රුපියල 334 බැහල, ගැස්බය්යො අනාතයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,848
    3,231
    113
    Malabe
    The first wave came and went in the tsunami. Look out for the second and third waves.
    One swallow does not make a summer.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,304
    9,792
    113
    හේතුව කියපන් දැන් .

    අනුර වැඩ පෙන්නලා ද ?
    ලෝක යුද්දේ ඉවර වෙලා ද ?
    තෙල් මිල පහල ගිහින් ද ?
    එහෙම උඩ පහල යන්න පිටකොටුවෙ කඩයක්ද ?
     
    • Haha
    Reactions: Identity

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,660
    4,895
    113
    ඒ කියන්නෙ ලෝක යුද්දෙ නෙමේද ප්‍රශ්නෙ 🫢 යුද්දෙ ඉවරද දැන්
    ඔව් යුද්දෙ ඉවරයි

    අපිට නම් මාර ආතල්. තව අවුරුදු 3ක්ම තියෙනවා උබලා ලිදේ දාන්න. මෙහෙම සැපක් කවුරුත් දීලා නෑ. Next level
    ගූ නාල මරු කියවනව ඔට්ටුවක් පරාද වෙලා කැන්සර් හොස්පිටල් එකට 5000ක් දෙන්න නැති එකා ආර්ථිකේ ගැන පාරම් බාන එක ඔයිට වඩා ආතල් 😂😂😂. උඹේ පඩ කොමෙන්ට් විතරයි බං.
    ------ Post added on May 22, 2026 at 11:01 PM
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    310 ඉඳල 340 ට ගියා ම 4.8% ද?
    නැ. මෙයාල calculate කරලා තියෙන්නේ මැයි මාසේ මැද හරියේ තිබ්බ ගානට (රුපියල් 325)
     
    • Like
    Reactions: Ldy