තක්කඩි අනුර ආපහු අරී: ආනයනික වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි. උපරිමය 40% ක් දක්වා පමණි!

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,757
    8,535
    113
    In Your Heart
    තෙවන කාලසීමාව වන්නේ 2025 ජූලි 18 දිනට පෙර විවෘත කරන ලද පැරණි ණයවර ලිපි සඳහා අදාළ වන නීති රීතියි. මෙහිදී විදුලි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ කර ණය අනුපාත ලබා දී තිබේ. එම පැරණි ණයවර ලිපි යටතේ ගෙන්වන සියලුම විදුලි වාහන සඳහා වටිනාකමෙන් සියයට 90ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

    Gossiplankanews
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,289
    10,125
    113
    තෙවන කාලසීමාව වන්නේ 2025 ජූලි 18 දිනට පෙර විවෘත කරන ලද පැරණි ණයවර ලිපි සඳහා අදාළ වන නීති රීතියි. මෙහිදී විදුලි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ කර ණය අනුපාත ලබා දී තිබේ. එම පැරණි ණයවර ලිපි යටතේ ගෙන්වන සියලුම විදුලි වාහන සඳහා වටිනාකමෙන් සියයට 90ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

    Gossiplankanews
    Lc opened but tama Aran neti ewata ban
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,309
    2,362
    113
    colombo
    ලපයා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්නනම..හොඳම වැඩේ ඕකට චන්දේ දුන්න මෝඩ බයියොන්ට..🤣

    මෝඩ සජිතා දෙන්නද තිබ්බේ රනිල් වත් හිටියා නම් දෙන්න තිබ්බා පොන්නා සජිත් එනවට තමයි අනුර ට දුන්නේ
     
    • Like
    Reactions: zid2021

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,184
    3,984
    113
    ලපයා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්නනම..හොඳම වැඩේ ඕකට චන්දේ දුන්න මෝඩ බයියොන්ට..🤣
    Teaching exam eka chorama karala dalalu
    Teachers are crying 😭
     
    • Haha
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,883
    20,418
    113
    හස්තිශෛලපුර
    :lol: 🤌

    ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව, නව සංශෝධිත උපරිම ණය සීමාවන් පහත පරිදි වේ,

    වාණිජ වාහන (Commercial Vehicles) සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% ක් දක්වා පමණි.

    මෝටර් රථ (Cars), SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% ක් දක්වා පමණි.

    මෙමඟින් ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60% ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.









    - https://sinhala.adaderana.lk/news/226054
    Mita wada hodai vehicle import ban kalanam.

    දම්මික පෙරෙර්යි ඉශාරයි වාසනාවකට වාහන 23දාහක්ම ගෙනල්ලා... මේකට කලින් කොච්චර වාසනාවන්තද බලන්නකෝ
    Apo natte idan goma.. meken wenne unta kelawena eka oi .
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    හේතුව ගැන හොයල බැලුවේ නැද්ද බයි මොලයට වැවගෙන්නෙ නැද්ද.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,697
    10,671
    113
    35
    Spain
    lanakwe economy eka fuk kara me Malima ponnayo .. thu witharak
    ඔවු බන් ගෝටා කළා වගේම තිබුණු සල්ලි ටිකෙන් සූදු කෙලියා. රනිල්ලා ඡන්ද ගැන හිතන්නෙවත් නැතිව ගානට ඇදගෙන ආපු රට මේ පකයෝ සහනාධාර දීලම ඉවර කළා, ඊට අමතරව කෝටි 3000ක් ආගිය අතක් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ලප හුකන්නා වාහන imports වලට අරිද්දී ඩෝබියෝ public transport වල ගුණ කියනවා.... අනේ හුකේ, බස් 10ක් ගෙනත් කොළඹ traffic එක නවත්තන්න බෑ... එහෙනම් metro එකක්වත් ඕනේ. ඒක කරන්න ඩොලර් බිලියන 5ක්වත් ඕනේ. ලප කැරියට ඩොලර් 100ක් හොයාගන්න පණ නෑ, හදයි public transport පකක්.
    Oka inne tention imf loan gana hitha hitha inne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,444
    15,409
    113
    Gampaha
    @Kumbhakarna22

    Bruce Lee Fighting GIF
    මම Wagon R එක ගත්තේ පෙබරවාරිවල ... 8-)8-)8-)