අටමස්ථානේ ලමා දූශකයා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,502
    16,723
    113
    ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

    පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

    ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා. මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

    සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

    මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නාකියෙක්ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

    අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

    මේ කොල්ලෙක් නෙමෙයි. අවුරුදු 70ත් පැනපු නා කි යෙ ක්. පොඩ්ඩක් හිතන්න , මොන තරම් අසහනයක් හිතේ ඇතිද ? විකෘති ආසාවන් වලින් (Paedophilia) මෝල් උන යකෙක්. 🤮

    සාමාන්‍යය ජීවිතයෙදි මොන දේ කලත් අපි අනුරාධපුරය අටමස්ථානයට යනකොට යන්නෙ මොන තරම් ශ්‍රද්ධාවකින්ද ? එතකොට අපි ඒ තරම් භක්තියකින් යන තැන බලාගන්න දීලා තියෙන්නෙ විකෘති ආසාවන් තියෙන මානසික ලෙඩෙක්ට.🤮🤮

    මේ අසාමාන්‍ය විකෘති ආශාවන් පෙලෙන වයසක මනුස්සයා මේ දරුවව අ ප යෝ ජ නය කරලා තියෙනවා කියලා පිලිගන්න ඕන තරම් සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි..?

    දරුවන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් කියන එක එක අය වචනයක් කතා කරන් නැත්තේ ඇයි. ජන මාධ්‍ය නිහඩ ඇයි ?

    වෛද්‍යවරියක් අතවරයකට ලක් උනා කිව්වා ගමන් වැරදිකරු අල්ල ගත්තා. හැමෝම කතා කලා ඒ ගැන. ඒත් මේ සිද්ධියේදී හැම සාක්ෂියක්ම තිබුනත් කෙලින් තීරණයක් ගන්න කෙනෙක් නෑ.

    ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ, මුලු රටම එකතු වෙන්න. සමාජ මාධ්‍යට පුළුවන් ඒක කරන්න.. තමන්ගේ දරුවට මේ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත් කියලා හිතන්න. මේ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මේ දේවල් නවතින්න ඕනී..!

    දරුවෙක් දූ ෂ ණ ය කරලා කිසිම හෙ ණ ය ක් නැතුව හිටපු මේ මනුස්සයා අඩුම ලෙඩ ඇදකට හරි දාගන්න පුළුවන් උනේ මේ සමාජ මාධ්‍යයේ කරපු බලපෑම නිසා.

    මේ නඩුව කටයුත්ත සම්බන්ධව වැඩ කරන සියලුම නිලධාරින්ගෙන් ඉල්ලන්නෙ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. පසු කාලෙක මැරෙන වෙලාවෙත් මතක් වෙවී දුක් විදින්න වෙයි.

    දරුවෙක්ට දෙයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න තරතිරමක් වැඩක් නෑ. මො කෙ ක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනී.

    AKD ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. දරුවට යුක්තිය ඉටු වෙන්න ඕනී. වැරදිකරුවන් දඩුවම් විදින්න ඕනී. නීතියට ඉහලින් කිසිවෙක් නැති නම් හේමරතන ඉන්න විදිහක් නෑ. OK 😒

    තව එක දෙයක්, මේවා දැකලා සමහර හාමුදුරුවො කියනවා, බුදු දහම විනාශ කරන්න හදන්නෙ වගේ කතා,

