මචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?

Hotpie

Active member
  • Nov 21, 2020
    121
    155
    43
    මචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    මචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?
    නාවල පැත්තේ එහෙම ඕන තරම් තම්බි කඩ තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    ඔෆ්ෆෙර්ස් නැද්ද මේ ටිකේ?
    තම්බි කඩවල මොන offerද බන්, ගිහින් කතා කරලා බලපන්. ඔෆර් හොයනවානම් ඉතින් නත්තල් ලන් කරලා lanka tiles, mac tiles, rocell වගේ බලපන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,480
    113
    මම දන්න ඔය ලාභ bathware දාපු හැම තැනකම වගේ කාලයක් ගියාම ඒ බඩු ගන්න දෙයක් නෑ. එක්කො පාට වෙනස් වෙලා. එක්කො කොමඩ් වල lid එහෙම soft close වෙන් නෑ වහපු ගමන් බිමට අත ඇරෙනව. එක්කො හරියට flush වෙන් නෑ. Rocell වගේ බ්‍රෑන්ඩ් එකකින් දැම්මම අවුරුදු ගානක් ගියත් අලුතෙන් ගත්ත වගේ. සමහරවිට අඩුවට හොඳ තැනුත් ඇති හොයල බලපන්.
     
    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    මම දන්න ඔය ලාභ bathware දාපු හැම තැනකම වගේ කාලයක් ගියාම ඒ බඩු ගන්න දෙයක් නෑ. එක්කො පාට වෙනස් වෙලා. එක්කො කොමඩ් වල lid එහෙම soft close වෙන් නෑ වහපු ගමන් බිමට අත ඇරෙනව. එක්කො හරියට flush වෙන් නෑ. Rocell වගේ බ්‍රෑන්ඩ් එකකින් දැම්මම අවුරුදු ගානක් ගියත් අලුතෙන් ගත්ත වගේ. සමහරවිට අඩුවට හොඳ තැනුත් ඇති හොයල බලපන්.
    පට්ට ගන්නේ බන් Rocell එකේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    පට්ට ගන්නේ බන් Rocell එකේ
    Comed ekai sink ekai rocell ganin discount thiyena welwk balala... anith ewa oya Nawala thambi kadekin ganin... ethkota shape wade rocell nisa luxury look ekth enc bathroom eke..
     
    • Like
    Reactions: Hotpie

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,480
    113
    පට්ට ගන්නේ බන් Rocell එකේ
    අර කිවුව වගේ අඩුම කොමඩ් & සින්ක් දාපන් Rocell වගේ එකකින්. සමහරවිට අවුරුදු 100 කට පස්සෙත් තියෙන්නෙ දැන් උඹ හයි කරන එකම වෙන්න පුලුවන්. ගනන් හිතන්න එපා අවුරුදු ගානක් ගියාට පස්සෙත් සුපිරියට තියෙද්දි තමයි හිතෙන්නෙ වියදම් කරල හරි මේක දාපු එක පට්ට කියල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Otto පිළියන්දල, කොමඩ්, සින්ක්

    Tile නම් April, December තමයි

    Rocel, Lanka නම් හොඳයි. ඉන්දියන් Gloss ටිකක් ගත්තා කුස්සියට, අවුල් වගේ.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    242
    266
    63
    Gampaha
    Company walin samahara kaalayata sale daanawa BMICH ekee vagee mataka vidihata. Mewwagee export quality eken disqualify una ewwa aduwata ganna puluvan.
    Company call karala baluwanam samaharavita ehema ekak set vei
     
    • Like
    Reactions: Hotpie

    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    Uncommon Homes , Thawa Rocell eke thiyenawa Factory Outlets, Kottawa, Thalwathugoda, Nawala..... thawa godak thiyenawa. ewaye thiyenawa Original ewa but poddak design outdated.. godak aduwata, Rocell ma balala ganin aye watha wenna oneh naha.
     
    • Like
    Reactions: Hotpie

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,756
    113
    35
    Spain
    Otto පිළියන්දල, කොමඩ්, සින්ක්

    Tile නම් April, December තමයි

    Rocel, Lanka නම් හොඳයි. ඉන්දියන් Gloss ටිකක් ගත්තා කුස්සියට, අවුල් වගේ.
    කුස්සියට ග්ලොස් ඒවා අවුලක් නැද්ද? වයසක අය ඉන්නවා නම් එක ටිකක් අවුල් නේ? මම මැක් ටයිල් ගත්ත ඒවා අවුලක් නැහැ, පේමන්ට් එකට තම්බි කඩේකින් ඉන්දියන් ඒවා ගත්ත.
     
    • Like
    Reactions: Hotpie