Source?2nd hand ekath 60karala. 70 thibbe
Sale kakko ekka Government eka deal ekak dala wage . Parana Electric wahana walata 90% ganna puluwan lu. 2025.7-2015.10
------ Post added on May 25, 2026 at 12:25 AM
තෙවන කාලසීමාව වන්නේ 2025 ජූලි 18 දිනට පෙර විවෘත කරන ලද පැරණි ණයවර ලිපි සඳහා අදාළ වන නීති රීතියි. මෙහිදී විදුලි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ කර ණය අනුපාත ලබා දී තිබේ. එම පැරණි ණයවර ලිපි යටතේ ගෙන්වන සියලුම විදුලි වාහන සඳහා වටිනාකමෙන් සියයට 90ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.Source?
Lc opened but tama Aran neti ewata banතෙවන කාලසීමාව වන්නේ 2025 ජූලි 18 දිනට පෙර විවෘත කරන ලද පැරණි ණයවර ලිපි සඳහා අදාළ වන නීති රීතියි. මෙහිදී විදුලි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ කර ණය අනුපාත ලබා දී තිබේ. එම පැරණි ණයවර ලිපි යටතේ ගෙන්වන සියලුම විදුලි වාහන සඳහා වටිනාකමෙන් සියයට 90ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.
Gossiplankanews
ලපයා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්නනම..හොඳම වැඩේ ඕකට චන්දේ දුන්න මෝඩ බයියොන්ට..![]()
Simple 10million waahane 20million walata valuatuon daala waahana mila thawa ussanawaa. Hurray.
Teaching exam eka chorama karala dalaluලපයා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්නනම..හොඳම වැඩේ ඕකට චන්දේ දුන්න මෝඩ බයියොන්ට..![]()
Is that a good strategy, in terms of
1) fraud
2) affordability
Demand adu wenava ne?Simple 10million waahane 20million walata valuatuon daala waahana mila thawa ussanawaa. Hurray.
Mita wada hodai vehicle import ban kalanam.![]()
ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (LTV Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, නව සංශෝධිත උපරිම ණය සීමාවන් පහත පරිදි වේ,
වාණිජ වාහන (Commercial Vehicles) සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% ක් දක්වා පමණි.
මෝටර් රථ (Cars), SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා - වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% ක් දක්වා පමණි.
මෙමඟින් ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60% ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
- https://sinhala.adaderana.lk/news/226054
Apo natte idan goma.. meken wenne unta kelawena eka oi .දම්මික පෙරෙර්යි ඉශාරයි වාසනාවකට වාහන 23දාහක්ම ගෙනල්ලා... මේකට කලින් කොච්චර වාසනාවන්තද බලන්නකෝ
Demand adu wenava ne?
ඔවු බන් ගෝටා කළා වගේම තිබුණු සල්ලි ටිකෙන් සූදු කෙලියා. රනිල්ලා ඡන්ද ගැන හිතන්නෙවත් නැතිව ගානට ඇදගෙන ආපු රට මේ පකයෝ සහනාධාර දීලම ඉවර කළා, ඊට අමතරව කෝටි 3000ක් ආගිය අතක් නැහැ.lanakwe economy eka fuk kara me Malima ponnayo .. thu witharak
Oka inne tention imf loan gana hitha hitha inneලප හුකන්නා වාහන imports වලට අරිද්දී ඩෝබියෝ public transport වල ගුණ කියනවා.... අනේ හුකේ, බස් 10ක් ගෙනත් කොළඹ traffic එක නවත්තන්න බෑ... එහෙනම් metro එකක්වත් ඕනේ. ඒක කරන්න ඩොලර් බිලියන 5ක්වත් ඕනේ. ලප කැරියට ඩොලර් 100ක් හොයාගන්න පණ නෑ, හදයි public transport පකක්.
තියෙන්න එපැයි ඉතින් මුලින්.හොඳ වැඩක්. දැන් වාහන නෙවේ අවශ්‍ය, හොඳ public transport service