remake ekak da?![]()
https://www.imdb.com/title/tt0051565/
Original
https://www.imdb.com/title/tt5013056/
Nolan's
රීමේක්ම නෙවේ එකම හිස්ටොරිකල් ස්ටෝරි එක
remake ekak da?![]()

මමත් ඩන්කර්ක් බැලුව. එකත් ඕවර්රෙටඩ් එකක්. නොලන් දක්ෂයෙක් නමුත් ඩිරෙක්ටර් ට ඉහලින් ඉන්නවා නිෂ්පාදකයෝ. එහෙම වුනාම ඔහොම දේවල් වෙනවා. එකයි සමහර ෆිල්ම් වල ඩිරෙක්ටර කට් එකක් පහුවෙලා එන්නේ. ස්ටුඩියෝ කට් එකට ඩිරෙක්ටර් සෑහීමකට පත් නොවුනම එහෙම වෙනවා.මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්
බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ
1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා
same here, Dunkirk enakam bala bala hitiye..මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්
බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ
1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා
Why are you bothered about Sri Lankans being bothered about this and that lolWhy are Sri Lankans bothered about an American adaptation of a Greek epic casted an African American woman? It's Nolan's adaptation and he can cast Travis Scott as a bard if he wants. You are free to not pirate it.
Well because for better or worse, I am Sri LankanWhy are you bothered about Sri Lankans being bothered about this and that lol
------ Post added on May 23, 2026 at 6:31 PM
. We have bigger issues than Nolan casting a black woman.අපි හොලිවුඩ් කතා බලනවා නෙ බන්. අපිට එතකොට අයිතියක් තියෙනවා විවේචනය කරන්න. පයිරේට් කොපි බලන උන්, ටීවී එකේ HBO වගේ චැනල් එකකින් බලන උන්. සල්ලි දීල නෙට්ෆ්ලික්ස් බලන උන්. ට්කට් එකක් අරන් හෝල් එකට ගිහිල්ල බලන උන් ඔක්කොම ඉන්නවා.Why are Sri Lankans bothered about an American adaptation of a Greek epic casted an African American woman? It's Nolan's adaptation and he can cast Travis Scott as a bard if he wants. You are free to not pirate it.
We have bigger issues than Nolan casting a black woman.
Yes, I do.maybe you do.
Yes, I do.
I don't know if it is a good thing or bad thing that one of your biggest issues is this. But you do you. Sucks to be you because it will not change.

උන් අනික් රටවල් අස්සේ ඇගිලි ගහන හේතුවම වගේ එකක් හිතා ගනිංකෝ දැනට.Why are Sri Lankans bothered about an American adaptation of a Greek epic casted an African American woman? It's Nolan's adaptation and he can cast Travis Scott as a bard if he wants. You are free to not pirate it.
මොන ජාරාවක්ද මේ කරලා තියෙන්නේ
@Stimulus mind මෙක දැක්කද
------ Post added on May 23, 2026 at 11:48 AM
අස්සයෙකුත් හැදුවාමේ කළු ජරාව බේරගන්නද අරුන් දෙගොල්ල යුද්ධ කලේ?
මේ ඒක තමා කරන්නේ.just enjoy the movie pons
මාත් මේ දෙගඩියාවෙන් ඉන්නේ බලන්න යනවාද නැද්ද කියලා. ලඟදි IMAX බලන්න තරං වෙන එකක් එන්නෙත් නෑ නේ. Marvel එක නෙ ඊළඟට තියෙන්නේI was looking forward to see it in the IMAX theatre when the first trailer came out. Well now I am NOT.