නන්දලාල් ගෙදර යයි

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    matath hithnne wade thawa chora wenna kalin mihina maru wei. moda jepponge paw walata uu banum ahanne mokatada.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,756
    113
    35
    Spain
    මේ ඉන්නෙ ඒ ප්‍රොෆෙසර් නේද
    නිකන්ද මම කියන්නෙ බයියො ටොයියො මැරිල ඉපදිලා කියල

    😂😂😂😂
    images
    උඹත් ඉතිං අහුවෙන පච දෙසනවා. ප්රෙෆෙසර් ලක්ෂ්මන් ආවේ කබ්රාල්ට පස්සේ. 2019 අවුරුද්දේ, 2021 වෙනකම් ඉඳල විශ්‍රාම අරන් ගියා. ඊටපස්සේ ආවේ නන්දලාල්. උඹ අපි කියවන්න බැරි උන් කියලද හිතා ඉන්නේ?
     
    • Like
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,847
    113
    @nul බොරු කියලා චාටර් උනා නේද😂
    මම එඩිට් කරපු screenshot @2osama හඬාවැටෙයි ත්‍රෙඩ් එකේ දාල චාටර් උනා 😂😂😂

    උඹත් ඉතිං අහුවෙන පච දෙසනවා. ප්රෙෆෙසර් ලක්ෂ්මන් ආවේ කබ්රාල්ට පස්සේ. 2019 අවුරුද්දේ, 2021 වෙනකම් ඉඳල විශ්‍රාම අරන් ගියා. ඊටපස්සේ ආවේ නන්දලාල්. උඹ අපි කියවන්න බැරි උන් කියලද හිතා ඉන්නේ?
    උඹ නම් සිරාවටම කියවන්න බැරි පල් මෝඩයෙක් වගේ තමා 😂😂😂 කියවන්න බෑ විතරක් නෙවේ උඹේ මොලේ පුස් වෙන්න ඇති මෙච්චර අමතක වෙන්න මේන් බලාපං පිං ගොනා.
    1000036930.jpg

    https://www.aljazeera.com/economy/2022/4/5/sri-lanka-appoints-new-central-bank-head
    ------ Post added on May 22, 2026 at 10:52 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    මම එඩිට් කරපු screenshot @2osama හඬාවැටෙයි ත්‍රෙඩ් එකේ දාල චාටර් උනා 😂😂😂

    උඹ නම් සිරාවටම කියවන්න බැරි පල් මෝඩයෙක් වගේ තමා 😂😂😂 කියවන්න බෑ විතරක් නෙවේ උඹේ මොලේ පුස් වෙන්න ඇති මෙච්චර අමතක වෙන්න මේන් බලාපං පිං ගොනා.
    View attachment 266141
    https://www.aljazeera.com/economy/2022/4/5/sri-lanka-appoints-new-central-bank-head
    ------ Post added on May 22, 2026 at 10:52 PM
    ඊයා හොටු පෙරාගෙන අඩනවා නේ හුත්තො😂😂😂🙈
    මේහෙම රට හදන්න පුලුවන් ද😂
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,847
    113
    ඊයා හොටු පෙරාගෙන අඩනවා නේ හුත්තො😂😂😂🙈
    මේහෙම රට හදන්න පුලුවන් ද😂
    @2osama අඬා වැටෙයි කියන්නෙ නිකන්ද 😂😂😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,756
    113
    35
    Spain
    මම එඩිට් කරපු screenshot @2osama හඬාවැටෙයි ත්‍රෙඩ් එකේ දාල චාටර් උනා 😂😂😂

    උඹ නම් සිරාවටම කියවන්න බැරි පල් මෝඩයෙක් වගේ තමා 😂😂😂 කියවන්න බෑ විතරක් නෙවේ උඹේ මොලේ පුස් වෙන්න ඇති මෙච්චර අමතක වෙන්න මේන් බලාපං පිං ගොනා.
    View attachment 266141
    https://www.aljazeera.com/economy/2022/4/5/sri-lanka-appoints-new-central-bank-head
    ------ Post added on May 22, 2026 at 10:52 PM
    1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 දෙසැම්බර් 24 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි.

    ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය

    https://en.wikipedia.org/wiki/W._D._Lakshman

    අපහු කියවපන් මන් ලියල තියෙන දේ? උඹට සිංහලත් බැරිද බන්?