    බුදු දහම විනාශ කරන්නෙ ගිහියො නෙමෙයි, බුදු දහම රකින්න කියලා සිවුරක් පොරවගෙන පනසල් ඇතුලට වෙලා , ගමේ මිනිස්සු බඩට නොකා දෙන දානේ කාලා කුලප්පු වෙලා ඉන්න සිවුරු රදවන කියලත් කියන්න ඕනී..😐
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,748
    113
    බුදු හාමුදුරුවෝ ලෙසින් පෙනී සිටිමින් සුන්දරී පරිබ්‍රාජිකාව මරා වල දැමූ ගෞතම හෙවත් සිද්ධාර්ථට විරුද්දවද නීතිය ක්‍රියාත්මක කරනු. වසර 2750ක් පමණ ගත වූවාට කම් නැත.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,752
    113
    Mother Earth
    බුද්ධකාලේ ඉදල තියන විකෘති ආසාවල් තියන අසහන කාරයෝ එකක් බලද්දී හැබැයි හේමරතන හොදයි කියලත් හිතෙනවා . :eek:
    මට කියපන් බුද්ධ කාලේ හිටපු උඹ දන්න එක අසහන කාරයෙක්. 🤷🏻‍♂️
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,479
    11,100
    113
    බුදු හාමුදුරුවෝ ලෙසින් පෙනී සිටිමින් සුන්දරී පරිබ්‍රාජිකාව මරා වල දැමූ ගෞතම හෙවත් සිද්ධාර්ථට විරුද්දවද නීතිය ක්‍රියාත්මක කරනු. වසර 2750ක් පමණ ගත වූවාට කම් නැත.
    What is this story?
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,553
    164,913
    113
    එකමත් එක රටක
    මට කියපන් බුද්ධ කාලේ හිටපු උඹ දන්න එක අසහන කාරයෙක්. 🤷🏻‍♂️
    පිස්සු හැදෙනවා යකෝ . . ඕවා කිව්වොත් කිරියේ උන් ඇවිස්සෙනව .
    මල මිනි වලටත් කරපු උන් ඉන්නේ . මල මිනි දිරල කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරුවෙලා තියෙද්දී ඒවටත් කරපු උන් ඉන්නේ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,752
    113
    Mother Earth
    images

    ටොපා ගහල අස්සයෝන්ගේ කටට දෙනවා අස්සයෝන්ට පුකේ අරිනවා.🤷🏻‍♂️

    පිස්සු හැදෙනවා යකෝ . . ඕවා කිව්වොත් කිරියේ උන් ඇවිස්සෙනව .
    මල මිනි වලටත් කරපු උන් ඉන්නේ . මල මිනි දිරල කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරුවෙලා තියෙද්දී ඒවටත් කරපු උන් ඉන්නේ .
    🙄 අඩෝ සිරාවට? ඒ කොහෙද එහෙම තියෙන්නෙ? 🤷🏻‍♂️
    ------ Post added on May 24, 2026 at 9:54 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,748
    113
    What is this story?
    සුන්දරී කියලා ගණිකාවකගේ මල සිරුර හොයා ගන්නවා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ජේතවනාරාමේ හංගලා තියලා.

    ඊට දවස් කීපෙකට කලින් ඉදලා සුන්දරී පන්සල් යන්නේ අනිත් මිනිස්සු පන්සලෙන් එනවෙලාවට.

    උදේ පාන්දර ගෙදර යනකොට හම්බ වෙච්ච මිණිස්සුන්ට කියලා තියෙනවා බුදුහාමුදුරුවොත් එක්ක නිදාගෙන බුදුහාමුදුරුවොන්ට සැප දීලා දැන් තමා ගෙදර යන්නේ කියලා.

    මැරිච්ච දවසෙත් හවස ජේතවනාරාමෙට සුන්දරී යනවා දැකපු මිණිස්සු ඉඳලා තියෙනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    සුන්දරී කියලා ගණිකාවකගේ මල සිරුර හොයා ගන්නවා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ජේතවනාරාමේ හංගලා තියලා.

    ඊට දවස් කීපෙකට කලින් ඉදලා සුන්දරී පන්සල් යන්නේ අනිත් මිනිස්සු පන්සලෙන් එනවෙලාවට.

    උදේ පාන්දර ගෙදර යනකොට හම්බ වෙච්ච මිණිස්සුන්ට කියලා තියෙනවා බුදුහාමුදුරුවොත් එක්ක නිදාගෙන බුදුහාමුදුරුවොන්ට සැප දීලා දැන් තමා ගෙදර යන්නේ කියලා.

    මැරිච්ච දවසෙත් හවස ජේතවනාරාමෙට සුන්දරී යනවා දැකපු මිණිස්සු ඉඳලා තියෙනවා.
    Thank you for sharing the true story with us.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,941
    4,147
    113
    මල මිනි දිරල කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරුවෙලා තියෙද්දී ඒවටත් කරපු උන් ඉන්නේ
    මළමිනී කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරු වෙන්න ඒක යකෝ යකඩින් පිහිටපු එකක්ද...

