ලගදි ඉදන් තේරුන දෙයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,808
    11,526
    113
    සිරාවට ඉස්කෝලේ කාලේ, class කාලේ යාලුවොත් එක්ක නිකන් ඉන්නවට chat කරනවා. දැන් සේරම busy. දැන් ඉතින් උදව්වක් ඉල්ලගන්න වගේ තමා උන් message දාන්නේ.
    මුලින්ම සැප සනීප අහනවා, ඉට පස්සේ වැඩ කරන්නේ කොහෙද අහනවා
    ඊටපස්සේ
    තමයි

    මචං මට පොඩි හදිසියක් වෙලා....
    බ්ලා බ්ලා බ්ලා....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,464
    72,450
    113
    මිනිස්සු අපිව ආශ්‍රය කරන්නේ, කෝල් කරන්නේ, අපි ගැන හොයන්නේ..අපිට ආදරේටම නෙමේ කියලා..එයාලගේ වාසියට එයාලා අපිව පාවිච්චි කරනවා වගේ හැගීමක්
    එක එක circles තියෙනවා බන්, ඒවල එක එක ප්‍රමාන වල මිනිස්සු ඉන්නවා. ලඟම උන් ඕන දේකට ඉන්නවා, ඒ ප්‍රමානය පොඩි, ඊලඟට ඉන්නෙ ඉතින් එක එක කාලවල එක එක හේතුවලට සෙට් වෙන උන්. උන් නම් ගොඩක් ඉන්නවා, ඒත් මොනාහරි ඕන උනාම මිසින් වෙනවා. නැත්තන් උඹේන් වැඩක් නැති කොට මිසින් වෙනවා.

    සමහර උන්ට යාලුවො නැත්තෙ උන්ගෙන් පට්ට නෙගටිව් වයිබ් එකක් එන නිසා.
     
    • Like
    Reactions: MacFarlane

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,808
    11,526
    113
    උබත් එහෙමයි, යාළුවොත් එහෙමයි මාත් එහෙමයි, මේක කියවන උබත් එහෙමයි, ඇත්තටම කෙයා කරන්න ටයිම් එකක් කෝ බං
    මම දවසක් මගේ හොදම යාලුවෙක්ට කතා කලා . උගේ ගෙදර යන්න දවසක් දාගන්න....මූ ඉස්සර නම් එකෙන්ම වරෙන් කියනවා..ගෑනි ලමයි ...ඉන්න ලයිෆ් එක නිසා දැන් උ මට දවස් දෙනවා...ඒක කාලෙත් එක්ක හැමදේම ඩිපෙන්ඩ් වෙනවා..
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,188
    2,678
    113
    මම දවසක් මගේ හොදම යාලුවෙක්ට කතා කලා . උගේ ගෙදර යන්න දවසක් දාගන්න....මූ ඉස්සර නම් එකෙන්ම වරෙන් කියනවා..ගෑනි ලමයි ...ඉන්න ලයිෆ් එක නිසා දැන් උ මට දවස් දෙනවා...ඒක කාලෙත් එක්ක හැමදේම ඩිපෙන්ඩ් වෙනවා..
    Priority change wenwa bn, eka therun aran jeewath wenna oni
     
    • Love
    Reactions: Shamal3001

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,616
    1,131
    113
    Kottawa
    මේක හරි බන්. අපිත් අපි ගැන හිතලා බැලුවොත් අපිත් එහෙමම තමා. ඔය Postmodernism පැත්තෙන් බැලුවම වෙලදපොල ආර්තිකය එක්ක මිනිස්සු සාමූහික චින්තනයේ ඉදලා පුද්ගලවාදී චින්තනයට මාරු උන හැටි තේරුම් ගන්න පුලුවන්. අද පුද්ගලවාදී චින්තනයෙමුත් අධි පුද්ගලවාදී චින්තනයට මාරු වෙලා. ඒ කියන්නෙ ඉන්නෙ මමම විතරයි. මගේ නිදහස,මගේ ස්වාධීනත්වය, මගේ දියුණුව විතරමයි හිතන්නෙ. කසාද, පවුල වගේ දේවල් වලත් පැවැත්ම අවිනිශ්චිත ඒකයි අද.
    me nisa wennathi neda dan godak divorce wenne
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    me nisa wennathi neda dan godak divorce wenne
    ඔව් බන්. Hyper Individualism. ඔය Sex Dolls වගේ Concepts එන්නෙත් ඒකනේ. ඉස්සරහට සමහරවිට මේ Marriage වගේ Concepts ක්‍රමයෙන් සමාජයෙන් නැතිවෙයි. තව කෙනෙක් වෙනුවෙන් Sacrifice කරන එකත් වදයක් විදියට දකින්නේ. ඔය China වල humanoid pregnancy robots ලා හදන්නත් දැන් පටන් ඇරන්නේ. Postmodernism වගේ Concept එකක් එක්ක මේ Society එක, අපේ Thinking Pattern එක වෙනස් කාලෙන් කාලෙට වෙන හැටි Search කරලා බලන්න