ඕක අපි ඉපදුන දවසේ ඉදලම අපේ ඔලුවට දාපු එකනි.permanent එකක් නැහැ. සිහිය කියලා එකක් වෙන ඇගකට මාරු වෙන්නැහැ, මේ ශරීරරය ඇසුරු කරන් සිහිය කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තව දුරටත් ඒ ශරීරය ඇසුරු කරගෙන පවත්වගන්න බැරි නිසා වෙන ශරීරයක් ඇසුරු කරන් සිත් පරම්පරාව ආරම්භ වෙනවා.
ඕක පරම සත්‍ය වෙන්න පුලුවන්ද? වෙන දෙයක් වෙනවා වෙන්න බැරිද?
Diwya loke kiyanne swbhawadharmeta..