    නිකන් ගොන් කතා නොකිය පලයන් යන්න යකෝ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,553
    164,913
    113
    එකමත් එක රටක
    මළමිනී කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරු වෙන්න ඒක යකෝ යකඩින් පිහිටපු එකක්ද...

    නිකන් ගොන් කතා නොකිය පලයන් යන්න යකෝ.
    උබ කියන්නේ බොරු කියල ද ???
    :rofl:


    එක්තරා භික්ෂුවක් සොහොනකට ගිය අවස්ථාවක, සිවලුන් සහ කපුටන් වැනි සතුන් විසින් ශරීරයේ බොහෝ කොටස් කා දමා, දිරාපත් වී තිබුණු ස්ත්‍රියකගේ මළ සිරුරක් දකිනවා. එහි මුළු ශරීරයම කුණු වී විනාශ වී තිබුණත්, ලිංගික අවයවය ආශ්‍රිත ප්‍රදේශය (මස් වැදැල්ලක් වැනි කොටසක්) පමණක් සතුන් විසින් නොකා ඉතිරි කර තිබුණා. * ක්‍රියාව: මේ භික්ෂුව තුළ ඇති වූ අසහනකාරී කාමුක හැඟීම නිසා, ඔහු එම කුණු වූ මළ සිරුරේ ඉතිරිව තිබූ ඒ කොටස (මඟ) උපයෝගී කරගෙන ලිංගිකව එක්වෙනවා.

    බුදුරජාණන් වහන්සේගේ තීන්දුව: පසුව මේ භික්ෂුවට දැඩි පසුතැවීමක් ඇති වෙලා බුදුහාමුදුරුවන්ට මේ බව පැවසූ විට, උන්වහන්සේ වදාළේ මුළු මළ සිරුරක් සමඟ කළත්, සතුන් කා දමා ඉතිරි වූ කොටසක් සමඟ කළත් එය සජීවී කෙනෙක් සමඟ කරනවා හා සමානවම පාරාජිකා (මහණකම අහෝසි වන) වැරැද්දක් බවයි.


    මිට වඩා ආතල් කතා යි මිට වඩා ආතල් තීන්දු යි තියනව .. ඕන නම් කියන්නම් . :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Mirage93

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,268
    113
    පූජකයො ඔක්කොම එකයි
    ඩොලර් මිලියන් 800 ගෙවල කතෝලික පල්ලියෙ ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,622
    2,399
    113
    43
    Wakanda
    මළමිනී කුණුවෙලා ගිහින් අරක විතරක් ඉතුරු වෙන්න ඒක යකෝ යකඩින් පිහිටපු එකක්ද...

    නිකන් ගොන් කතා නොකිය පලයන් යන්න යකෝ.


    1. සොණ භික්ෂුව සහ මළ සිරුර පිළිබඳ කථාව

    එක්තරා භික්ෂුවක් (සොණ නමැති භික්ෂුවක්) සොහොනකට වැඩම කළ අවස්ථාවක, එහි දමා ගොස් තිබූ, තවමත් නරක් නොවූ තරුණ කාන්තාවකගේ මළ සිරුරක් දැක සිතේ ඇති වූ රාගය පාලනය කරගත නොහැකිව එම මළ සිරුර සමඟ ලිංගිකව හැසිරී තිබෙනවා.
    පසුව එම භික්ෂුවට දැඩි පසුතැවීමක් සහ කුකුසක් ඇති වෙනවා—"මා අතින් පරාජිකා ඇවතක් සිදු වූයේද?" කියා. උන්වහන්සේ මේ බව බුදුරජාණන් වහන්සේට සැලකළ පසු, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මළ සිරුරක් සමඟ වුවද ලිංගිකව හැසිරීමෙන් පරාජිකා ඇවත සිදු වන බවයි. (පරාජිකා ඇවතක් වූ පසු භික්ෂුභාවය අහිමි වී යයි).
     
    • Sad
    Reactions: Al Baik