ කියූ එක හරි නේ. උඹට තාම තේරිලා නැහැ.සියට 17ක් ගත්ත මොල කාරය නාකි හිවලගෙ වහල්ලු නෙද උබල, මරු මොල කාරයො , 3% ටිබ්බ එකෙක්ට පැරදුන හාමු![]()
අවුට්ෆ්ලෝ වැඩි වෙද්දී, ඉන්ෆ්ලෝ අඩු වෙද්දී, ඩොලර් එක නගිනවා තමයි මෝඩයෝ. ඕක පොඩි එකෙක් උනත් දන්නවා. ඒකයි මෙතන උනේ.දැන් ඊලග සතියේ ආයිත් වැඩි උනොත් උබ මොකද කියන්නේ ?
ගේම වැඩ කරේ නෑ කියයි ද ??
ආයිත් යුජ්ජේ යුජ්ජේ , ඉන්ජියාව ත් එහෙමයි කියයි ද ??
දැන්ම කියල තියපන් කෝ එතකොට කියන උත්තරේ
wtf? wake up from ur fantasy bitchඌ පැරදුනේ නැහැ බන්. උඹල හරක් කියල ඔප්පු කළා. ඒ මදිද? ඡන්දේ ඉල්ලනකම් උඹල හිතාගෙන හිටියේ උඹලගේ මහා උන් පුදුමාකාර දක්‍ෂ වැඩර්ල කියල නේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ, විපක්ෂයෙන් හිඟා කනවා අනේ ඇවිත් අපි බේරා ගන්න කියල. ඉතින් උඹ වගේ වහල්ලුට තේරෙන්නේ නැහැ කියූ එක හරි නේ. උඹට තාම තේරිලා නැහැ.

e asse higana forex traders lath enawa chart balala upadesh dennaDemand zone එක test කරන්න ඔය එන්නෙ.
ආයෙත් buy වෙන්වා![]()

දැන් මේක ආණ්ඩුවේ වැඩක් නිසා වෙච්ච් දෙයක් කියලා ද උබ කියන්නේ ?අවුට්ෆ්ලෝ වැඩි වෙද්දී, ඉන්ෆ්ලෝ අඩු වෙද්දී, ඩොලර් එක නගිනවා තමයි මෝඩයෝ. ඕක පොඩි එකෙක් උනත් දන්නවා. ඒකයි මෙතන උනේ.
දැන් අපිට ඉන්ෆ්ලෝ එක ඉමිඩියට්ලි වැඩි කරගන්න බැහැ. පුළුවන් එකම දේ අවුට්ෆ්ලෝ අඩු කරන එක විතරයි. ඒක තමයි ඉමිඩියට් සොලූෂන් එක. උඹලාගේ සීයාගෙන් අහපන්, උ අල්ලන් හිටියෙත් එහෙම තමයි.
යුද්ධයක් ආපු ගමන්, පොඩි දෙයක් හරි උන ගමන්, රුපියලට කෙල වෙන්නේ උඹලාගේ නාකි 70 years තිස්සේ මේ රටේ කිසිම value එකක් develop කරලා නැති නිසා. Tourism වගේ ඒවාවලින් විතරක් defend වුණ නිසා.
අපි ඒවා හදනවා. අවුරුද්දෙන් දෙකෙන් නෙමෙයි, 10කින් බලපන්. අපි external issues handle කරන විදිහ ගොඩක් හොඳට improve වෙලා තියෙයි.
not one reason, dollar index fell slightly, we added import restrictions, imf dollars coming soon, some people took the chance to sell their usd at heights . even i converted some usd to lkrදැන් මේක ආණ්ඩුවේ වැඩක් නිසා වෙච්ච් දෙයක් කියලා ද උබ කියන්නේ ?
ඒකම තමයි මම කියන්නෙ. මුන්ම කෙදිරි ගගා ඉයෙ වෙනකන් හිටියයෙ යුජ්ජෙ අනේ හරි නෝටි ට්‍රම්ප් කියලා. මුන් කියවන ඒවා උන්ටම මතක නෑ චූන් වැඩි උනාම.ඕකුන්ට ඔකුන්ගේම ආගියුමන්ට් වල කන්ට්රැඩික්ශන් තේරෙන්නේ නැහැ. මොට්ට රැළක් නෙ.