    මම ලියල තියෙන්නේ ගෝටා කාලේ හිටියේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කියල. පත්වුනු අනුපිලිවෙළවල් ගැන වාදයක් නෙවෙයි මේක. ගෝටාගේ අවුරුදු දෙකේ හිටියේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන්.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,847
    113
    ඊයා යකො Threads ගානේ බයිට් වෙවි හොටුපෙරාගෙන නහයෙන් අඩනවා😂😂
    @2osama හඬා වැටෙයි 😂😂
    මම ලියල තියෙන්නේ ගෝටා කාලේ හිටියේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කියල. පත්වුනු අනුපිලිවෙළවල් ගැන වාදයක් නෙවෙයි මේක.

    උඹත් ඉතිං අහුවෙන පච දෙසනවා. ප්රෙෆෙසර් ලක්ෂ්මන් ආවේ කබ්රාල්ට පස්සේ.
    කව්ද මල්ලි මේ 😂

    උඹේ විකී ලින්ක් එකේම තියෙනව Succeeded by kabral කියල 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,756
    113
    35
    Spain
    @2osama හඬා වැටෙයි 😂😂

    කව්ද මල්ලි මේ 😂

    උඹේ විකී ලින්ක් එකේම තියෙනව Succeeded by kabral කියල 😂
    මන් මිනිස්සුන්ට බනින්න කැමති නැහැ, ආපහු බලහන්.
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,847
    113
    QR eka patangannakota Gota rateth na. 😂
    Ubata Ranil arahan kiyala dannava. Habei mama kiyanne aththa. Import restrictions saha anik Reforms Ranil eda kaley naththan ubala ada koheda? For once face the truth. Import restrictions vala vadagathkamavath dannavada?
    ගුපියො ගෝට QR එක හදල තිබ්බ එක implement කරන්න කලින් ඌව එලෙව්ව. කව්රුවත් හදපු එක විවෘත්ත කරල පොනිල පොර වුනා. උඹලට අමතක උන්ට අපිට මතකයි.
    ඕන්න උඹලගෙ කාන්චනයම කියන එක බලපං.

    16 QR දැම්ම පොනිල ආවෙ 20 😂 ලැජ්ජ නැද්ද බල්ලො අනුන්ගෙ වැඩ වල ක්‍රෙඩිට් එක ගන්න.තෙල් ගෑස් 2ත් එහෙමම තමා මේන් බලපං මැරිල ඉපදුනානම් මතක් වෙන්නත් එක්ක.

    මන් මිනිස්සුන්ට බනින්න කැමති නැහැ, ආපහු බලහන්.
    ඒකනෙ ප්‍රොෆෙසර් ලක්‍ෂ්මන් ආවෙ කබ්රාල් පස්සෙ 😂😂😂
    ------ Post added on May 23, 2026 at 8:30 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,756
    113
    35
    Spain
    ගුපියො ගෝට QR එක හදල තිබ්බ එක implement කරන්න කලින් ඌව එලෙව්ව. කව්රුවත් හදපු එක විවෘත්ත කරල පොනිල පොර වුනා. උඹලට අමතක උන්ට අපිට මතකයි.
    ඕන්න උඹලගෙ කාන්චනයම කියන එක බලපං.

    16 QR දැම්ම පොනිල ආවෙ 20 😂 ලැජ්ජ නැද්ද බල්ලො අනුන්ගෙ වැඩ වල ක්‍රෙඩිට් එක ගන්න.තෙල් ගෑස් 2ත් එහෙමම තමා මේන් බලපං මැරිල ඉපදුනානම් මතක් වෙන්නත් එක්ක.

    ඒකනෙ ප්‍රොෆෙසර් ලක්‍ෂ්මන් ආවෙ කබ්රාල් පස්සෙ 😂😂😂
    ------ Post added on May 23, 2026 at 8:30 PM

    හරි බන්, මටත් පොඩ්ඩක් ටැපලුන. එත් ප්‍රස්තූතය ඌ නෙවෙයි. ගෝටා ගේ අවුරුදු දෙක තුල වැඩිම කාලයක් මහා බැංකුවේ අධිපති ප්‍රොෆෙසර් ලක්ෂ්මන්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,628
    4,847
    113
    හරි බන්, මටත් පොඩ්ඩක් ටැපලුන. එත් ප්‍රස්තූතය ඌ නෙවෙයි. ගෝටා ගේ අවුරුදු දෙක තුල වැඩිම කාලයක් මහා බැංකුවේ අධිපති ප්‍රොෆෙසර් ලක්ෂ්මන්.
    ඒක පිලිගන්නව 👍.
     
    • Like
    Reactions: Inigo Montoya

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,145
    917
    113
    @2osama, මෙච්චරකල් වැඩ ඇරිල පොර වෙන කොහේවත්ද ගිහින් තියෙන්නේ....